බොක්කලා
මැනේජර් කෙනෙක් එනවා ලංකාවට විසිට් උගේ ෆැමිලි එක්ක ලමයය් නොනය්
පොඩි කෙල්ලෙක් ඉන්නේ ස්විමින් වලට ආසය් ලු
වැඩිය ඇවිදින්න අදහසක් නැහැ කිව්වා එන්ජෝය් කරන්න වගේ තමය්
මගෙන් ඇහුව හික්කඩුව උණවටුන කොමද කියල මම කිව්වා මම බලල කියන්නම් කියල ට්‍රිප් ඇඩ්වය්සර් බලන්නත් කිව්වා මම
ගණන් ලොකු අව්ලක් නැහැ හොද ප්ලේස් ටිකක් කියපල්ල්ල දන්නවනම් වැකේෂන් එක සතියක් ගිහින් ආවට පස්සේ ලංකාව ගැන ආස හිතෙන්න තියෙන්න ඕන
නැත්නම් දන්නවනේ ඕකුන් අපිව සතේකට ගණන් ගන්න එකක් නැහැ ...