muta mokada une. dan nidahas wela awillada?නමගිය චණ්ඩියෙක් වෙන්නටත් තමන්ගේ පෙම්වතියට පෙනෙන්නට සල්ලිකාරයෙක් වීමටත් හීන මැවූ අමිල නුවන් ඒ සිහින සැබෑ කරගන්නට උත්සාහ කරන්නේ අහිංසක ජීවිතයක් බිල්ලට ගනිමින්. අකාලයේ මරා දැමූ සදීප ලක්ෂාන් දරුවාගේ මරණය අදටත් අපිව කම්පනය කරන්නට සමත් දුක්බර සිදුවීමක්.