ලංකාවතුල ප්‍රථම කොරෝණා මරණය

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    තායි එක්කෙනෙක් ඉන්දියාවේදී මැරිච්ච සීන් එකක්නම් තියෙනවා. ලංකාවේ ඊයේ හම්බුනා සීන් එක විතරයි...
    මම හිතන්නේ ජාත්‍යන්තර ගොසිප් සයිට් එකක්ද කොහේ...


    news was published on russian social media news site which probably gossip and they may wrongly write Sri lanka instead of Thailand. new said it was man. not woman. :yes:
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    දෙයක් දාද්දි හොයලා බලලා දාපන් බන්. fb පේජ් කාරයෝ අම්මාව උනත් විකුණයි රිච් හදාගන්න කියලා. එහම බොරු වපුරන උන්ගේ ඒවා ගෙඩි පිටින් මේකේ අලවන්න එපා බන්