ලංකාවට වෙච්ච දේ, විනාඩි 17 කින්!

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room


    WHRMORg.jpg
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    5 whys
    Why? රට බේරා ගත්තා නායකයා
    Why? රට බේරා ගත්තා නායකයා
    Why? රට බේරා ගත්තා නායකයා
    Why? රට බේරා ගත්තා නායකයා
    Why? රට බේරා ගත්තා නායකයා
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    In a matter of weeks, million of Sri Lankans went from living a fairly middle class lifestyle - cars , college education and leisure to wondering whether they can eat dinner . :sorry:
    Of course, Rajapaksas made it quick!
    But, in fact, the so-called middle class life style you describe here is itself a cause of current economic crisis.
    Interestingly, no one thinks about the impact of their unproductive life-style on this crisis.
    At least they must learn a lesson from the deaths of their loving ones in the months to come!!!
    😐😐😐😐😐😐😐
     
    • Like
    Reactions: GobbaSira

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    Lankawa kawe gota wena kauruth neme weda piliwelak nathi nisa and don't know how to solve problems.
     

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,497
    895
    113
    5 whys
    Why? රට බේරා ගත්තා නායකයා
    Why? රට බේරා ගත්තා නායකයා
    Why? රට බේරා ගත්තා නායකයා
    Why? රට බේරා ගත්තා නායකයා
    Why? රට බේරා ගත්තා නායකයා
    kale beragatta kotiya ne... :ROFLMAO:

    katata denawada... gannawada
    ------ Post added on Jun 17, 2022 at 7:59 PM

    balapan lankawa introduce karana hati.No snow,no earthquake,no volcanos. :(
    sirawatama bn... api podi kale liyapu rachana wala wage..
    ------ Post added on Jun 17, 2022 at 8:00 PM
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ජෙප්පො හදන්නේ මෛ3 ව ගේන්න නේද. පස්සේ දොරෙන් ගේමක් හහගෙන ඉන්න පුලුවන් නේ?

    මයිත්‍රී අමුතුවෙන් ගේන්න දෙයක් නෑනේ. එයා පොහොට්ටුවේ සබාපති නේ. 69 ලක්සේ බලාගෙන ගියාම බෝම්බ ගහපු උනුයි කාපු උනුයි ඔක්කොම එකට පවුල් කන ආණ්ඩුවක් ගෙනාව. :D

    katata denawada... gannawada

    කටේ ඔබාගන්න සින් එකක් මට තේරුනේ
     
    Last edited:

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    balapan lankawa introduce karana hati.No snow,no earthquake,no volcanos. :(
    No snow,no earthquake,no volcanos. නැති නිසා තමයි අපිට මෙහෙම වෙලා තියෙන්නේ බන් Hard times create strong men
    අපේ වුන්ට කාලා බිලා සුකලා නිද්යන්න තිබුනොත් ඇති කියලා මානසිකත්වය නිසා තමයි මෙහෙම ඉන්නේ.

    පොඩ්ඩක් හිතපන් ඔන්න ඕවා තියෙනවා නම් නෛවාරයෙන්ම ඕවාට මුහුණ දෙන්න මොලේ ශක්තිය හදාගන්න ඕනේ අනුව්ර්ත්නේ වෙන්න ඕනේ නැත්නම් සිත කාලේ මරණය නියතයි "කරපන් නැත්නම් මැරියන් "සරලයි . අඩුම තරම ගැම්මෙන් පරිනාමය වෙන්න තිබ්බ ඕවා තිබ්බ නම් ..

    ඒවා නැති නිසා තමයි පාන් කියාගන්න බැරි හාල්පාරු ජාතියක් බිහිවෙලා ඉන්නේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,945
    113
    ආශ්චර්යමත් රටක

    kalakanni musalayai, musalayage pawlayi, paramparawai, musala hattata kade yana moda musala haththai ratama kawa.

    No snow,no earthquake,no volcanos. නැති නිසා තමයි අපිට මෙහෙම වෙලා තියෙන්නේ බන් Hard times create strong men
    අපේ වුන්ට කාලා බිලා සුකලා නිද්යන්න තිබුනොත් ඇති කියලා මානසිකත්වය නිසා තමයි මෙහෙම ඉන්නේ.

    පොඩ්ඩක් හිතපන් ඔන්න ඕවා තියෙනවා නම් නෛවාරයෙන්ම ඕවාට මුහුණ දෙන්න මොලේ ශක්තිය හදාගන්න ඕනේ අනුව්ර්ත්නේ වෙන්න ඕනේ නැත්නම් සිත කාලේ මරණය නියතයි "කරපන් නැත්නම් මැරියන් "සරලයි . අඩුම තරම ගැම්මෙන් පරිනාමය වෙන්න තිබ්බ ඕවා තිබ්බ නම් ..

    ඒවා නැති නිසා තමයි පාන් කියාගන්න බැරි හාල්පාරු ජාතියක් බිහිවෙලා ඉන්නේ

    meka nan aththa.
    ------ Post added on Jun 18, 2022 at 4:56 AM