මේ වෙනකොට 2025 ලංකාවට ෆෝන් එකක් ඉම්පෝට් කරද්දි කීයක් වගේ ටැක්ස් වදිනවද?
උදා: ෆෝන් එක 190,000 යි, 10,000 ශිපින්, ඒ කියන්නෙ ලංකාවට එනකොට 200,000 වගේ නම් කස්ටම් ඩියුටීස්, trcsl චාජස් එක්ක total කීයක් වගේ යයිද?
@Walter White