ලංකාවට GSP+ නැතිවෙයි?

Alex Wood

Well-known member
  • Oct 14, 2020
    244
    331
    63
    දැන් ලංකාවේ ආනයනය සීමා කිරීම හා අපනයනය වැඩි කිරීමට උත්සහ කිරීම ගැන යුරෝපා සංගමයේ අවදානය යොමු වෙලා තියෙනව. මේ එක්කම gsp+ එකටත් කෙල වෙයි කියලා කියනව. ඇත්තටම මොකද්ද මේ gsp+? එකෙන් තියෙන වාසි අවාසි මොනවද? ඒක නැති වුනොත් අපිට මොකක්ද වෙය්ද? දන්න දෙයක් කොටාගෙන යමු එළකිරි කොල්ලනේ :):love:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    හැමදෙයක්ම කරන්න ඕන පිළිවෙලක් තියෙනවා..ඵහෙම නොකරහම තමා ඔය වගේ ප්‍රශ්න ඵන්නෙ..
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඔය මගුල් දෙන්නේ import වැඩි කරගන්නවා නම් විතරයි කියලා නේද මේ කියන්නේ.
     
    • Like
    Reactions: Alex Wood

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අපි රට යවන දේවල් වලට ( ගාමන්ට් වල ෆිනිෂ් ප්‍රොඩක්ට්) ඒ රටවල් වලින් බද්දක් අයකරනවා GSP කියන්නේ ඒ බදූ වලට දෙන සහනයක්.

    මේ පාර ඕකට කේස් ඇදෙන්නේ ලංකාවේ අපනයන ඒ රටවල් වලට කරල ආනයන සීමා කරා කියල (හෝ අපනයන යුරෝපෙට ආනයන චීනෙන් පමණයි) මේක බැලන්ස් නැති නිසා උන් ගේම අදිනවා. දැන් හැබැයි වැඩකරු විරුවන්ට පුළුවන් තමන්ගේ කොන්ද පණ, නොනැමෙන එඩිතර කම පාවිච්චි කරල යුරෝපා සංගමෙන් ගේම ඉල්ලන්න.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    GSP+ is not an entitlement and GSP+ concessions are never meant to be a permanent thing. It is given to selected countries in order for those countries to build up their production quality so that they can compete with other markets.
    So GSP+ will eventually go away.
    What our assholes does is to use this tax concession and make extra profits instead of improving their product quality and efficiency and then cry about not getting GSP+.
    Same thing happened to the textile industry and looks like its happening to the garment industry as well.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,456
    25,709
    113
    USD /Euro transit point ලංකාව වෙන එක නවත්වන්න වෙනවා.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    හැමදෙයක්ම කරන්න ඕන පිළිවෙලක් තියෙනවා..ඵහෙම නොකරහම තමා ඔය වගේ ප්‍රශ්න ඵන්නෙ..
    Mun ekka mona pilivelakda? Cheenen nayak ganna puluvannam NuvaraEliyeth varaayak hadai :lol:
     
    Alex Wood

    Well-known member
  • Oct 14, 2020
    244
    331
    63
    GSP+ is not an entitlement and GSP+ concessions are never meant to be a permanent thing. It is given to selected countries in order for those countries to build up their production quality so that they can compete with other markets.
    So GSP+ will eventually go away.
    What our assholes does is to use this tax concession and make extra profits instead of improving their product quality and efficiency and then cry about not getting GSP+.
    Same thing happened to the textile industry and looks like its happening to the garment industry as well.
    Sri Lanka never changes bro :confused:
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    GSP + ( ****** සජිත් පාටලී +) කියන්නේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ඔස්සේ ලංකාව වට්ටන්න එවපු පිල්ලියක්. ;-)
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    දෙසැම්බර් උන්ගෙ යුනියන් එකෙන් UK ගැලවෙනවා. ඊටපස්සෙ බලමු.
     
    • Like
    Reactions: Alex Wood