වැරදුන තැන
පක්ශ දේශපාලනය කතා කිරීම තහනම් නමුත්,
අපට වැරදී තිබෙන්නෙත් ඒ නිසාමයි
මම මැරුවත් අහවල් පක්ශෙයි කියන එවුන් ඉන්නවා
ඔවුන් අන්ධයින් වාගේ මොන වැරදි තීරනය උනත් අනුමත කරනවා
පහුගිය අවුරුද්දක කාලය තුල පක්ශය නිසා මොනතරම් වැරදි තීරන අරගෙන තියනවද
මෙයින් හානි වූයේ රටටයි
ඇත්තටම කියනවානම් මොවුන් මේ කරන්නේ පක්ශයට මුවාවී තමන්ගේ බලය තහවුරු කර ගැනීමයි
උදාහරනයක් හැටියට කියනවානම් අපේ රටේ මෙම පක්ශ බෙදීම කොයි තරම් මුල් බැස ගෙන තිබේදයත් මොන අවංක පුද්ගලයෙක් වුවත් මෙම ප්‍රධන පක්ශ වලින් පිටත චන්ද ලබා ජයග්‍රහනය කල නොහැකියි
තවත් හේතුවක් වන්නේ ප්‍රචාරනය සඳහා පක්ශයෙන් ලැබෙන මූල්‍ය ආධාරයි
මෙය තනි පුද්ගලයෙකුට දැරිය නො හැකියි
එමෙන්ම ඔවුන් විසින් කරනු ලැබුවා වූ වංචා දූශන වලින් ආරක්ශා වීමට පක්ශයෙන් ලැබෙන සහයෝගයයි
අපට වැරදුන තවත් හේතුවක් වන්නේ මොන තරම් පොරොන්දු දී ගියත් මැතිසබයට යන එකෙක් වත් එය ප්‍රමිතියකින් යුක්ත පාලක මන්ඩලයක් බවට පත් කිරීමට පියවර නොගැනීමයි
ඔවුන්ට අවම සුදුසුකම් කිසිවක් නැත - වයස් සීමාවක් නැත
පිරිසිදු කිරීමේ තනතුරකට යන එකාත් ඉන්ටර්වීව් කරලා සුදුසුකම් බලලා තමයි ගන්නේ
මොන වංචාවෙන් හරි පාර්ලිමේන්තුවට ඇවිල්ලා අවුරුදු 5ක් අඩුම ගානට හොඳම කෑම කාලා - සමහරු ගෙදර එවුන්ටත් ගෙනියනවලු - නිදාවැටි වැටි ඉඳලා පැන්ශන් එකකුත් ගන්නවා - පඩි වැඩි කිරීමට - ඕවාට පක්ශ විපක්ශ දෙගොල්ලොම අත උස්සනවා
අවුරුදු තිහ හතලිහ වැඩ කරපු සේවකයාගේ විශ්‍රාම වැටුපට - ඊපීඑෆ් එකට කෙලිනකොට එකෙක්වත් නෑ
ජීවිත කාලයම පුද්ගලික අංශයේ රැකියා ස්ථිරත්වයක් පවා නොමැතිව සේවය කර රෙද්දේ අත පිහදාගෙන ගෙදර යන එකාට මොකුත් නෑ
ප්‍රමිතියකින් තොර පාලකයින්ගෙන් කොහොමද හොඳ පාලනයක් බලාපොරොත්තු වෙන්නේ
ඔවුන්ට උදව් කරන්න යන හැමදෙනාම එසේ කරන්නේ අයථා මාර්ගයෙන් යමක් උපයා ගැනීමටයි
පහුගිය කාල වල්දී ප්‍රසිද්දියේ පිස්සු කෙලපු දේසපාලුවන්ට දඬුවම් ලැබුනාද ?
එහෙම නැතිඋනාම උන්ගේ පල්ලෙහා ඉන්න එවුන් ඩබල් එකෙන් පිස්සු කෙලිනවා
ඊට පස්සේ ඒවා වැරදියි අපි හොඳට කරනවා කියලා ආපු එවුන් එහෙම කලාද?
නෑ ඔවුනුත් පටන් ගැනීමේදීම දේශපාලන ආචාර ධර්ම අමු අමුවේම උල්ලංගනය කලා
පාලකයින්ගේ උපදේශකයින් කවුද - කවදාවත් උගතෙක් ගන්නවද ඒකට ?
නෑ කොහේ හරි මැරයෙක් හෙංචයියෙක් වාහන පඩි නඩි දීලා ගන්නවා
මම මේ හැට හුටහාමාරක් තියන පත්තර වලත් පැය විසිහතරෙම කෑ ගහන රේඩියෝ චැනල් වලත් හා නොපෙන්වන දෙයක් නැතැයි කියන තරමට හැමදෙයක්ම පෙන්වන ටීවී චැනල් වල ඉන්න තිස්තුන්කෝටියක් මාධ්‍ය වේදීන් ගෙන් ඉල්ලා සිටින්නේ මේ මැති සබේ සිටි හා දැනට ඉන්නා උත්තමයින් ගේ පැටිකිරිය ප්‍රසිද්ධ කර මොවුන් ගැන ජනතාව දැනුවත් කර මේ ව්‍යවසනයෙන් රට ගලවා ගැනීමට දායක වන ලෙසය.

Last edited:

Onna balapalla lankawata thiyana thana.
, Mata redda gu yanna awa
kauda kamathi laksha 5k padi gathhtha eka lankawata awilla lakshayaka padiyakata yanna 