ඒක හරි මචන්.. එහෙනම් මැලේසියාව අරගනින්කෝ එකම size නේ.. ඔය ඔක්කොම රටවල් වලට ඉස්සරහින් නේ ලංකාව තිබිල තියෙන්නේ. එත් අද කොතනද ලංකාව ඉන්නේ
ඔවු මැලේසියාව ගන්න පුලුවන්. ඒක හරි. මැලේසියාවත්, සිංගප්පූරැවත් දෙකම ඒකාධිපතියො දෙන්නෙක් යටතේ තමා දියුණු උනේ නැතුව ප්රජාතන්තරවාදය යටතේ නෙමේ. මම දකින විදියට ප්රජාතන්තර වාදය යටතේ දියුණු වෙච්ච එක රටක් වත් නෑ.
ලන්කාවේ එහෙම එක නායකයක් පත් වෙලා රට දියුනු කරන් එන කොටම මෝඩයයෝ රැලක් ප්රජාතන්තරවාදයට රැවටිලා සංවර්ධනය නතර කෙරැවා.
අද විතරක් නෙමේ එදාත් ඕකයි උනේ. කොයි නායකාටත් අවුරැදු 10 වඩා ලැබුනේ නෑ රට දියුණූ කරන්න. ඒකයි අවුල.

එකඟයි..
ආණ්ඩු මාරුවෙන වෙලාවට රටේ ප්රතිපත්ති වෙනස් වෙන නිසා තමයි මේ තරම් අමාරු දියුණු කරන්න...
යුද්ධෙන් පස්සේ යම් ප්රමාණයක ආර්ථික වර්ධනක් උනා. නමුත් 1985 වෙනකම් විදේශ ආයෝජන ආකර්ශනය කර ගන්න අපිට තිබ්බ ප්රධාන වාසිය වන ලාබදායි ශ්රමය මේ වෙනකොට නෑ. දැන් කම්කරුවෙකු ටත් 1300 වත් .දවසකට දෙන්න ඕනි. එක නිසා වෙන උපාය මාර්ග වලට යොමු වෙන්න ඕනි.

area51 gana prashna karanna USA president ta wath ba mama hithanneප්රතිපත්ති වෙනස් වෙන සීන් එක තමා අවුල බං.....අනිත් එක politicians ලව දෙයියො වගේ හිතන් ඉන්න මිනිස්සු සෙට් එක....මට ලංකාවෙ මිනිස්සුන්ගෙ දේශපාලන දැනීම එපා උනා බං අර පබා චන්දෙන් දිනපු දවසේ.......දෙවෙනි වතාවට එපා උනා මේ පාර පැරදිච්ච උන් ආයෙ ගත්ත දවසෙ.......බලපන් ඇමෙරිකාවෙ area51 කියල එකක් තියනවා...උන්ගෙ ආණ්ඩු කීයක් මාරු උනාද? තාම එකෙක් දන්නෙ නෑ ඒකෙ මොනවද තියෙන්නෙ කියලා....ඇමරිකන් කාරයා හැම එකටම ඇගිලි ගහන එක ඇත්ත...එත් උන් තමන්ගෙ රටේ දෙවල් බලය වෙනුවෙන්, ජනප්රියත්වය වෙනුවෙන් රටේ දෙවල් එලියට දීල නෑ බං.....සුද්දා අපෙ රට විනස කලා කිවුවට තාම උඩරට ට කොච්චි යන්න අපි වෙන පාරක් හදන්න බැරි උනා නෙ බං.....අපි අපි මරාගන්නව විතරයි....

අපේ රටේ බහුතරයක් සුද්දට කැමතියි, සමහර නිලියෝ පේන්නෙ නැද්ද? සුද්දගෙන් ලැබෙන බත් පැකට් එකටත් වැඩකරන සයිස්, ඉන්දියාවෙ තියන නාසිවාදය තමයි ලංකාවටත් ගැලපෙන්නෙ.

මම දකිනව ප්රධානම කාරණා දෙකක්. ලංකාවෙ මිනිස්සු ආගම් මිථ්යාවල් පස්සෙ යනව වැඩියි. එතකොට එක එක ලබ්බවල් ඔලුවට දාගන්නව. අද දියුණුරටවල් වැඩිපුර ඉන්නෙ නිර් ආගමික පසුබිමක. අනිත් එක හැමෝම කියනව වගේ අපේ උන් කම්මැලියි. ගෑනු හුගක් රස්සාවල් නොකර ගෙවල් වල බුදියනව. වැඩ කරන එවුනුත් හරියට කරන්නෙ නෑ. කම්මැලියි. ඉගන ගන්න එක හරියට කරන්නෙ නෑ. කැම්පස් උන් සද්දෙ දානව වැඩ නෑ. වෙන රටවල කම්පස් ලංකාවෙ වගේ නෙමේ පට්ටම අමාරුයි. උන් රස්සාවලුත් කරන ගමන් කැම්පසුත් ගොඩ දාගන්නව. උන්ගෙ කැම්පස් වල විභාග වලට ලංකාවෙ වගේ පිනට ලකුණු දෙන්නෙ නෑ. ඉතින් උන්ගෙ කොලිටිය වැඩියි අපේ උන්ට වඩා. අපේ උන් කම්පස් ගිහින් ඉගන ගන්නෙ පිකට් කරන්න.