ලංකාවට විදෙස් මුදල් එවන අයට දැනුම්දීමක්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,448
    47,487
    113
    ඇතැම් විදේශගත ශ්‍රී ලාංකිකයින් ශ්‍රී ලංකාවේ තම යැපෙන්නන්ට විදේශ මුදල් ප්‍රේෂණය කරන විට දැනුවත්ව හෝ නොදැනුවත්ව විවිධ ජාවාරම්කරුවන් හරහා එම මුදල් එවන්නට පෙළඹෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    එසේ කෙරෙන විට ඇතැම් තැරැව්කරුවන් වෙනත් රටවලින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ විදේශ මුදල් එකතු කර ගනිමින් ඊට සමාන්තරව ශ්‍රී ලංකාවේ රුපියල් මගින් ඔවුන්ගේ යැපෙන්නන්ගේ ගිණුම්වලට මුදල් වශයෙන් බැර කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

    ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ ජාවාරම්කරුවන්ට හසු නොවී තමන්ගේ විදේශ ප්‍රේෂණ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයට ලක්වන බැංකු සහ මූල්‍ය ආයතන හරහා හෝ ජාත්‍යන්තර බැංකු හෝ මූල්‍ය සමාගම් හරහා හෝ පමණක් එවීමට කටයුතු කරන ලෙසය.

    ඒ සම්බන්ධ සම්පූර්ණ නිවේදනය පහතින්

    1638622527-d.jpg

    මේ අතර විදේශ රැකියාවල නිරතවන ශ්‍රී ලාංකිකයින් නිල නොවන මාර්ග හරහා මුදල් එවීම හේතුවෙන් මෙරටට ලැබෙන විදෙස් ප්‍රේෂණ පසුගිය මාසය තුළ පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 300කින් පමණ පහත වැටී ඇතැයි මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.

    අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් පැවසුවේ නීතිවිරෝධී අයුරින් සිදුවන එවැනි ගනුදෙනු සම්බන්ධයෙන් ඉදිරියේදී මුදල් විශුද්ධිකරණ පනත යටතේ දැඩි පියවර ගැනීමට බලාපොරොත්තු වන බවය.

    😏😏
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075

    Who created this Black Market? CB you did it. If alcohol is banned you cannot prevent Kassipu being brewed locally! I think Phds in CB will understand this reality , than economic theory (not the gov Mr. Cabral who is an accountant wihout any macro economic background)
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    owa ganan ganna epa, ubala undiyal dala puluwan uparima salli hoyaganilla, math ehema, mageth ekka inna set ekatath purudu karala thiyenne, samahara welawata nayatath denawa, ehema karahama yawana eka thawath keepa denek set karan enawa apahu yawana welawata

    ස' ට සාමාන්‍යයෙන් මොකුත් නවත්ත ගන්ඩ බෑ. හාල් මෝල් කාරයගේ ඉදලා ඔක්කොම ස'ව පාලනය කරනවා