ලංකාවට හොරෙන් එන්න try කරපු එකෙක් plane එකේ හැංගිලා

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    ලොකු දඩයක් වත් ගෙවන්න තිබ්බ ඩයල් එකක් වෙන්න ඇති.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,231
    113
    ආශ්චර්යමත් රටක

    මේ දුප්පත් රටවල් වල ඉඳලා ඇතිවෙලා.
    ලංකාවෙ කොළඹ ඉන්න සර්ලා ගෝට් චීස් කියලා ජාත්යක් කනවලු. සැපේලු ඉන්නෙ. මට බලන්න ආසා හිතුණා 😐😐
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,623
    8,880
    113
    මේ දුප්පත් රටවල් වල ඉඳලා ඇතිවෙලා.
    ලංකාවෙ කොළඹ ඉන්න සර්ලා ගෝට් චීස් කියලා ජාත්යක් කනවලු. සැපේලු ඉන්නෙ. මට බලන්න ආසා හිතුණා 😐😐
    :cool:
    :cool: :cool: ;)