ලංකාවට 2025දි ආපු වාහනවලින් උබලට වැඩිපුර හිත ගියේ මොකටද?

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    corolla cross aka hodai
    suzuki fronx aka hodai
    me deka tamai hariyata dekke

    yaris cross jdm akanam poddak podiy thailand nam ok wage
     
    • Like
    Reactions: Nidarshana_k

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    1%20Rolls-Royce%20Cullinan%20review.jpg
    social


    මේ දෙක තමයි සුන්දරයෝ
     
    • Wow
    Reactions: Kolama

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,135
    5,451
    113
    kawru hadana waahanada ban me
    Changan. China වල Top 4 vehicle manufacturer. දැනට Austrailia Thailand Nepal Hongkong Europe countries 10කටත් launch වෙනව. ලංකාවෙ agent senok. වැඩේ genuine විදිහටම දැනට කරල තියනව. දැනට ඈ.
    කොහොම උනත් පට්ට reviews ගොඩක් තියනව මේක ගැන කරපු වෙන රටවල් වල උන්.