දැන් ලංකාවේ ආනයනය සීමා කිරීම හා අපනයනය වැඩි කිරීමට උත්සහ කිරීම ගැන යුරෝපා සංගමයේ අවදානය යොමු වෙලා තියෙනව. මේ එක්කම gsp+ එකටත් කෙල වෙයි කියලා කියනව. ඇත්තටම මොකද්ද මේ gsp+? එකෙන් තියෙන වාසි අවාසි මොනවද? ඒක නැති වුනොත් අපිට මොකක්ද වෙය්ද? දන්න දෙයක් කොටාගෙන යමු එළකිරි කොල්ලනේ 





