ලංකාවම දියුණූ කරන සුපිරි ජපන් ආයෝජනය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඕකත් මහින්දගෙ කාලෙ පටන් ගත්ත එකක්, පොන්න රනිල ගිහින් මිට්යකින් නම් තැලුව , අනුන්ගෙ ළමයින්ට උප්පැන්න ලියා ගන්ඩ දගලන ගූ පොන්න්යෙක් දාපු ගූ තෙර්ඩ් එකක්..
     
    • Like
    • Haha
    Reactions: elajani and ara88

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඕකත් මහින්දගෙ කාලෙ පටන් ගත්ත එකක්, පොන්න රනිල ගිහින් මිට්යකින් නම් තැලුව , අනුන්ගෙ ළමයින්ට උප්පැන්න ලියා ගන්ඩ දගලන ගූ පොන්න්යෙක් දාපු ගූ තෙර්ඩ් එකක්..
    බයියෝ දැන් අඬන්න පටන් ගනී මේකත් පටන් ගත්තේ අපේ.........
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,973
    1,268
    113
    මගේ කාමරේ
    nikan warehouse ekak ne bn :baffled:
    ඔව්. මේක Toyota Lanka අලුත් warehouse එක. මේ වගේ warehouse ලංකාවේ තව ඔනේ තරම් තියනවා. අපිට අමුතුවෙන් දියුනු වෙන්න උදව්වක් මේකෙන් වෙනවා කියලා මම නම් හිතන්නේ නෑ. රූපවාහිනිය කෙන්ද කන්දක් කරල පෙන්වීමක් විතරයි.
     
    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    ජපනාට ඕන උගේ වාහන ටික විකුණ ගන්න එක.
    ඕකුන් කවදාවත් කැමති නැහැ අපේම කියල වාහන යක් හදනවට.
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,930
    3,407
    113
    ඔව්. මේක Toyota Lanka අලුත් warehouse එක. මේ වගේ warehouse ලංකාවේ තව ඔනේ තරම් තියනවා. අපිට අමුතුවෙන් දියුනු වෙන්න උදව්වක් මේකෙන් වෙනවා කියලා මම නම් හිතන්නේ නෑ. රූපවාහිනිය කෙන්ද කන්දක් කරල පෙන්වීමක් විතරයි.
    ekane bn :angry:
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මොනවද බන් මේ නිවුස්. මුන් අලුත් ගබඩාවක් හදල. ඕකේ නිව්ස් වලට දාන්න තරම් දෙයක් නෑ නේ. උන්ම කියනව ඩොලර් මිලියන 15ඉ කියලත්
     
    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    එතකොට ලංකාව දියුණු කරන්නෙ ජපනාද...ඌට මොකද එච්චර කැයිල්ලක්🤣🤣🤣