ලංකාවට වෙච්චි දෙයක් 🤦‍♂️🤦‍♂️🤦‍♂️

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    පව් ඉතින්... මෙයලටත් චන්ද බලය තියෙනවා නේද මතක් වෙද්දී ලංකාවේ උනුත් පව්.
    ඇත්ත මේ මිනිස්සු මොනවද ඡන්දෙක ඇති වැදගත්කම දන්නෙ. ලේසියෙන්ම අන්දලා ඡන්දෙ ගන්නවා දේශපාලුවො