ඒ මිලට ඉහළ මධ්‍යම පාංතිකයන්ට තියන හොද වාහනයක් බං. වෙන මොනාද ඒ ගානට යන්නේ. චයිනීස් ඒවා සෙට් වෙන්නෙම නෑ. යාරිස් ක්‍රොස් උනොත් මෙලෝ රහක් නෑ. මේකේ ඇතුලේ ඉඩ තියනවා, Driving pleasure වරදක් නෑ. සේෆ්ටි ඔප්ෂන් ඔක්කොම වගේ තියනවා.ඇයි බං සුපිරි භාන්ඩේ කියන්නෙ? Driving pleasure එකද?![]()
වෙසල් ඉහල මධ්‍යමයන්ට නෙමෙ නේ.. LC250 නම් ඉහල..ඒ මිලට ඉහළ මධ්‍යම පාංතිකයන්ට තියන හොද වාහනයක් බං. වෙන මොනාද ඒ ගානට යන්නේ. චයිනීස් ඒවා සෙට් වෙන්නෙම නෑ. යාරිස් ක්‍රොස් උනොත් මෙලෝ රහක් නෑ. මේකේ ඇතුලේ ඉඩ තියනවා, Driving pleasure වරදක් නෑ. සේෆ්ටි ඔප්ෂන් ඔක්කොම වගේ තියනවා.
ඒ මිලට ඉහළ මධ්‍යම පාංතිකයන්ට තියන හොද වාහනයක් බං. වෙන මොනාද ඒ ගානට යන්නේ. චයිනීස් ඒවා සෙට් වෙන්නෙම නෑ. යාරිස් ක්‍රොස් උනොත් මෙලෝ රහක් නෑ. මේකේ ඇතුලේ ඉඩ තියනවා, Driving pleasure වරදක් නෑ. සේෆ්ටි ඔප්ෂන් ඔක්කොම වගේ තියනවා.
එදත්, අදත්, හෙටත් TypeR දෙයියෝ තමයි කලුවෝ
4 k withara yai neda bn. mamath hariyata balyuwe ne kochchaarak duty wadinawada kiyala. 2000ccමේක මෙහෙ කීයක් විතර වෙයිද බං? Private import එකක් වගේ නේද?
මේ ගානට නම් මේක පාඩු මචං.. 31M කියනවා.View attachment 252705
මේකට වහ වැටිලා ඉන්නේ,තාම පාරේ දුවනවා හරි, showroom එකක තියනවා නම් දැක්කේ නැහැ, LKR 25M wata wada adu wei kiyala hitanawa
Kia Sportage 2026 Hybrid or PHEV
මේ ගානට නම් මේක පාඩු මචං.. 31M කියනවා.
හැබැයි 2.5L engine එකනම් අවුලක් නෑ.
ඒත් 1.6L HEV or PHEV එකනම් 31M වලට දෙන්නේ සෑහෙන පාඩුයි (උඹලා මොකෑ හිතන්නේ)
ලගදි ගත්තු කෙනෙක් ඉන්නවනම් ගාන දාගෙන යමන්
anna ekai math kiyanne, meka 31M dila gannawata wada sorento ekak kelinma gattanam hari. Me ganatanam sahenna padui. 25M tama maximum watinne me dawas wala yana ganan ekka baluwama anek vehicles Kia Sri Lanka dala tiyenne 29.7M Sorento ekataithin ban kia sorento ekath wenne 37 mil wage