Muden botuwen genalla banawa horen trinnco side eken17 pro max මුලින්ම ලංකාවට ගෙනල්ල තියෙන්නෙ අනුරාධපුරේ ශොප් එකක්ලු
දැන් පරිනත වෙලා හින්ද එහෙම දේවල් හිතෙන්නෙ නෑ. අපි එහෙම කරපු කාලෙ පරිනත උන් අපටත් හිනාවෙන්න ඇති.හිගන හැත්ත ඉතින් හුල්ලගෙන මේකේ නුල් දානවා![]()
එකෙක් මම දැක්ක සිංග ඉදන් පොටෝ දාල තිබ්බ පෝන් සෙට් එකක් තියාගෙන තව පැය හතරෙන් ලංකාවෙ කියලාMuden botuwen genalla banawa horen trinnco side eken