ලංකාවම හෙල්ලූ තවත් මිනීමැරුම් 6ක්......

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,150
    3
    118,917
    113
    Gampaha
    සදීප ලක්ෂාන් කප්පම් සිද්ධිය හොඳටම මතකයි...
    ඒ කාලෙ ඉස්කෝලෙ වෙනම රැස්වීමකුත් තියල ළමයින්ට දේශනා දුන්න...
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    නමගිය චණ්ඩියෙක් වෙන්නටත් තමන්ගේ පෙම්වතියට පෙනෙන්නට සල්ලිකාරයෙක් වීමටත් හීන මැවූ අමිල නුවන් ඒ සිහින සැබෑ කරගන්නට උත්සාහ කරන්නේ අහිංසක ජීවිතයක් බිල්ලට ගනිමින්. අකාලයේ මරා දැමූ සදීප ලක්ෂාන් දරුවාගේ මරණය අදටත් අපිව කම්පනය කරන්නට සමත් දුක්බර සිදුවීමක්.
    muta mokada une. dan nidahas wela awillada?
     

    Similar threads