ලංකාවට Apple Car Play වැඩද සිංහලු?

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    සිංහලු,
    ලංකාවට ඇපල් car play වැඩ කරනවද බං? Android Auto නම් වැඩ in-built එන නිසා දැන්. ඒත් ඉස්සර app store එකෙන් download කරන්න යද්දී Not supported for Sri Lanka කියලා කියනවා. ඒ නිසා APK එක download කරගෙන use කලේ. දැන් නම් එහෙම අවුලක් නෑ preinstalled එන නිසා. උබලගේ අත්දැකීම් කොහොමද?
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    nakamichi player ekenam weda. eth eka run wenne mokakda kehelmal app ekakin (zlink)
     
    Last edited:
    • Like
    Reactions: KrishanL89

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    • Like
    Reactions: NAdee56 and NEMISIS