ලංකාවට_අලුතින් එන ඉලෙක්ට්‍රික් ත්‍රීවීල&

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    ලංකාවට_අලුතින් එන ඉලෙක්ට්‍රික් ත්‍රීවීල&

    ලංකාවට අලුතින් එන ඉලෙක්ට්‍රික් ත්‍රීවීල් එක මෙන්න


    විදුලි බලයෙන් ක්‍රියාත්මක වන ත්‍රී රෝද රථයක් ලංකාවට හඳුන්වා දීමට චීනයේ Xang Bang සමාගම මේවනවිට සූදානමින් පසුවන බව වාර්තා වේ. Xang Bang සමාගම විසින් හඳුන්වා දෙන මෙම ත්‍රී රෝද රථය “Toot” ලෙස නම්කොට තිබේ. නිවසේ භාවිතා වන ඇම්පියර් 5 විදුලි පේනුවකින් පැය හයක් ආරෝපණය කිරීම මගින් කිලෝමීටර් 150 ක දුරක් මෙම ත්‍රී රෝද රථයන් ගමන් කළ හැක.

    සාමාන්‍ය ත්‍රී රෝද රථයක් කිලෝමීටරයක් ගමන් කිරීම සඳහා රුපියල් හතක් වැය වුවත් මෙම ත්‍රී රෝද රථයට කිලෝමීටරයක් යාම සඳහා වියදම් වන්නේ රුපියලක් පමණි.



    download-1-1-696x460.png


    download.png
     
    • Like
    Reactions: akilar25

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    වඳුරෝ වගේ එල්ලිලා යන්නත් පුළුවන්... ඉන්දියන් කුණු ගොඩවල් ඔකොම ලංකාවට.. හනේ හපොයි..!!!
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මම දැක්ක බත්තරමුල්ලෙත් ඉලෙක්ටික් ත්‍රිව්ල් තියෙනව එකෙ පෙනුමනම් ඔයිට හොදයි TVS ත්‍රිවිල් එකෙ පෙනුම තියෙන්නෙ.
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    Issaraha seat eke 3i passe seat eke 3i. Okkoma 6i. :lol::lol:

    අර දෙපැත්තේ තියන කොකු දෙකෙත් දෙන්නෙකුට එල්ලිලා යන්න පුළුවන්. එතකොට ඔක්කොම ගාන 8. ඔෆිස් ට්‍රාන්ස්පෝර්ට් එකකටත් ගැලපෙනවා. :lol:
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අපේ උන් මිරිකන මිරිකිල්ලට ඔ්ක කිලෝමීටර් 10ක් වත් යයිද දන්නෙ නෑ.
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මචන් ඔකේ driver සීට් එකත් එක්කම තව සීට් එකක් තියෙනවා නේද?
    හොදට බලපන්කො
    එහෙම උනොත් ඕකේ ගේමක් නැතිව 10ක් පටවන් ගිය හැකි
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මචන් ඔකේ driver සීට් එකත් එක්කම තව සීට් එකක් තියෙනවා නේද?
    හොදට බලපන්කො
    එහෙම උනොත් ඕකේ ගේමක් නැතිව 10ක් පටවන් ගිය හැකි

    Ade ow neda. 11k puluwan ban. 3 x 3 for seats & 2 on foot board. :shocked:
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,861
    6,995
    113
    අපේ දිහෑ
    කරන්ට් එක වද්දං මලෑකි :D :D
    from india with love :sorry: :sorry:

    වඳුරෝ වගේ එල්ලිලා යන්නත් පුළුවන්... ඉන්දියන් කුණු ගොඩවල් ඔකොම ලංකාවට.. හනේ හපොයි..!!!

    මේක චීනද ? ඉන්දියා ද? චීනද ? ඉන්දියා ද? චීනද ? ඉන්දියා ද? චීනද ? ඉන්දියා ද? චීනද ? ඉන්දියා ද?
    :confused::confused::confused::confused:
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,780
    113
    මුන නම් චීනම තමා... දෑන් තියන එවා හයියිද..