ලංකාවත් මේ වගේ දියුණු වෙනවා නම් කවද හරි .

wall-e

Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    ලංකාවත් මේ වගේ දියුණු වෙනවා නම් කවද හරි .

    ලංකාවත් මේ වගේ දියුණු වෙනවා නම් කවද හරි .මේ පින්තුරේ Singapore ........ හැබයි ඒකෙන් කියන්නේ අපේ රටත් Singapore කරන එක නෙමේ ...දියුණු වෙන එක

    singapore_city_wallpaper_2560x1440.jpg
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉන්ගපූරුව දියුනු උනේ හාබර් එක නිසා. වෙලද කේන්ඩ්‍රයක් ආසියාවත් යුරොපයත් යාකරන. ලන්කාවට ඒ බූගොලීය පිහිටීම නැ. පැය ගානකින් ඒක පැත්තකින් ඔස්ට්‍රිලියාව, දකුනින් ජපානේ හරහා ඇමෙරිකාව උඩින් යුරොපය. ලන්කාවට ඒ වාසිය නැ.
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර

    මම හිතන්නේ උබ දන්නේ නැතිව ඇති. නමුත් මචන් උබ දන්නවද සිංගප්පුරුවේ හිටපු පලවෙනි අගමැතිට ඕනේ උනේ මිනිහගේ රට අපේ ලංකාවේ කොලොබ වගේ කරන්න (1977). එතකොට ඒ රටට සල්ලි වැඩිය තිබුන නැති නිසා ඒ මිනිහ අපේ ජේ.ආර්. ලොක්කට කිවුවා අපේ ලංකාවේ වරාය ජාත්‍යන්තර හබ් එකක් කරන්න කියල නමුත් මිනිහ එක නොකර වෙන මොනවද මගුලක් කරලා එහෙම කරනම් ලංකාව අද ඉන්නේ සින්ගපුරුව ඉන්න තැන, නමුත් සින්ගපුරුවේ උන් එක කොහොම හරි කරා එකයි වෙනස....
     
    • Like
    Reactions: Freeway90

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,659
    2,434
    113
    තට්ටු ගොඩනැගිලිවලින් මිනිසාගෙ සන්වර්ධනය මනින්න බැහැ:dull:
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    තට්ටු ගොඩනැගිලිවලින් මිනිසාගෙ සන්වර්ධනය මනින්න බැහැ:dull:

    ඔබ සමග එකගයි නමුත් ඒක ලංකාවට අදාල නැත මන්ද ලංකාවේ සිදුවූ සන්වර්දනයක් නැත.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Singapore වගේ වෙනවට වඩා මේ දැන් ලංකාව තීන විදිහ ගොඩක් හොදයි බන් buildings,parks,n8 club .... කියන්නේ ඇති දෙයක් නැහැ . ඔය රටේ මිනිස්සු(පුරවැසියො) පට්ට දුකක් විදින්නේ ජිවන වියදම පට්ට වැඩි . ලෝකේ අසතුටෙන් ම ජිවත් වෙන මිනිස්සු ඉන්න රටක් වැඩිපුරම තරුණ අය. පිටින් බලන අයට 24x7 clubbing වගේ දේවල් පට්ට වගේ පෙනුනට ඇත්ත එහෙම නැහැ පැමිණි දුක් පැණි රසයි කියල ඒක සතුටක් කරන් ජිවත් වෙන අය ඉන්නේ වැඩිපුර, ජිවත් වෙන්න හරියට ගෙයක් නැහැ , රොබෝ ල වගේ ජිවත් වෙන්නේ. singapore කියන්නේ තනිකර කෘතීම රටක් දැන් . business කරන්න නම් හොඳ තැනක් එච්චරයි . එත් මෙහෙන් යන සමහර අය හිතන්නේ singapore සුර පුරයක් කියල :P
     
    Last edited:

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    මම හිතන්නේ උබ දන්නේ නැතිව ඇති. නමුත් මචන් උබ දන්නවද සිංගප්පුරුවේ හිටපු පලවෙනි අගමැතිට ඕනේ උනේ මිනිහගේ රට අපේ ලංකාවේ කොලොබ වගේ කරන්න (1977). එතකොට ඒ රටට සල්ලි වැඩිය තිබුන නැති නිසා ඒ මිනිහ අපේ ජේ.ආර්. ලොක්කට කිවුවා අපේ ලංකාවේ වරාය ජාත්‍යන්තර හබ් එකක් කරන්න කියල නමුත් මිනිහ එක නොකර වෙන මොනවද මගුලක් කරලා එහෙම කරනම් ලංකාව අද ඉන්නේ සින්ගපුරුව ඉන්න තැන, නමුත් සින්ගපුරුවේ උන් එක කොහොම හරි කරා එකයි වෙනස....

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rolleyes::rolleyes::rolleyes::rolleyes::dull::dull::dull::baffled::baffled::baffled::rofl::rofl::rofl:
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ඔය රටේ මිනිස්සු(පුරවැසියො) පට්ට දුකක් විදින්නේ ජිවන වියදම පට්ට වැඩි , ජිවත් වෙන්න හරියට ගෙයක් නැහැ , රොබෝ ල වගේ ජිවත් වෙන්නේ.

    උබට 100% සුවර්ද?
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මෙහෙන් යන අය ගැන දන්නේ නැහැ ඒ රටේ අය නම් එහෙම කිව්වා ගොඩක් උන් university වල උන් :P .

    මම හිතන්නේ නැහැ මචන්. මොකද හැම මිනිහටම ප්‍රශ්න තියනවා නමුත් මචන් ඔය රටේ තියන ගසාකෑම, වංචාව වගේ දේවල් ඉතාමත් අඩුයි, ඒ වගේම නිතිය කාටත් එකයි...

    එහම උනාම මචන් අනිත් කරදර කියන්නේ තමන් විහින් කරගන්න දේවල් තමයි, මම දකින විදියටනම්
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Singapore වගේ වෙනවට වඩා මේ දැන් ලංකාව තීන විදිහ ගොඩක් හොදයි බන් buildings,parks,n8 club .... කියන්නේ ඇති දෙයක් නැහැ . ඔය රටේ මිනිස්සු(පුරවැසියො) පට්ට දුකක් විදින්නේ ජිවන වියදම පට්ට වැඩි . ලෝකේ අසතුටෙන් ම ජිවත් වෙන මිනිස්සු ඉන්න රටක් වැඩිපුරම තරුණ අය. පිටින් බලන අයට 24x7 clubbing වගේ දේවල් පට්ට වගේ පෙනුනට ඇත්ත එහෙම නැහැ පැමිණි දුක් පැණි රසයි කියල ඒක සතුටක් කරන් ජිවත් වෙන අය ඉන්නේ වැඩිපුර, ජිවත් වෙන්න හරියට ගෙයක් නැහැ , රොබෝ ල වගේ ජිවත් වෙන්නේ. singapore කියන්නේ තනිකර කෘතීම රටක් දැන් . business කරන්න නම් හොඳ තැනක් එච්චරයි . එත් මෙහෙන් යන සමහර අය හිතන්නේ singapore සුර පුරයක් කියල :P
    wanted to say this :yes:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මම හිතන්නේ නැහැ මචන්. මොකද හැම මිනිහටම ප්‍රශ්න තියනවා නමුත් මචන් ඔය රටේ තියන ගසාකෑම, වංචාව වගේ දේවල් ඉතාමත් අඩුයි, ඒ වගේම නිතිය කාටත් එකයි...

    එහම උනාම මචන් අනිත් කරදර කියන්නේ තමන් විහින් කරගන්න දේවල් තමයි, මම දකින විදියටනම්

    ගසාකෑම, වංචාව කියල දෙයක් ලංකවේ වෙනවද නැද්ද කියලවත් දන්නේ නැති උන් ලංකවේ ඉන්නවා බන් උන්ට දේශපලෙනේ අදාල නැහැ තමන්ගේ life එක ඇරෙන්න . එක එක අය ජිවිතේ දිහා බලන විදිහ වෙනස් නේ . එත් singapore uni වලම ඉන්න thailand , malay වගේ රට වල ගම් වලින් අපු උන් කියන්නේ වෙනම කතාවක්. ලද දෙයින් සතුටු වෙනව කියල හිතනව නම් ඉතින් හරි :P
     
    Last edited:

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර

    ගසාකෑම, වංචාව කියල දෙයක් ලංකවේ වෙනවද නැද්ද කියලවත් දන්නේ නැති උන් ලංකවේ ඉන්නවා බන් උන්ට දේශපලෙනේ අදාල නැහැ තමන්ගේ life එක ඇරෙන්න . එක එක අය ජිවිතේ දිහා බලන විදිහ වෙනස් නේ . එත් singapore uni වලම ඉන්න thailand , malay වගේ රට වල ගම් වලින් අපු උන් කියන්නේ වෙනම කතාවක්. ලද දෙයින් සතුටු වෙනව කියල හිතනව නම් ඉතින් හරි :P

    මචන් සින්ගා ඇවිල්ල කොහොමත් මචන් පොඩි පහේ හිගනන්ට ඉන්න අමාරුයි කියල මම පිලි ගන්නවා නමුත් මචන් සින්ගා වල ඉන්න උන් හිගන්නෝ නෙවෙයි වෙන වෙන පැතිවලින් අපු උන් තමයි හිගන ජිවිත ගතකරන්නේ මම දන්නා විදියටනම්...
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මචන් සින්ගා ඇවිල්ල කොහොමත් මචන් පොඩි පහේ හිගනන්ට ඉන්න අමාරුයි කියල මම පිලි ගන්නවා නමුත් මචන් සින්ගා වල ඉන්න උන් හිගන්නෝ නෙවෙයි වෙන වෙන පැතිවලින් අපු උන් තමයි හිගන ජිවිත ගතකරන්නේ මම දන්නා විදියටනම්...

    malay උන් නම් කිව්වේ හොදයි කියල එත් , singapore උන් නම් එහෙම කිව්වේ නැහැ බන් උන් සල්ලි නැති උන් නෙමේ ඕන තරම් සල්ලි තීන උන්. කොහොම හරි එක එක අය ජිවිතේ දිහා බලන හැටි වෙනස්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තට්ටු ගොඩනැගිලිවලින් මිනිසාගෙ සන්වර්ධනය මනින්න බැහැ:dull:

    ඔබට අනුව ලෝකේ සංවර්දිතම රට මොකක්ද? කියුබාව?
     
    Similar threads