ලංකාවට වැරදුනේ කොතනද?

lalhtt

Active member
  • Sep 5, 2012
    273
    53
    28
    වැරදුන තැන

    පක්ශ දේශපාලනය කතා කිරීම තහනම් නමුත්,
    අපට වැරදී තිබෙන්නෙත් ඒ නිසාමයි
    මම මැරුවත් අහවල් පක්ශෙයි කියන එවුන් ඉන්නවා
    ඔවුන් අන්ධයින් වාගේ මොන වැරදි තීරනය උනත් අනුමත කරනවා
    පහුගිය අවුරුද්දක කාලය තුල පක්ශය නිසා මොනතරම් වැරදි තීරන අරගෙන තියනවද
    මෙයින් හානි වූයේ රටටයි
    ඇත්තටම කියනවානම් මොවුන් මේ කරන්නේ පක්ශයට මුවාවී තමන්ගේ බලය තහවුරු කර ගැනීමයි
    උදාහරනයක් හැටියට කියනවානම් අපේ රටේ මෙම පක්ශ බෙදීම කොයි තරම් මුල් බැස ගෙන තිබේදයත් මොන අවංක පුද්ගලයෙක් වුවත් මෙම ප්‍රධන පක්ශ වලින් පිටත චන්ද ලබා ජයග්‍රහනය කල නොහැකියි
    තවත් හේතුවක් වන්නේ ප්‍රචාරනය සඳහා පක්ශයෙන් ලැබෙන මූල්‍ය ආධාරයි
    මෙය තනි පුද්ගලයෙකුට දැරිය නො හැකියි
    එමෙන්ම ඔවුන් විසින් කරනු ලැබුවා වූ වංචා දූශන වලින් ආරක්ශා වීමට පක්ශයෙන් ලැබෙන සහයෝගයයි

    අපට වැරදුන තවත් හේතුවක් වන්නේ මොන තරම් පොරොන්දු දී ගියත් මැතිසබයට යන එකෙක් වත් එය ප්‍රමිතියකින් යුක්ත පාලක මන්ඩලයක් බවට පත් කිරීමට පියවර නොගැනීමයි
    ඔවුන්ට අවම සුදුසුකම් කිසිවක් නැත - වයස් සීමාවක් නැත
    පිරිසිදු කිරීමේ තනතුරකට යන එකාත් ඉන්ටර්වීව් කරලා සුදුසුකම් බලලා තමයි ගන්නේ
    මොන වංචාවෙන් හරි පාර්ලිමේන්තුවට ඇවිල්ලා අවුරුදු 5ක් අඩුම ගානට හොඳම කෑම කාලා - සමහරු ගෙදර එවුන්ටත් ගෙනියනවලු - නිදාවැටි වැටි ඉඳලා පැන්ශන් එකකුත් ගන්නවා - පඩි වැඩි කිරීමට - ඕවාට පක්ශ විපක්ශ දෙගොල්ලොම අත උස්සනවා
    අවුරුදු තිහ හතලිහ වැඩ කරපු සේවකයාගේ විශ්‍රාම වැටුපට - ඊපීඑෆ් එකට කෙලිනකොට එකෙක්වත් නෑ
    ජීවිත කාලයම පුද්ගලික අංශයේ රැකියා ස්ථිරත්වයක් පවා නොමැතිව සේවය කර රෙද්දේ අත පිහදාගෙන ගෙදර යන එකාට මොකුත් නෑ
    ප්‍රමිතියකින් තොර පාලකයින්ගෙන් කොහොමද හොඳ පාලනයක් බලාපොරොත්තු වෙන්නේ
    ඔවුන්ට උදව් කරන්න යන හැමදෙනාම එසේ කරන්නේ අයථා මාර්ගයෙන් යමක් උපයා ගැනීමටයි
    පහුගිය කාල වල්දී ප්‍රසිද්දියේ පිස්සු කෙලපු දේසපාලුවන්ට දඬුවම් ලැබුනාද ?
    එහෙම නැතිඋනාම උන්ගේ පල්ලෙහා ඉන්න එවුන් ඩබල් එකෙන් පිස්සු කෙලිනවා
    ඊට පස්සේ ඒවා වැරදියි අපි හොඳට කරනවා කියලා ආපු එවුන් එහෙම කලාද?
    නෑ ඔවුනුත් පටන් ගැනීමේදීම දේශපාලන ආචාර ධර්ම අමු අමුවේම උල්ලංගනය කලා
    පාලකයින්ගේ උපදේශකයින් කවුද - කවදාවත් උගතෙක් ගන්නවද ඒකට ?
    නෑ කොහේ හරි මැරයෙක් හෙංචයියෙක් වාහන පඩි නඩි දීලා ගන්නවා

    මම මේ හැට හුටහාමාරක් තියන පත්තර වලත් පැය විසිහතරෙම කෑ ගහන රේඩියෝ චැනල් වලත් හා නොපෙන්වන දෙයක් නැතැයි කියන තරමට හැමදෙයක්ම පෙන්වන ටීවී චැනල් වල ඉන්න තිස්තුන්කෝටියක් මාධ්‍ය වේදීන් ගෙන් ඉල්ලා සිටින්නේ මේ මැති සබේ සිටි හා දැනට ඉන්නා උත්තමයින් ගේ පැටිකිරිය ප්‍රසිද්ධ කර මොවුන් ගැන ජනතාව දැනුවත් කර මේ ව්‍යවසනයෙන් රට ගලවා ගැනීමට දායක වන ලෙසය.
     
    Last edited:

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113

    thanx for reply
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    1. මුග්ද මිනිසුන්.
    2. දුෂිත රාජ්‍ය පාලනය.

    මේ රටට නව ජනතාවක් පත් කර ගැනීමේ අවශ්‍යතාවයක් තියෙන්නේ.

    ලංකාවට වැරදුනේ මොලේ නැතු පාලකයින් හා මෝඩ මිනිස්සු නිසා...

    මෙන්න පුතේ රනිල් සිපා අත්සන් කරන්නයි යන්නේ පාර්ලිමේන්තුවේදි නැ නැ කියල රනිල් බොරු කිව්වට ඉන්දියන් මාධ්‍ය ඇත්ත කියනවා

    http://economictimes.indiatimes.com...ofinterest&utm_medium=text&utm_campaign=cppst

    උඹ හරි.. රටේ මවුභාෂාව අමතක කරලා ඉංග්‍රීසි ඉගැන්වීම කලයුතු නැහැ. එත් ලෝකෙත් එක්ක යාවත්කාලීන වෙන්නනම් ඉංග්‍රීසි අද්‍යාපනය ලොකු සාදකයක්. ගොන් බූරු පාලකයෝ ළමයින්ට දෙමල උගන්නන්න දඟලන කාලයත් ඉංග්‍රීසි වෙනුවෙන්ම යෙදෙව්වනම් කොයිතරම් වටිනවද.

    මේ යන විදිහටනම් පෙනතෙක්මානෙක බුද්ධිමත් නායකත්වයක් රටේ නැහැ බන්. හරිම කනගාටුයි මේ ඇතිවෙලා තියන තත්වේ ගැන. හැබැයි වරද තියෙන්නේ මිනිස්සුන්ගෙම තමයි. මිනිස්සු බුද්ධිමත් නැහැ අවශ්‍ය කෙනා පාලන තන්ත්‍රයට යවන්න. මේ සිස්ටම් එක තවත් ඉදිරියට ගෙනියන්න ඉන්දන සපයන්නේ වල් වැදුන අද්යාපන ක්‍රමය. ළමයින්ට බුද්ධිමය නොවෙන අද්යාපන ක්‍රමයක් ලැබෙනකම් බුද්ධිමත් ජීවීන් බිහිවෙන්නේ නැහැ. මිනිස්සු බුද්ධිමත් නොවෙන තාක් ගොන් හරක්ට පාලන තන්ත්‍රයට රිංගන්න පුළුවනි. මේ චක්‍රය බිඳින්න මේ යන සිස්ටම් එක ඇතුලේ බැහැ.

    යුද්දයට යුද්දයෙන් පිළිතුරු ලැබුනා වගේම මේ අදර්මිෂ්ඨ ක්‍රමයටත් අධර්මිෂ්ඨ ක්‍රමයකින්ම උත්තර සැපයිය යුතුයි.

    මේකත් එක හේතුවක්.... ලංකාවේ දේශගුණයට කම්මැලිකම ඇති වෙනවා.. රට ඉඳලා ලංකාවට නිවාඩු ආපුවහම මාරම කම්මැලි කමක් තියන්නේ... වැඩක් කරන්න හිතෙන්නේවත් නැ :growl::no::angry::frown:

    :yes::yes:
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    ප්‍රේමදාස & මහින්ද තව කල් ජනපතිකම කලානම් ලංකාව තව ගොඩක් ඉස්සරහින් ඉන්න තිබුනා. මෑත කලීන ලංකාවට අකුලෝලා යන්න හේතුව තමා වල් බූරු කාලකන්නි ඇමැටි මන්ඩලේ

    :yes::yes::yes::yes::yes::yes:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඔන්න රටක් දියුණු වෙන්න යනවා ආර්තික අතින් සක්තිමත් කරන්නත් සමාජිය අතින් ශක්තිමත් කරන්නත් භෞතික සාධක අතින් ශක්තිමත් කරනන්ත් පටන් ගන්න කෙටුන් පත් හදනවා හොදේ

    ලංකාව වගේ රටක් අවුරුදු 20 ක් ඉදිරිය බලා වැඩ නොකරන නිසා තියෙන පරවල් ගොඩ නැගිලි කඩලා ලොකු කරන්න යන්නේ , එත් එකට විරුද්ධවෙනවා මිනිස්සු සහා අතීතයේ ගොඩ නගපු පාරවල් අනාගතය වෙනුවෙන් ගොඩ නගපු නැති නිසා , විශාල වන්දි මුදලක් ගෙවන්න වෙනවා. ඊට පස්සේ ඔකට කොක්ක ගහන් ඉන්න දේශපනයක කරන උන් උද්ඝෝෂණ හ විරුද්ධ විමට මදිගත් වෙනවා. වැඩේ වරයි.

    ඊට පස්සේ රටක විදේශ විනිමය වැඩි කරන්න සංචාරකින් මෙරටට ගෙනන් රොලක්‍රොස් වැඩින් විනොදාංශ ලංකාවේ ස්තාපනය කරන්න යොජනා කරනවා , ලංකීකයෝ ලංකාවේ ආයෝජනය කරලා වැඩක් නැති හින්දා. විදේශ ව්‍යාපාරිකයෝ ලංකාවට එනවා, එකෙන් වැඩි කොටසක් එයාලට යාන්වා කියලා එකෙන් බකට් එක දාන්වා විරුද්ධ දේශපාලකයින්, සහා අපිට අවුරුදු ගනක් ගිය පසු අයිති වෙන නිසි ප්‍රතිපත්ති නැති කම .

    තාම මේ දෙවල් වලටම නවින තාක්ශණය එකතු කරලා එයතුලින් වැඩි ආදයමක් ලබාගන්න ගියහම එකට විරුද්ධවෙනවා උදාහරණ සිහිරිය සිරිපාදය වැනි පවුරාණික දෙවල් වලට හානි නොවන අයුරින් කෙබල් සිස්ටම් වලින් විදේශකයින්ටත් සුබල අයටත් එහි පැමිණිමට ඉඩ ප්‍රස්ථාව සකසා දිමේදි එයට විරුද්ද විම( මෙවා කරන්න පුලුවන් අනිවාරයෙන් හානි නොවෙන්න ) එත් අපේ අයියලා සිංගො මැලේශියා ගින් කෙබල් පැදලා එනවා ඩොලර් ගෙවලා.

    රටක් දියුණුවෙන්න ප්‍රධානම සාධක කිහිපයක් තමයි වැඩිහිටියන්ට ලැබෙන සෙවා අවශ්‍ය පහසුකම් ජෙෂ්ඨ පුරවැසියටන්ට ලබාදිය යුතු ශොඛ්‍ය හා දීමනා නිසියාකරව සිදුනොවිම.

    අනික තමයි මනුස්සකම පිරිහුණු සමාජයාක් කොච්චර දි‍යුණුවුනත් වැඩක් නැති කම පාරේ මනුස්සයෙක් හැප්පුනහම බල්ලො බලල්ලු ගනට දලා යන එක . වැදගත් දේ තමයි රටේ නීති පද්ධතිය ශක්තිමත් කිරිම හෙල්මට නීතිය ගෙන්න දෙන්නේ නැහැ, එකට කොටසක් විරුද්දයි ඔයවගේ කවදාවත් සම්මත කරගනන් බැරි දෙවල් ගොඩක් තියෙනවා. හැමදාම විවේචන විරුද්ධ වීම්. ඔයටික කරගනන් දේශපානා මැදිහත් විම් නැතුව අපි අපි ත්‍රෙඩ්වලනි කතා කරකර ඉමු මම වෙන රටක දන් ජිවත් වුනාට මාත් ආසයි ලංකාව මෙ වගෙම දියුණුවෙනවට.
     
    :no::no::no::no::no:

    kawadawath goda yamak na wage bn
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    කුහක කම තමයි මම දකින විදියට ප්‍රධානම හේතුව. කුහක කමේ විවිධ ස්වරූප තියනව. අනිත් එක තමයි කම්මලි කම. උදාහරනයක් විදියට අද ඕන එකෙක් බලන්නෙ ලේසියෙන් සල්ලි හම්බ කරන්න. අත පය හොලවන්න හරි අකමැතියි. දන් බලන්න ලන්කාවෙ ත්‍රීවීල් කාරයො කොච්චර ඉන්නවද? ඔය බහුතරය 20-40 අතරෙ වයසෙ. උන් මොකද කරන්නෙ? උදේට ගිහින් කොහේ හරි ත්‍රීවීල් එක ගහ ගන්නව, ඊට පස්සෙ පටන් ගන්නව ඕප දූප කතා කරන්න. ඔය අතරෙ හයර් එකක් දෙකක් යනව. දවසෙ වැඩි හරියක් මුන් නිකම් ඉන්නෙ. මේ තමයි ලන්කාවෙ වැඩ කරන්න ඉන්න ජනතාව. ඉතින් කොහොමද රටක් දියුනු වෙන්නෙ?
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    :no::no::no::no::no:

    kawadawath goda yamak na wage bn

    ow ban me dewal diyunu wunea nathi wunahama rata panina un kolee hadan inna balanne ban :( kauda kamathi laksha 5k padi gathhtha eka lankawata awilla lakshayaka padiyakata yanna :( anik service athinuth ehemai mhela laksha 3k wahanayak lankawe 30 wage ithin :(
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    කුහක කම තමයි මම දකින විදියට ප්‍රධානම හේතුව. කුහක කමේ විවිධ ස්වරූප තියනව. අනිත් එක තමයි කම්මලි කම. උදාහරනයක් විදියට අද ඕන එකෙක් බලන්නෙ ලේසියෙන් සල්ලි හම්බ කරන්න. අත පය හොලවන්න හරි අකමැතියි. දන් බලන්න ලන්කාවෙ ත්‍රීවීල් කාරයො කොච්චර ඉන්නවද? ඔය බහුතරය 20-40 අතරෙ වයසෙ. උන් මොකද කරන්නෙ? උදේට ගිහින් කොහේ හරි ත්‍රීවීල් එක ගහ ගන්නව, ඊට පස්සෙ පටන් ගන්නව ඕප දූප කතා කරන්න. ඔය අතරෙ හයර් එකක් දෙකක් යනව. දවසෙ වැඩි හරියක් මුන් නිකම් ඉන්නෙ. මේ තමයි ලන්කාවෙ වැඩ කරන්න ඉන්න ජනතාව. ඉතින් කොහොමද රටක් දියුනු වෙන්නෙ?

    good one bro

    :no::no:
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    ow ban me dewal diyunu wunea nathi wunahama rata panina un kolee hadan inna balanne ban :( kauda kamathi laksha 5k padi gathhtha eka lankawata awilla lakshayaka padiyakata yanna :( anik service athinuth ehemai mhela laksha 3k wahanayak lankawe 30 wage ithin :(

    :angry::angry::angry::angry:
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha

    ඇයි ලංකාවයි සිංගප්පූරැවයි සමාන කරන්න බැරි??

    දන්නේ නැති හින්දයි අහන්නෙ. පොඩි මල්ලිලට දැනගන්නත් එක්ක කියල දීපන්[/B]

    ලංකාව සිංගප්පූරුව වගේකරන්න පුලුවන් ,"ෆෙඩරල් ක්‍රමයකට" , ඒකියන්නෙ වෙනම රාජ්ජයක් ඇතිකරල, ප්‍රාදේශීය වසයෙන් බෙදන්නෙ නැතුව, ලිබෙරල්, කොන්සර්වේටිව්, රිපබ්ලිකන්, ඩිමොක්‍රැටික් විදියට පාර්ලිමේන්ට් අනන් මනන් නැතුව බෙදන්න ඔනෙ. හරියටම අරාබිකරයේ තියෙන එක්සත් අරාබි එමිර් රාජ්‍යය වගේ, එහෙම කලේ නැත්තන් හැම දාම අපිට වෙන්නෙ නාකි හැත්තට වහල්කම් කරල උන්ගෙ බූදලේ කන්න.
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    Oya nenala massinala okkkotama kiyanne....
    me ambalama kawadaawath hadanta puluwan tatak newei... meke inna unge aaakalpa wenas wennai oooni.... meeka hadanta hithagena inna oya veerayo ekek wath paarata bahinnna bayai.... sinhala un kohomath ekata ekathuwela nagii hitinna bayai.... mage nam kisima uwamanawak ne mee ka goda ganna

    . Mokada... meeka kawadawath goda enna denne na paalakayo... ehema unoth unta pawathmak ne meke....meka hadana welawe tamanta wedagath yamak kara ganin

    ....
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113

    මේ මගේ අදහස:

    මෙච්චර කාලෙකට ලංකාවට ගොඩ එන්න බැරි උනේ ඇයි?
    • නිවැරදි සමාජයීය, ආර්ථික, දේශපාලනික ප්‍රතිපත්ති රාමුවක් නැති නිසා.

    • .

    • Plain and simple
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නෙදර්ලන්තය කියන්නෙ ලන්දේසීන්ගෙ මුල් භූමිය ,ඒක නැතිවුනා හිට්ලර් ආක්‍රමණයකරල , ඊටපස්සෙ පොඩිකොටසක් මුහුද ගොඩකරල දැන් විසාල කරගෙන ඉන්නව ඒකයි තැනිතලාවක් වෙලා තියෙන්නෙ.

    නෙදර්ලන්තේ දූපත්කද? (උඹේ භූගෝල දැනුමත් මදි)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වැරදුනේ ද?
    වැරදුනේ
    1- පාහර දේශපාලකයො මවල කියන දේවල් විශ්වාස කරන නිසා
    2- හරි දේ හරි විදියට සහ වැරැද්ද වැරදි විදියට දකින්න බරි ඔලමොට්ටල සෙට් එකක් ඉන්න නිසා..(නිදර්ශන කිරියේම ඇත)
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මේ රට ගොඩ ගැනීම:

    අමාරුයි.
    ආකල්ප හොද නැහැ.
    සමානාත්මතාවය නැහැ.
    දුප්පත් පෝසත් භේදය.
    දැඩි තීරණ අවශ්‍යයි.
    තද නිීති.
    උගත් කම මදි බව.මෝඩකම.
    ඔක්කොම පොසතාට බලවතා සාක්කුවට යැම..දුප්පතාට කිසිවක් නැහැ.
    රටට එක ක්‍රමයක්, ප්‍රතිපත්තියක් නැහැ.
    කැද හැලිය,අචිචාරැවක් වෙලා..etc:yes:

    වෙනනමම මාතෘකාවක්.....

    :yes::yes::yes:
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113

    හරි මම වැරදි නන් ලන්කා‍ව සිංගප්පූරැවට සමාන කරන්නෙ ‍මොන හේතු උඩද කියලා කියපන්කෝ..
    .
    1950 දී ශ්‍රී ලංකාව අනෙක් රටවල් වලට වඩා ගොඩක් ඉස්ස්රහන් හිටියේ ,ලංකාව වගේම සිංගප්පූරුව ත් තියෙන්නේ සේද මාවතේ උපායශීලි තැනක ,සින්ගපුරුවට කිසිම ස්බාවික සම්පතක් නැ වතුර ගන්නෙත් තව රටකින් ,හිටියේ හොද ආර්ථික දර්ශනයක් තියෙන නායකයෙක් විතරයි ,මට කියපන් ආර්ථික විද්‍යාව ගැන phd තියෙන 5ක් අපේ පාර්ලි මෙන්තුවේ ,එකෙක් වත් නැ ,හර්ෂ විතරයි මන් දන්නේ ,phd එකක් තියේද කියල දන්නේ නැ මන් .බන්දුල A /l එගනුවට admin digri එකක් තියෙන කෙනෙක් .
    ආර්ථික විද්‍යාව ගැන දන්නා කෙනාට තමයි හොද ප්‍රටිපතිමය තීරණ ගන්න පුළුවන් ,ඒවගේම අනාගත අවස්ථා දකින්න පුළුං .ගොඩක් ලොකු ආයතන වල ආර්ථික ව්ශ්ලේෂ්ක්යන් බාවිතා කරනවා ,ගොඩක් අය පිටරට තමා ඉතින්

    ගොන් ටෝක්ස් දෙන්න එපා බන්. මම මේකේ කියන හැම දෙයක්ම ජේ වී පි අදහස් නෙමයි. මම බෙට්ටක් දැම්මොත් එකත් ජේ විපි බෙට්ටක් වෙනවද?? මුල් කාලයේ ඉගනීම මව් බෂාවෙන් කරන්න ඕනි. ඕනි කෙනක් පර්ක්පල්පන පරිචය දියුණු කරගන්නේ තමුන්ගේ මොලයට වැටෙන මුල්ම සඥා අනුව ඒ කියන්නේ භාශාව අනුව. එක බටග්හිර විද්‍යාව පවා පිලිගන්මනා දෙයක්.

    මනස වඩුනට පස්සේ නම් එක ප්‍රශ්නයක් වෙනෙන් නැහැ. මව් භාෂාවෙන් තමයි ගොඩ දෙනෙක් හිතන්නේ,

    නැතුව බාශා ආලයක් නිසා නෙමයි. රට පස්සට ගිහින් තියෙන්නේ ඉංග්‍රීසියෙන් උගන්නපු නැති නිසා නෙමයි බලපන්කො උබ ඔය කියපු බන්දාරනයක්ත් ඉංග්‍රීසියෙන්ම තමයි ඉගනගෙන තියෙන්නේ. මොනාද උගෙන් වෙලා තියෙන්නේ රටට හොදක්. අපේ රට යාවත්කාලින වෙන්නේ නැහැ. එකයි රට දියුණු වෙන්න නැත්තේ. අනික හැමදේම ලැබීම කරුමය කියලා හිතන්න මිනිස්සු පුරුදුවෙලා ඉන්නව. අපොලිසියකට ගිහින් බැලුවොත් තාම තියෙන්නේ ටයිප් රයිටර්,

    අනික තමයි අපේ මිනිසුන්ව ජාතික හැගීම් පෙනවලා ලේසියෙන් රවට්ට ගන්න පුළුවන්. අන්තිමට තමුන් වල කපගන්නකම් දන්නේ නැහැ.

    මම කියපු එක උබ ත්රුම් ගත්තේ මෝඩ විදියට. හෙට ඉදන් හැම එස්කොලේම හැම විෂයක්ම ඉංග්‍රීසියෙන් උගන්වනවා කින් කියක් ඉගන ගනීද ??
    මේක මුලින් කරපු වරදක් අපිට සුද්දා ඉංග්‍රීසි උගන්නුවට පස්සේ ,අපේ අයෝ රැජිනට ඉංගිරිසියෙන් ලියුමක් දෙනවා රටේ විස්තර කියල ,සුද්දට උඩ යනවා ,අපේම අපත්යෙක් තමා රටේ අනාගතය විනාස කරන්නේ ,

    මේකත් එක හේතුවක්.... ලංකාවේ දේශගුණයට කම්මැලිකම ඇති වෙනවා.. රට ඉඳලා ලංකාවට නිවාඩු ආපුවහම මාරම කම්මැලි කමක් තියන්නේ... වැඩක් කරන්න හිතෙන්නේවත් නැ :growl::no::angry::frown:
    :cool::cool::cool::cool:
    වැරදුනේ ද?
    වැරදුනේ
    1- පාහර දේශපාලකයො මවල කියන දේවල් විශ්වාස කරන නිසා
    2- හරි දේ හරි විදියට සහ වැරැද්ද වැරදි විදියට දකින්න බරි ඔලමොට්ටල සෙට් එකක් ඉන්න නිසා..(නිදර්ශන කිරියේම ඇත)
    අද්යාපන ක්‍රමයේ වරද