ලංකාවට මොන වෙයිද?

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ලංකාවත් ඔය වගේ ගැලවිලා වෙන පැත්තකට ගියානම් එතකොට ඉන්දියාවට ලංකාවේ හැම එකකටම හොට දාන්නත් බැහැනේ.. :D
    එතකොට සෝමාලියන් උන් හොට දායි
    ඕක ඉතින් අවුරුදු ලක්ෂ ගාණක්, මිලියන ගාණක් ගතවෙන process එකක්නෙ. ඒකාලෙ වෙනකොට පෘථිවියෙ මිනිස්සු ඉදීද දන්නෙත් නෑ.
    හැබැයි මහින්ද ඉන්නවා.
    ඌ මැරෙන්නේ නෑ
     
    • Haha
    Reactions: Honda.putha

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ලංකාවත් ඔය වගේ ගැලවිලා වෙන පැත්තකට ගියානම් එතකොට ඉන්දියාවට ලංකාවේ හැම එකකටම හොට දාන්නත් බැහැනේ.. :D

    ethakota kooo apita sinhala bauddha urumaya :(

    arabiya kittuwata e kale giya nam ada meka sinhala islam ratak bolaw :growl:

    nirmala pirisindu uthum islamn dahama rakenne meke ehenam :lol: