ලංකාවට විසිට්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බොක්කලා

    මැනේජර් කෙනෙක් එනවා ලංකාවට විසිට් උගේ ෆැමිලි එක්ක ලමයය් නොනය්

    පොඩි කෙල්ලෙක් ඉන්නේ ස්විමින් වලට ආසය් ලු

    වැඩිය ඇවිදින්න අදහසක් නැහැ කිව්වා එන්ජෝය් කරන්න වගේ තමය්

    මගෙන් ඇහුව හික්කඩුව උණවටුන කොමද කියල මම කිව්වා මම බලල කියන්නම් කියල ට්‍රිප් ඇඩ්වය්සර් බලන්නත් කිව්වා මම

    ගණන් ලොකු අව්ලක් නැහැ හොද ප්ලේස් ටිකක් කියපල්ල්ල දන්නවනම් වැකේෂන් එක සතියක් ගිහින් ආවට පස්සේ ලංකාව ගැන ආස හිතෙන්න තියෙන්න ඕන

    නැත්නම් දන්නවනේ ඕකුන් අපිව සතේකට ගණන් ගන්න එකක් නැහැ ...
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මේඌට කන්ටැක්ට් ටිකක් හරියට සෙට් කරල දීපන් එහෙනම්. මෙහෙ සුද්දෝදන කෙනෙක්ට සෙට් උනොත් උඹත් ඉවරයි ඔතන
     

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    සැප හොටෙල් මොනාද බන් ?

    මුව එයා පෝට් එකේ ඉදලම මම ගාඩ් කරලා යවන්න හිතන් ඉන්නේ

    Ewa nam dan na bro api batch trip ghin polhene beach paththe newathune. E paththa hodai reta beach yannatg ekka
     

    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    ඔරිජිනලි ලෙබනන් යුඑස් සිටිසන්
    ලෙබනන් කුකුල්ලු නං ෆ්‍රෙන්ඩ්ලි ඩයල්. මුදුකරේ සැපක් දීපන් එක්කන් ගිහින්