ලංකාවට 2025දි ආපු වාහනවලින් උබලට වැඩිපුර හිත ගියේ මොකටද?

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    ඇයි බං සුපිරි භාන්ඩේ කියන්නෙ? Driving pleasure එකද? :rolleyes:
    ඒ මිලට ඉහළ මධ්‍යම පාංතිකයන්ට තියන හොද වාහනයක් බං. වෙන මොනාද ඒ ගානට යන්නේ. චයිනීස් ඒවා සෙට් වෙන්නෙම නෑ. යාරිස් ක්‍රොස් උනොත් මෙලෝ රහක් නෑ. මේකේ ඇතුලේ ඉඩ තියනවා, Driving pleasure වරදක් නෑ. සේෆ්ටි ඔප්ෂන් ඔක්කොම වගේ තියනවා.
     
    • Like
    Reactions: Kolama

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,057
    18,990
    113
    ඒ මිලට ඉහළ මධ්‍යම පාංතිකයන්ට තියන හොද වාහනයක් බං. වෙන මොනාද ඒ ගානට යන්නේ. චයිනීස් ඒවා සෙට් වෙන්නෙම නෑ. යාරිස් ක්‍රොස් උනොත් මෙලෝ රහක් නෑ. මේකේ ඇතුලේ ඉඩ තියනවා, Driving pleasure වරදක් නෑ. සේෆ්ටි ඔප්ෂන් ඔක්කොම වගේ තියනවා.
    වෙසල් ඉහල මධ්‍යමයන්ට නෙමෙ නේ.. LC250 නම් ඉහල..
     
    • Like
    Reactions: Emarald

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඒ මිලට ඉහළ මධ්‍යම පාංතිකයන්ට තියන හොද වාහනයක් බං. වෙන මොනාද ඒ ගානට යන්නේ. චයිනීස් ඒවා සෙට් වෙන්නෙම නෑ. යාරිස් ක්‍රොස් උනොත් මෙලෝ රහක් නෑ. මේකේ ඇතුලේ ඉඩ තියනවා, Driving pleasure වරදක් නෑ. සේෆ්ටි ඔප්ෂන් ඔක්කොම වගේ තියනවා.

    වාහනේ ඉන්ශූරන්ස් එක අලුත් කරද්දි කතා කරන සෙලින්කො එකේ සේල්ස් බුවාට, මේ පාර (ගිය මාසේ) කතා කලාම ඌ කිව්වා අපේ ගොඩක් එවුන් වෙසෙල් එක ගන්නවාලු බං.

    මේ පොරත් කියන්නෙ වෙසෙල් එක දැන් තියෙන ටැක්ස් ක්‍රමෙත් එක්ක ගන්න පුලුවන් "වටිනම" වාහනේ කියලා.

    • Like
    Reactions: WhyNot1 and $onny

    LahiruRaz

    Junior member
  • Mar 25, 2019
    67
    77
    18
    BMW 3 SERIES & LC250
    2025-bmw-330i-td-pb-241210-11.jpg
    2024-Toyota-Land-Cruiser-2133x1200-cropped.jpg
     
    • Love
    Reactions: Kolama

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,441
    4,691
    113
    View attachment 252705

    :yes:;)

    මේකට වහ වැටිලා ඉන්නේ, :love2: තාම පාරේ දුවනවා හරි, showroom එකක තියනවා නම් දැක්කේ නැහැ, LKR 25M wata wada adu wei kiyala hitanawa

    Kia Sportage 2026 Hybrid or PHEV
    මේ ගානට නම් මේක පාඩු මචං.. 31M කියනවා. 😒
    හැබැයි 2.5L engine එකනම් අවුලක් නෑ.
    ඒත් 1.6L HEV or PHEV එකනම් 31M වලට දෙන්නේ සෑහෙන පාඩුයි (උඹලා මොකෑ හිතන්නේ)
    ලගදි ගත්තු කෙනෙක් ඉන්නවනම් ගාන දාගෙන යමන්
     
    Last edited:
    • Like
    Reactions: Kolama

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,112
    10,691
    113
    මේ ගානට නම් මේක පාඩු මචං.. 31M කියනවා. 😒
    හැබැයි 2.5L engine එකනම් අවුලක් නෑ.
    ඒත් 1.6L HEV or PHEV එකනම් 31M වලට දෙන්නේ සෑහෙන පාඩුයි (උඹලා මොකෑ හිතන්නේ)
    ලගදි ගත්තු කෙනෙක් ඉන්නවනම් ගාන දාගෙන යමන්

    ithin ban kia sorento ekath wenne 37 mil wage
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,441
    4,691
    113
    ithin ban kia sorento ekath wenne 37 mil wage
    anna ekai math kiyanne, meka 31M dila gannawata wada sorento ekak kelinma gattanam hari. Me ganatanam sahenna padui. 25M tama maximum watinne me dawas wala yana ganan ekka baluwama anek vehicles Kia Sri Lanka dala tiyenne 29.7M Sorento ekata

    IMG_0775.jpeg
     
    Last edited: