ලංකාවම වික්කොත් ? Poll

ලංකාවම වික්කොත් ? Poll

  • France

  • America

  • China

  • England

  • Japan

  • Israel: උන්ට හරියට රටකුත් නැති එකේ .

  • Russia


Results are only viewable after voting.

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    නෑ ඉතින් අපිටත් tax ගෙවන්න වෙයි. ඒත් ගොඩක් පහල ආදායමක් තියෙන අයට ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ නැති වෙයි කියලා හිතෙනවා . මුලින්ම අවුරුදු 10 ක් විතර ඒ රටේ නියෝජිතයන්ට පාලනය කරන්න දීලා පස්සේ ජන්ද අයිතිය දුන්නොත් නීතිය එහෙම හරියට හැදිලා , හොරකම් කරන එක ටිකක් අඩු වෙලා , පොඩ්ඩක් හරි රටට හොඳ කලදසාවක් එයි කියලා නිකමට හිතනා .

    Maybe I'm just dumb.
    ape 95% kata 1st world rataka taxable income level eke income ekak naha. Ethakota api tax gewannema naha, unge tax salli walin apita free benefit denna un kamathi nahane.
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,663
    113
    China

    1. රාජපක්ස හාමුලාට ඕන නිසා.
    2. චිනයට ඕන නිසා.
    3. අපිට උඩ දෙකට එපා කියන්න බැරි නිසා.
     
    • Like
    Reactions: jennt

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    හිතපං ඇමරිකාව අපේ රට ගත්තා කියලා එතකොට උංටත් අවුරුදු 2500+ ඉතිහාසය අයිතිවෙනවා එහෙම බැලුවොත් ඇමරිකාව වගේ රටකට අපිව ඉහලින්ම වටිනවා 😁
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,170
    4,831
    113
    Abyss
    සේවකයෝ එක්ක වැඩ බිමක් ගන්නේ උන්ට කියල වැඩ කරවගෙන ලාබයක් ගන්න. නැතුව සේවක අයිතීන් දිනවල දෙන්න නෙවෙයි.
    හරක් පට්ටියක් ගන්නේ කිරි ගන්න නැත්නම් මසට විකුණන්න එහෙම නැතුව හුරතලේට නෙවෙයි. :rofl:
    සේවක අයිතීනුත් ආරක්ෂා කරමින් යම්කිසි ලාභයකුත් ලබන අතලොස්සක් ආයතන නැතුවාමද නොවෙයි .
     
    • Haha
    Reactions: sakuntha1996

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Let's add Russia :P You know why ;)

    AdorableGreenAfricancivet-size_restricted.gif

    hodakolla is there :yes: :yes: :lol:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    Kolla USA seen eken bootak kala wge :lol: :lol: :lol:
    අපි කතා නොකර ඉමු හිනා නොවී ඉමු ටික දවසක්
    අපි දෑසින් දෑසට ලංව බලන් ඉමු එක මොහොතක්
    කල්පයක් සේ දැනේවි //


    ත්‍රෙඩ් එක දාපු කෙනගෙන් ගුටිකන්න වෙන හින්දා කිව්වේ. නැත්නම් මේ ත්‍රෙඩ් එකටත් අයියනායක දෙවියන්ගේ ම පිහිටයි කියලා තමයි කියන්න වෙන්නෙ. :oo:
    :dull:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අපි කතා නොකර ඉමු හිනා නොවී ඉමු ටික දවසක්
    අපි දෑසින් දෑසට ලංව බලන් ඉමු එක මොහොතක්
    කල්පයක් සේ දැනේවි //


    ත්‍රෙඩ් එක දාපු කෙනගෙන් ගුටිකන්න වෙන හින්දා කිව්වේ. නැත්නම් මේ ත්‍රෙඩ් එකටත් අයියනායක දෙවියන්ගේ ම පිහිටයි කියලා තමයි කියන්න වෙන්නෙ. :oo:
    :dull:

    ow eka nisa enna ape thread ekata
     
    • Love
    Reactions: Stimulus mind

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    lankawa wena ratakata wikunuwa kiyanne e rate minissunge tax salli walin labena benefits, unge jobs okkoma apita free hamba wei kiyana eka nemei.

    godak wita wenne engreesi, pruthugeesi apiwa yatath kara gaththa wage unge wasiya thaka ape resources un pawichchi karana eka.
    e kale wage apema selected pirisakata arachchi wage post dila apiwa palanaya karanna yodawai.
    danuth ehemane :lol:
     
    • Like
    Reactions: jennt

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    මගේ මතය නම් ඔය කව්රුවත් ගන්නේ නෑ මුළු ලංකාවම නම්
    හේතුව. අන්තර් ජාතික සම්මුතීන්, මානව හිමිකම් අරවා මේවා වලට ඒ රට අහු වෙනවා.
    ඒ නිසා මොකෙක් වත් ලංකාවම නම් ගන්න එකක් නෑ.
    මෙහෙම කෑලි කෑලි අරන්ගෙන සාරය සූරා ගන්න එක ඊට වඩා ගොඩක් ලබයි. කොලබ වරයයී. හම්බන්තොට වාරායයි, කටුනායක එයාර් පොර්ට් එකත් එක්ක අක්කර 1000ක් දෙදාහක් ගත්තා නම් බොහෝ රටවල් වලට ඇති.

    අනිත් ඒවා උන්ට ගන්න එක පාඩුයි. ඇත්තටම තෙල් තියනවා නම් ලොකු deposit එකක් එකත් ගන්න බලයි.
    මේකේ ඉන්න හරක් රෑන් නඩත්තු කරනවාට වඩා එක ලාබයි. අනික අපේ GDP එක උන්ට දැන්න්නේවත් නෑ නේ.
     
    • Like
    Reactions: jennt and shenat

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ගොඩ යන්න කියල හිටං, ගෝට ගෙනාව වගේ තමා වෙන්නෙ ඕකත් 😂😂😂
     
    • Like
    Reactions: jennt