අද මන් monster එකක් ගත්තා ඒකේන් සින්හලේන් එක එක දේවල් තිබ්බනේ. ලන්කාවෙත් monster හදන්න පටන් අරන්ද?
AhhhCapaCapa Well-known member Oct 16, 2022 3,046 3,919 113 ඇඩ්රස් නෑ Dec 31, 2022 #1 අද මන් monster එකක් ගත්තා ඒකේන් සින්හලේන් එක එක දේවල් තිබ්බනේ. ලන්කාවෙත් monster හදන්න පටන් අරන්ද? Attachments IMG-20221231-WA0018.jpg 221.8 KB · Views: 52 Reactions: 2osama
Draco Malfoy Well-known member Feb 9, 2019 8,433 16,638 113 Malfoy Manor, Wiltshire, England. Dec 31, 2022 #2 mehe bottle karanawa athi ratin loku tanks wala genalla Reactions: AhhhCapaCapa
aneasarayana Well-known member Oct 13, 2013 4,011 3,835 113 Jan 1, 2023 #3 Draco Malfoy said: mehe bottle karanawa athi ratin loku tanks wala genalla Click to expand... රටින් ගේන්නේ mixture එක. මෙහේ තියෙන ටැංකිවලට වතුරයි අවශ්‍ය දේවලුයි දාලා තමයි හදන්නේ. කොකා කෝල උනත් එහෙමයි. Reactions: Draco Malfoy
Draco Malfoy said: mehe bottle karanawa athi ratin loku tanks wala genalla Click to expand... රටින් ගේන්නේ mixture එක. මෙහේ තියෙන ටැංකිවලට වතුරයි අවශ්‍ය දේවලුයි දාලා තමයි හදන්නේ. කොකා කෝල උනත් එහෙමයි.
Ramiel Well-known member Nov 21, 2015 4,816 11,813 113 Jan 1, 2023 #4 AhhhCapaCapa said: සින්හලේන් එක එක දේවල් තිබ්බනේ. Click to expand... යක්ක පානය කියලද තිබ්බෙ?
gima23 Active member Aug 1, 2017 230 117 43 Where? Jan 1, 2023 #5 AhhhCapaCapa said: අද මන් monster එකක් ගත්තා ඒකේන් සින්හලේන් එක එක දේවල් තිබ්බනේ. ලන්කාවෙත් monster හදන්න පටන් අරන්ද? Click to expand... coca-cola ekenda kohedo dan monster eka lankwe karanne. Reactions: aneasarayana
AhhhCapaCapa said: අද මන් monster එකක් ගත්තා ඒකේන් සින්හලේන් එක එක දේවල් තිබ්බනේ. ලන්කාවෙත් monster හදන්න පටන් අරන්ද? Click to expand... coca-cola ekenda kohedo dan monster eka lankwe karanne.