මෙහෙම වෙන්නේ නෑ..
Deleted Well-known member Aug 7, 2016 8,962 6,334 113 Sep 3, 2016 #3 dildude said: go kandalama hotel Click to expand... කණ්ඩලම එහෙම හැදුවේ නැත්නම් අද කන්ඩලම හෝටලයක් ඔතන නැහැ.ඉතින් ඒක කරේ පරිසරේ ගැන හිතලා නෙමෙයි.අවසරේ ගන්න ඕන නිසා.
dildude said: go kandalama hotel Click to expand... කණ්ඩලම එහෙම හැදුවේ නැත්නම් අද කන්ඩලම හෝටලයක් ඔතන නැහැ.ඉතින් ඒක කරේ පරිසරේ ගැන හිතලා නෙමෙයි.අවසරේ ගන්න ඕන නිසා.
Yahoowa Banned Jun 17, 2015 1,557 160 0 55 Colombo 07 Sep 3, 2016 #4 සල්ලි තියන උන්ට හොදා. දුප්පත් එකාට බිත්ති හතර බැදගන්න සල්ලි නැතුව කොහෙද බන් ගස් වටකරලා බිත්ති බදින්නේ..
සල්ලි තියන උන්ට හොදා. දුප්පත් එකාට බිත්ති හතර බැදගන්න සල්ලි නැතුව කොහෙද බන් ගස් වටකරලා බිත්ති බදින්නේ..
Deleted Well-known member Aug 7, 2016 8,962 6,334 113 Sep 3, 2016 #5 Yahoowa said: සල්ලි තියන උන්ට හොදා. දුප්පත් එකාට බිත්ති හතර බැදගන්න සල්ලි නැතුව කොහෙද බන් ගස් වටකරලා බිත්ති බදින්නේ.. Click to expand... නැහැ බන් මේකෙන් කියන්නේ ගහක් කපන්න තියෙන අකමැත්ත.ලංකාවෙනම් ගහ කපන්නේ කොයි වෙලේද කියලනේ බලන් ඉන්නේ.ඒ ගහ වටින ගහක්නම් ග්රාමය ගෙන් අවසරේ ගන්න හේතු හොයනවා ඒක කපන්න.
Yahoowa said: සල්ලි තියන උන්ට හොදා. දුප්පත් එකාට බිත්ති හතර බැදගන්න සල්ලි නැතුව කොහෙද බන් ගස් වටකරලා බිත්ති බදින්නේ.. Click to expand... නැහැ බන් මේකෙන් කියන්නේ ගහක් කපන්න තියෙන අකමැත්ත.ලංකාවෙනම් ගහ කපන්නේ කොයි වෙලේද කියලනේ බලන් ඉන්නේ.ඒ ගහ වටින ගහක්නම් ග්රාමය ගෙන් අවසරේ ගන්න හේතු හොයනවා ඒක කපන්න.
Yahoowa Banned Jun 17, 2015 1,557 160 0 55 Colombo 07 Sep 3, 2016 #6 Deleted said: නැහැ බන් මේකෙන් කියන්නේ ගහක් කපන්න තියෙන අකමැත්ත.ලංකාවෙනම් ගහ කපන්නේ කොයි වෙලේද කියලනේ බලන් ඉන්නේ.ඒ ගහ වටින ගහක්නම් ග්රාමය ගෙන් අවසරේ ගන්න හේතු හොයනවා ඒක කපන්න. Click to expand... ඒක හරි බන්.. අපේ ගෙවල් ගාවත් තිබ්බ හොද කොස් ගහක් කැපුවා බන් ග්රාමයගෙන් ගෙට අතු වැටෙනවා කියලා අපේ ගමේ එකෙක් පෙත්සන් ගහලා..
Deleted said: නැහැ බන් මේකෙන් කියන්නේ ගහක් කපන්න තියෙන අකමැත්ත.ලංකාවෙනම් ගහ කපන්නේ කොයි වෙලේද කියලනේ බලන් ඉන්නේ.ඒ ගහ වටින ගහක්නම් ග්රාමය ගෙන් අවසරේ ගන්න හේතු හොයනවා ඒක කපන්න. Click to expand... ඒක හරි බන්.. අපේ ගෙවල් ගාවත් තිබ්බ හොද කොස් ගහක් කැපුවා බන් ග්රාමයගෙන් ගෙට අතු වැටෙනවා කියලා අපේ ගමේ එකෙක් පෙත්සන් ගහලා..
Deleted Well-known member Aug 7, 2016 8,962 6,334 113 Sep 3, 2016 #7 Yahoowa said: ඒක හරි බන්.. අපේ ගෙවල් ගාවත් තිබ්බ හොද කොස් ගහක් කැපුවා බන් ග්රාමයගෙන් ගෙට අතු වැටෙනවා කියලා අපේ ගමේ එකෙක් පෙත්සන් ගහලා.. Click to expand... අපේ එහා ගෙදර වැටේ තිබ්බා පැණි වරකා ගහක්.උන් කැඩුවොත් අපිටත් දෙනවා.පට්ටම රහයි.මම වෙන කොහෙවත් කාලා නැහැ එහෙම රස වරකා.රතුම රතු පාටයි මදුළු..මුන් ඒ ගහ කැපුවා තාප්පේ ගහන්න ඕන කියලා..ඔන්න අපේ මිනිස්සුන්ගේ වැඩ.
Yahoowa said: ඒක හරි බන්.. අපේ ගෙවල් ගාවත් තිබ්බ හොද කොස් ගහක් කැපුවා බන් ග්රාමයගෙන් ගෙට අතු වැටෙනවා කියලා අපේ ගමේ එකෙක් පෙත්සන් ගහලා.. Click to expand... අපේ එහා ගෙදර වැටේ තිබ්බා පැණි වරකා ගහක්.උන් කැඩුවොත් අපිටත් දෙනවා.පට්ටම රහයි.මම වෙන කොහෙවත් කාලා නැහැ එහෙම රස වරකා.රතුම රතු පාටයි මදුළු..මුන් ඒ ගහ කැපුවා තාප්පේ ගහන්න ඕන කියලා..ඔන්න අපේ මිනිස්සුන්ගේ වැඩ.