ඇයි tax benefits. Prado එක නම් බෑRaptor , prado 250 , hilux gr , sapata ona thanak yanna puluwan
Honda Vezel - පිට පෙනුම ටිකක් කැතයි තමයි. හැබැයි සුපිරි භාන්ඩේ

වෑන් එකක්නෙ? කතානායක නිදහස් දවසෙ බැස්සෙ ඕකකින් නේද ?Toyota Alphard (ප්ලේන් එකේ යනවා වගේ ෆීලිග් එකක් එන්නේ ඈ)
Changan. China වල Top 4 vehicle manufacturer. දැනට Austrailia Thailand Nepal Hongkong Europe countries 10කටත් launch වෙනව. ලංකාවෙ agent senok. වැඩේ genuine විදිහටම දැනට කරල තියනව. දැනට ඈ.kawru hadana waahanada ban me