ලංකාවට වැරදුනේ කොතනද?

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Srilankave Government jobs karana aya vadi veema, thava BIG MISTAKE EKAKI, DEVELOPMENT EKATA BADAVAKI.[Disturbance]
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒක හරි මචන්.. එහෙනම් මැලේසියාව අරගනින්කෝ එකම size නේ.. ඔය ඔක්කොම රටවල් වලට ඉස්සරහින් නේ ලංකාව තිබිල තියෙන්නේ. එත් අද කොතනද ලංකාව ඉන්නේ

    ඔවු මැලේසියාව ගන්න පුලුවන්. ඒක හරි. මැලේසියාවත්, සිංගප්පූරැවත් දෙකම ඒකාධිපතියො දෙන්නෙක් යට‍‍තේ තමා දියුණු උනේ නැතුව ප්රජාතන්තරවාදය යටතේ නෙමේ. මම දකින විදියට ප්රජාතන්තර වාදය යටතේ දියුණු වෙච්ච එක රටක් වත් නෑ.

    ලන්කාවේ එහෙම එක නායකයක් පත් වෙලා රට දියුනු කරන් එන කොටම මෝඩයයෝ රැලක් ප්රජාතන්තරවාදයට රැවටිලා සංවර්ධනය නතර කෙරැවා.

    අද විතරක් නෙමේ එදාත් ඕකයි උනේ. කොයි නායකාටත් අවුරැදු 10 වඩා ලැබුනේ නෑ රට දියුණූ කරන්න. ඒකයි අවුල.
     
    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28

    එකඟයි..

    ආණ්ඩු මාරුවෙන වෙලාවට ර‍ටේ ප්‍රතිපත්ති වෙනස් වෙන නිසා තමයි මේ තරම් අමාරු දියුණු කරන්න...
     
    • Like
    Reactions: Iintercooler

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    :yes::yes::yes::yes:

    sandeepasa

    Active member
  • Aug 31, 2007
    286
    57
    28
    //ඉතිහාසය ගත්තම් මේ වගේ එක තැන පල් වෙන රටක් වෙන කොහෙවත් නැතුව ඇති..... ඇයි අපිට මෙච්චර කාලයක් යනකන් දියුණු රටක් වෙන්න බැරි උනේ.. අනිත් රටවල් දවසින් දවස් ඉදිරියට යනකොට ඇයි ලංකාව පස්සට යන්නේ?//

    - මොනවා කිව්වත් ප්‍රධාන හේතුව යුද්දය කියල තමා මං හිතන්නේ. යුද්ධය නිසා මේ රටේ සංවර්ධනය සම්පූර්ණයෙන්ම වගේ නැවතිලා තිබ්බේ. විශේෂයෙන්ම ආයෝජන අංශය. ඇත්තටම බැලුවොත් 1948 ඉදන් 1985 විතර වෙනකම් මේ රටේ සැලකිය යුතු ආර්ථික වර්ධනයක් තිබිල තියෙනවා. නිකමට බලන්න මේ රටේ තියෙන ප්‍රධාන පෙලේ කර්මාන්තශාලා, ව්‍යාපාර ඔක්කොම වගේ 1985 කලින් පටන් ගත්ත එව්වා නෙමේද. නමුත් යුද්ධෙ පටන් ගත්තට පස්සේ ඔක්කොම නැවතුනා.

    //හරි ඔව් ඔව් වසර 30කට අසන්න කාලයක් දරුණු යුද්ධයක් මේ රටේ තිබ්බ තමයි. එත් එකට කලින් උනත් ඉවර වෙලා උනත් මේ රට දියුණුවක් කරා යන ගමනක් නම් පෙන්න තිබුනෙත් න ඇත්තෙත් නැ .//

    මන් ඒ කතාවට එකග නෑ. යුද්ධෙන් පස්සේ යම් ප්‍රමාණයක ආර්ථික වර්ධනක් උනා. නමුත් 1985 වෙනකම් විදේශ ආයෝජන ආකර්ශනය කර ගන්න අපිට තිබ්බ ප්‍රධාන වාසිය වන ලාබදායි ශ්‍රමය මේ වෙනකොට නෑ. දැන් කම්කරුවෙකු ටත් 1300 වත් .දවසකට දෙන්න ඕනි. එක නිසා වෙන උපාය මාර්ග වලට යොමු වෙන්න ඕනි.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Srilankavata Suddho visin hadunva dun education system eketh varadi thiyenava . Ema education system ekath vaga kiyanna ona Srilankave eka thana pal vena Arthikyata. Education eken Vadagath deval igena gannava. NAMUTH EDUCATION EKE , PARAMARTHAYA[PURPOSE] EKA , ----JOB EKAK LABA GANIMA----KIYANA SANKALPAYA VENAS VENNA ONA.EDUCATION EKE PARAMARTHAYA***** NIRMANATHMAKA MINISEK BIHI KIRIMA ***** venna ona. Nirmanaya, Industry ekak viya haka. Nava soya ganimak viya haka.Godak denekuta useful nava venasak viya haka.
     
    Last edited:

    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    යුද්ධෙන් පස්සේ යම් ප්‍රමාණයක ආර්ථික වර්ධනක් උනා. නමුත් 1985 වෙනකම් විදේශ ආයෝජන ආකර්ශනය කර ගන්න අපිට තිබ්බ ප්‍රධාන වාසිය වන ලාබදායි ශ්‍රමය මේ වෙනකොට නෑ. දැන් කම්කරුවෙකු ටත් 1300 වත් .දවසකට දෙන්න ඕනි. එක නිසා වෙන උපාය මාර්ග වලට යොමු වෙන්න ඕනි.

    ඇත්ත...

    ඇඟලුම් කර්මාන්තය දැන් වියට්නාමයට ආකර්ශනය වෙන‍වා මේ හේතුව නිසාවෙන්
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ලංකාවට කෙලවුනේ විජය ගොඩබැහැපු නිසා;)
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඕකට ගොඩක් හේතු තිනවා .අපේ වැඩ කරන එවුන් අඩුයි ,කියවන එවුන් වැඩි ,බක පණ්ඩිත පොත විතරක් දන්නා සමාජය ගැන නොදන්නා අය තීරණ ගැනීම් තමා හේතුව
    අර එකෙක් කියලා තිනවා සිංගප්පුරුව ට සමාන කරන්න එපා කියලා
    අන්න ඒවගේ එවුන් තමා මේ වගේ ප්‍රශ්න වලට මුල
     
    • Like
    Reactions: awjas2621

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මට අදහසක් තියෙනවා කියන්න බැහැ.
    පස්සේ මටම හිතෙයි මම ඇයි කිව්වේ කියලා. :P:dull:
    එක හින්දා BUMP.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේ රටට වැරදුන විදිහ මේ ත්‍රෙඩ් එකේ කියවිලා ඇති.

    http://www.elakiri.com/forum/showthread.php?t=1710842

    මේ රට හදන්න නන් මගේ පුද්ගලික විශ්වාසය සමාජවාදී පාලනයක් එන්න ඕනේ කියන එකයි. :)
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    ප්‍රතිපත්ති වෙනස් වෙන සීන් එක තමා අවුල බං.....අනිත් එක politicians ලව දෙයියො වගේ හිතන් ඉන්න මිනිස්සු සෙට් එක....මට ලංකාවෙ මිනිස්සුන්ගෙ දේශපාලන දැනීම එපා උනා බං අර පබා චන්දෙන් දිනපු දවසේ.......දෙවෙනි වතාවට එපා උනා මේ පාර පැරදිච්ච උන් ආයෙ ගත්ත දවසෙ.......බලපන් ඇමෙරිකාවෙ area51 කියල එකක් තියනවා...උන්ගෙ ආණ්ඩු කීයක් මාරු උනාද? තාම එකෙක් දන්නෙ නෑ ඒකෙ මොනවද තියෙන්නෙ කියලා....ඇමරිකන් කාරයා හැම එකටම ඇගිලි ගහන එක ඇත්ත...එත් උන් තමන්ගෙ රටේ දෙවල් බලය වෙනුවෙන්, ජනප්‍රියත්වය වෙනුවෙන් රටේ දෙවල් එලියට දීල නෑ බං.....සුද්දා අපෙ රට විනස කලා කිවුවට තාම උඩරට ට කොච්චි යන්න අපි වෙන පාරක් හදන්න බැරි උනා නෙ බං.....අපි අපි මරාගන්නව විතරයි....
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ

    area51 gana prashna karanna USA president ta wath ba mama hithanne :eek:
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    අපේ රටේ බහුතරයක් සුද්දට කැමතියි, සමහර නිලියෝ පේන්නෙ නැද්ද? සුද්දගෙන් ලැබෙන බත් පැකට් එකටත් වැඩකරන සයිස්, ඉන්දියාවෙ තියන නාසිවාදය තමයි ලංකාවටත් ගැලපෙන්නෙ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අපේ රටේ බහුතරයක් සුද්දට කැමතියි, සමහර නිලියෝ පේන්නෙ නැද්ද? සුද්දගෙන් ලැබෙන බත් පැකට් එකටත් වැඩකරන සයිස්, ඉන්දියාවෙ තියන නාසිවාදය තමයි ලංකාවටත් ගැලපෙන්නෙ.

    හපෝ ඉන්දියන් පක්කු වගේ වෙනවට වඩා මේ තීන ක්‍රමය හොඳයි.
    දේශපාලුවෝ සේරම මරල දාල පාලිමන්ට් එක ගිනි තියල දාන්න ඕනා
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මම දකිනව ප්‍රධානම කාරණා දෙකක්. ලංකාවෙ මිනිස්සු ආගම් මිථ්‍යාවල් පස්සෙ යනව වැඩියි. එතකොට එක එක ලබ්බවල් ඔලුවට දාගන්නව. අද දියුණුරටවල් වැඩිපුර ඉන්නෙ නිර් ආගමික පසුබිමක. අනිත් එක හැමෝම කියනව වගේ අපේ උන් කම්මැලියි. ගෑනු හුගක් රස්සාවල් නොකර ගෙවල් වල බුදියනව. වැඩ කරන එවුනුත් හරියට කරන්නෙ නෑ. කම්මැලියි. ඉගන ගන්න එක හරියට කරන්නෙ නෑ. කැම්පස් උන් සද්දෙ දානව වැඩ නෑ. වෙන රටවල කම්පස් ලංකාවෙ වගේ නෙමේ පට්ටම අමාරුයි. උන් රස්සාවලුත් කරන ගමන් කැම්පසුත් ගොඩ දාගන්නව. උන්ගෙ කැම්පස් වල විභාග වලට ලංකාවෙ වගේ පිනට ලකුණු දෙන්නෙ නෑ. ඉතින් උන්ගෙ කොලිටිය වැඩියි අපේ උන්ට වඩා. අපේ උන් කම්පස් ගිහින් ඉගන ගන්නෙ පිකට් කරන්න.
     
    • Like
    Reactions: awjas2621

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    :yes::yes: