ලංකාවට වැරදුනේ කොතනද?

Iintercooler

Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    හපෝ ඉන්දියන් පක්කු වගේ වෙනවට වඩා මේ තීන ක්‍රමය හොඳයි.
    දේශපාලුවෝ සේරම මරල දාල පාලිමන්ට් එක ගිනි තියල දාන්න ඕනා

    අපෝ ඔව් බන් ඉන්දියාව පට්ට බොක 70 එවුන් ඉන්නේ.. ඊට වැඩ ලංකාවේ එවුන් හොදයි

    මොනවා උනත් ඉන්දියාවේ එවුන් තමන්ගේ දේ අගේ කරනවා.. ගු හැලියක් හරි ඉන්දියාවේ නම් උන්ට ඒක වටිනවා..
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    ඕකට ගොඩක් හේතු තිනවා .අපේ වැඩ කරන එවුන් අඩුයි ,කියවන එවුන් වැඩි ,බක පණ්ඩිත පොත විතරක් දන්නා සමාජය ගැන නොදන්නා අය තීරණ ගැනීම් තමා හේතුව
    අර එකෙක් කියලා තිනවා සිංගප්පුරුව ට සමාන කරන්න එපා කියලා
    අන්න ඒවගේ එවුන් තමා මේ වගේ ප්‍රශ්න වලට මුල

    සිරා කතාව හැබැයි.. වෙන රටවල් වල උන් හැම එකාම රට හදන්න යන්නෙ නෑ.. එත් ලංකාවේ ඕනෙ එකෙක් ගෙන් ඇහුවොත් රට හදන්න වැඩපිළිවෙලක් තියනව ඌ ගාව :lol::lol::lol::lol::lol::lol:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මේකට අධ්‍යාපනයෙත් වැරදි තියෙනවා.. පිටරටවල් වල අවුරුදු 10,12, වයස් වල මුන් ටෙක්නොලොජී ෆලෝ කරන්න පටන්ගන්නේ. ලංකාවේ අවුරුදු 18 වෙනකම් අපොස, පාස් උනොත් රස්සාවක් ලැබෙයි උඩින් පාස් උනොත් කැම්පස්, පාස් වෙලා කැම්පස් යන එකාත් ලොකු පඩියකට හොඳ රස්සාවක් ලැබෙනවා ( සමහර අයට ලැබෙන්නේ දැනුමට අදාල රැකියාවක් නෙමෙයි.) ඉතින් ඊට පස්සේ මේ අය එක් තැන් වෙනවා.. උදාහරනයක් විදිහට, 2008 දී මම මොරටු කැම්පස් එකේ එක්සිබිශන් එකකට ගියා. ඒකේ උන් හදපුවා දැක්කම බොක්ක කූල් උනා. ඉතින් ඔහොම කීයෙන් කී දෙනාද තමන්ගේ දැනුමත් එක්ක අළුත් දෙයක් කරලා ඉදිරියට යන්නේ.
     
    • Like
    Reactions: awjas2621

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මම දකිනව ප්‍රධානම කාරණා දෙකක්. ලංකාවෙ මිනිස්සු ආගම් මිථ්‍යාවල් පස්සෙ යනව වැඩියි. එතකොට එක එක ලබ්බවල් ඔලුවට දාගන්නව. අද දියුණුරටවල් වැඩිපුර ඉන්නෙ නිර් ආගමික පසුබිමක. අනිත් එක හැමෝම කියනව වගේ අපේ උන් කම්මැලියි. ගෑනු හුගක් රස්සාවල් නොකර ගෙවල් වල බුදියනව. වැඩ කරන එවුනුත් හරියට කරන්නෙ නෑ. කම්මැලියි. ඉගන ගන්න එක හරියට කරන්නෙ නෑ. කැම්පස් උන් සද්දෙ දානව වැඩ නෑ. වෙන රටවල කම්පස් ලංකාවෙ වගේ නෙමේ පට්ටම අමාරුයි. උන් රස්සාවලුත් කරන ගමන් කැම්පසුත් ගොඩ දාගන්නව. උන්ගෙ කැම්පස් වල විභාග වලට ලංකාවෙ වගේ පිනට ලකුණු දෙන්නෙ නෑ. ඉතින් උන්ගෙ කොලිටිය වැඩියි අපේ උන්ට වඩා. අපේ උන් කම්පස් ගිහින් ඉගන ගන්නෙ පිකට් කරන්න.
    අපේ රට බැදිලා තියෙන්නේ ආගමික හා සමාජීය පසුබිමක එක මත තමයි අපේ රටේ තියෙන හොදම දේ උබ ඔය කියන්නේ පිටින් පෙන දේ විතරයි ,
    ජපානය තායිලන්තය කොරියාව ,වගේ රටවල හොද ආගමික පසුබිම් තිනවා .
    කම්මැලි කම දේශගුණික තත්වයක් නිසා ඇති වෙන්නේ (රස්නේ වැඩි නිසා -විද්‍යාව 10 පොතක් බලන්න )
    ඒවගේ දේවල් මග හරින්න ඕනේ
    උබ ජීවිතේට කැම්පස් පැත්තේ පස් පාගපු එකෙක් නෙමේ ,
    විබාග වල තින දරුණු කම ගැන දැන ගන්න

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දේශපාලනයෙන් තොරව රට ගැන කතාකරන්න බැහැ. එහෙම බැරි නන් ත්රෙඩ් එක වහලා පලයන් මල්ලි.

    අනික් කාරණාව අනේ වැදලා ඉල්ලන්නේ ලංකාවයි සිංගප්පූරැවයි සමාන කරන්න නන් එපා.

    :lol::lol:paw yako balu wada karanna epa. :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම දකිනව ප්‍රධානම කාරණා දෙකක්. ලංකාවෙ මිනිස්සු ආගම් මිථ්‍යාවල් පස්සෙ යනව වැඩියි. එතකොට එක එක ලබ්බවල් ඔලුවට දාගන්නව. අද දියුණුරටවල් වැඩිපුර ඉන්නෙ නිර් ආගමික පසුබිමක. අනිත් එක හැමෝම කියනව වගේ අපේ උන් කම්මැලියි. ගෑනු හුගක් රස්සාවල් නොකර ගෙවල් වල බුදියනව. වැඩ කරන එවුනුත් හරියට කරන්නෙ නෑ. කම්මැලියි. ඉගන ගන්න එක හරියට කරන්නෙ නෑ. කැම්පස් උන් සද්දෙ දානව වැඩ නෑ. වෙන රටවල කම්පස් ලංකාවෙ වගේ නෙමේ පට්ටම අමාරුයි. උන් රස්සාවලුත් කරන ගමන් කැම්පසුත් ගොඩ දාගන්නව. උන්ගෙ කැම්පස් වල විභාග වලට ලංකාවෙ වගේ පිනට ලකුණු දෙන්නෙ නෑ. ඉතින් උන්ගෙ කොලිටිය වැඩියි අපේ උන්ට වඩා. අපේ උන් කම්පස් ගිහින් ඉගන ගන්නෙ පිකට් කරන්න.

    :eek::eek:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අපේ රට බැදිලා තියෙන්නේ ආගමික හා සමාජීය පසුබිමක එක මත තමයි අපේ රටේ තියෙන හොදම දේ උබ ඔය කියන්නේ පිටින් පෙන දේ විතරයි ,
    ජපානය තායිලන්තය කොරියාව ,වගේ රටවල හොද ආගමික පසුබිම් තිනවා .
    කම්මැලි කම දේශගුණික තත්වයක් නිසා ඇති වෙන්නේ (රස්නේ වැඩි නිසා -විද්‍යාව 10 පොතක් බලන්න )
    ඒවගේ දේවල් මග හරින්න ඕනේ
    උබ ජීවිතේට කැම්පස් පැත්තේ පස් පාගපු එකෙක් නෙමේ ,
    විබාග වල තින දරුණු කම ගැන දැන ගන්න

    චීනෙ ජපානෙ වගේ රටවල් ආගම් අදහන එක ලැජ්ජාවට කාරණයක් විදිහට සලකන්නෙ. උන් දියුණු වෙලා තියෙන්නෙ එහෙම. රස්නෙ වැඩි හින්ද කම්මැලි වෙනව කියන්නෙ මොන මෝඩ කමක්ද? කැම්පස් උන් ඉගෙනගන්නවනම් අවුරුද්ද පුරා පිකට් කරයිද? වෙන රටවල කැම්පස් විභාග පට්ටම අමාරුයි. ඒ රටවල උන් ඒව කරන්නෙ රස්සාවල් කරන ගමන්. ලංකාවෙ කැම්පස් උන්ට එහෙම කට්ටක් තියනවද? උන් කරන්නෙ ආතල් එකේ ඉන්න එක විතරයි. අපේ උන්ව නිකන් පාස් කරන්නෙ නැත්තන් කොහොමද ඔහොම පිකට් කරන්න වෙලා. වෙන රටවල උන් මහන්සි වෙන හින්ද උන් ඉස්සරහට යනව. අපේ උන් කම්මැලි හින්ද එක තැනමයි.
     
    බොරු කියන්න එපා යකෝ ,
    ඔය රට වල ආගමික කටයුතු වෙනවා ,
    පිකට් ගැන සිරා සින් එක මේකයි
    හොස්ටල් ඉන්න 1 ,2 අවුරුදු වල හැමෝටම වගේ අනිවා යන්න වෙනවා ,නැත්නම් හොස්ටල් ඉන්න බැ .පලවෙනි අවුරුද්දේ අයට කොහොමත් ගැලවිල්ලක් නැ ,අතල් එකක් ගන්න ඕනේ උනාමත් .කික් එකටත් බේරගන්න බැරිම තත්ත්ව අහම තමා යන්න වෙන්නේ
    ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ waddo ,ගොඩක් වෙලාවට art කරන අය ,(සිංහලෙන් )තමා වැඩි පුර ඉන්නේ ,එයාලට විබග්යයක් ගොඩදාගන්න පැය 3 ක් විතර ඇති ,ඔය පෙන ගොඩක් යට පට්ට රෙසල්ට් තිනවා .දැන් කලේ වෙනස් බන්
     
    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    ප්‍රතිපත්ති වෙනස් වෙන සීන් එක තමා අවුල බං.....අනිත් එක politicians ලව දෙයියො වගේ හිතන් ඉන්න මිනිස්සු සෙට් එක....මට ලංකාවෙ මිනිස්සුන්ගෙ දේශපාලන දැනීම එපා උනා බං අර පබා චන්දෙන් දිනපු දවසේ.......දෙවෙනි වතාවට එපා උනා මේ පාර පැරදිච්ච උන් ආයෙ ගත්ත දවසෙ.......බලපන් ඇමෙරිකාවෙ area51 කියල එකක් තියනවා...උන්ගෙ ආණ්ඩු කීයක් මාරු උනාද? තාම එකෙක් දන්නෙ නෑ ඒකෙ මොනවද තියෙන්නෙ කියලා....ඇමරිකන් කාරයා හැම එකටම ඇගිලි ගහන එක ඇත්ත...එත් උන් තමන්ගෙ රටේ දෙවල් බලය වෙනුවෙන්, ජනප්‍රියත්වය වෙනුවෙන් රටේ දෙවල් එලියට දීල නෑ බං.....සුද්දා අපෙ රට විනස කලා කිවුවට තාම උඩරට ට කොච්චි යන්න අපි වෙන පාරක් හදන්න බැරි උනා නෙ බං.....අපි අපි මරාගන්නව විතරයි....

    :yes::yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ලංකාවට වැරදුනේ රාජ්‍ය භාෂාව සිංහල කරපු නිසයි...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලංකාවට වැරදුනේ රාජ්‍ය භාෂාව සිංහල කරපු නිසයි...

    ඒ උනාට සිංහලෙන් අද්‍යාපනය දීපු එක නම් ගොඩක් වටිනවා:yes:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඒ උනාට සිංහලෙන් අද්‍යාපනය දීපු එක නම් ගොඩක් වටිනවා:yes:
    oya penawane jeponge darshne :D
    :D:D:rofl::rofl::rofl::rofl::rofl:
    oken thama rata passata giye ,,,,,,,,,sinhala bashwak widihata ugannala anik wishyan kdden giyanm rata dan dura purayak ,bandara nayakya kuhaka kama krarala ,unge radala kama rakagaththa oken
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලoකාවට කෙල වෙලා තියෙන්නෙ ඔය උඩින්ම කත කරන්ඩ එපා කියල දාල තියෙන දේශපාලනේ නිසාම තමා. ලoකාවෙ හදන නෙලුම් කුලුනෙ උස ඉන්දියාව තීරනේ කරන දේශපාලනයක් අපිට තියෙන්නෙ,අයෙ කොහෙද රටක් දියුනු වෙන්නෙ,
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    සිංගප්පූරැව කියන්නේ කොළඹට වඩා පොඩි දූපතක්. ඒකයි ලනකාවයි සමාන වෙන්නෙ කොහොමද? සිංගප්පුරැවට අදාල ප්රස්න නෙමේ අපිට තියෙන්නේ.

    සිංගපූරුවට සමාන කරන්න බැරිඋනාට නෙදර්ලන්තයට සමාන කරන්න පුලුවන්. මොකද නෙදර්ලන්තයත් ශ්‍රීලංකාවට වඩා පොඩි රටක්:cool:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඒ උනාට සිංහලෙන් අද්‍යාපනය දීපු එක නම් ගොඩක් වටිනවා:yes:

    නැහැ බන්. සකල ලංකා වාසී හැමෝටම ඉංග්‍රීසියෙන් ඉගැන්නුවනම් වාසි ගොඩක් අපිට ලැබෙන්න තිබ්බ බන්.

    පලවෙනි එක භාෂා ප්‍රශ්නයක් නැති නිසා ජාතින් අතර බේදයක් නැතිවෙන්න තිබ්බ
    දෙවැනි එක ලෝකෙත් එක්ක සීග්‍රයෙන් ඉස්සරහට යන්න තිබ්බ්බ
    තුන්වෙනි එක පන්ති පරතයක් නැතිවෙන්න තිබ්බ.

    දැන් තියෙන ප්‍රශ්නවලට මුලික වෙලා තියන හේතු තමයි ඔන්න ඔව්ව. අපි මේ විඳින්නේ එව්වයේ අතුරු ප්‍රතිපල.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සුද්දො
    නැහැ බන්. සකල ලංකා වාසී හැමෝටම ඉංග්‍රීසියෙන් ඉගැන්නුවනම් වාසි ගොඩක් අපිට ලැබෙන්න තිබ්බ බන්.

    පලවෙනි එක භාෂා ප්‍රශ්නයක් නැති නිසා ජාතින් අතර බේදයක් නැතිවෙන්න තිබ්බ
    දෙවැනි එක ලෝකෙත් එක්ක සීග්‍රයෙන් ඉස්සරහට යන්න තිබ්බ්බ
    තුන්වෙනි එක පන්ති පරතයක් නැතිවෙන්න තිබ්බ.

    දැන් තියෙන ප්‍රශ්නවලට මුලික වෙලා තියන හේතු තමයි ඔන්න ඔව්ව. අපි මේ විඳින්නේ එව්වයේ අතුරු ප්‍රතිපල.
    පොඩි දෙයක් කියනම් දැන ගැනිම පිනිස,ඔය දෙමල වෙනම රටක් ( ඊලම ) ගැන ප්‍රස්නෙ ඇති උනේ සිoහල රාජ්ය බාශාව කරාට පස්සෙ නම් නෙමේ, සුද්ද රට දාල යද්දි දෙමල විද්වතුන් වෙනම රටක් සුද්දගෙන් ඉල්ලුව (හරියට සුද්දො ඉන්දියාවෙන් පකිස්තනෙ කැඩුව වගෙ)...එතකොට තිබ්බෙ රාජ්ජ බාශාව සි0හල නෙමේ ඔයාල ඔය කියන ඉ0ගිසිම තමා.

    ප්‍රස්නෙ ඇති උනේ සිoහල රාජ්ය බාශාව කරාට පස්සෙ නම් නෙමේ, :no::no:
     
    Last edited:

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    නැහැ බන්. සකල ලංකා වාසී හැමෝටම ඉංග්‍රීසියෙන් ඉගැන්නුවනම් වාසි ගොඩක් අපිට ලැබෙන්න තිබ්බ බන්.

    පලවෙනි එක භාෂා ප්‍රශ්නයක් නැති නිසා ජාතින් අතර බේදයක් නැතිවෙන්න තිබ්බ
    දෙවැනි එක ලෝකෙත් එක්ක සීග්‍රයෙන් ඉස්සරහට යන්න තිබ්බ්බ
    තුන්වෙනි එක පන්ති පරතයක් නැතිවෙන්න තිබ්බ.

    දැන් තියෙන ප්‍රශ්නවලට මුලික වෙලා තියන හේතු තමයි ඔන්න ඔව්ව. අපි මේ විඳින්නේ එව්වයේ අතුරු ප්‍රතිපල.

    mekath loku prashnayak thamai bng sinhalen higa kanna witharai anthimata apita ithuru une..

    kadda puluwan eka goda giya.. dn nam tika tika meka adu wemith thiyanwal., mokada godak ewun english igena ganna nisa.. eth dan parakku wadi ithn
     
    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    සර්ව බල ජන්දබලය කියන එකත් ප්‍රශ්නයක්...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නැහැ බන්. සකල ලංකා වාසී හැමෝටම ඉංග්‍රීසියෙන් ඉගැන්නුවනම් වාසි ගොඩක් අපිට ලැබෙන්න තිබ්බ බන්.

    පලවෙනි එක භාෂා ප්‍රශ්නයක් නැති නිසා ජාතින් අතර බේදයක් නැතිවෙන්න තිබ්බ
    දෙවැනි එක ලෝකෙත් එක්ක සීග්‍රයෙන් ඉස්සරහට යන්න තිබ්බ්බ
    තුන්වෙනි එක පන්ති පරතයක් නැතිවෙන්න තිබ්බ.

    දැන් තියෙන ප්‍රශ්නවලට මුලික වෙලා තියන හේතු තමයි ඔන්න ඔව්ව. අපි මේ විඳින්නේ එව්වයේ අතුරු ප්‍රතිපල.

    ඉතින් ඉන්දියාවෙත් උගන්නන්නෙ‍ේ ඉන්ග්රීසි වලින්. ඒත් ඒහේ ජාති බේද තියෙනවා. ආගම් බේද තියෙගනවා. පන්ති පරතරය තියෙනවා. එකම හොදකම උන්ට ලෝකෙ එක්ක ඉස්සරහට යන්න පුලුවන් එක.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සිංගපූරුවට සමාන කරන්න බැරිඋනාට නෙදර්ලන්තයට සමාන කරන්න පුලුවන්. මොකද නෙදර්ලන්තයත් ශ්‍රීලංකාවට වඩා පොඩි රටක්:cool:

    මොන පිස්සුද බන්? නෙදර්ලන්තෙට ලන්කාව සම කරන්න බෑ. නෙදර්ලන්තෙ කියන්නෙ යුරෝපා ප්රබල රටවල් වලින් වටවෙච්ච තැනිතලාවක්.