ලංකාවෙනම්

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    මෙහෙම වෙන්නේ නෑ..

    green-house-9.jpg

    green-house-8.jpg

    green-house-2.jpg

    green-house-3.jpg

    green-house-7.jpg
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    go kandalama hotel

    කණ්ඩලම එහෙම හැදුවේ නැත්නම් අද කන්ඩලම හෝටලයක් ඔතන නැහැ.ඉතින් ඒක කරේ පරිසරේ ගැන හිතලා නෙමෙයි.අවසරේ ගන්න ඕන නිසා.:)
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    සල්ලි තියන උන්ට හොදා. දුප්පත් එකාට බිත්ති හතර බැදගන්න සල්ලි නැතුව කොහෙද බන් ගස් වටකරලා බිත්ති බදින්නේ..
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    සල්ලි තියන උන්ට හොදා. දුප්පත් එකාට බිත්ති හතර බැදගන්න සල්ලි නැතුව කොහෙද බන් ගස් වටකරලා බිත්ති බදින්නේ..

    නැහැ බන් මේකෙන් කියන්නේ ගහක් කපන්න තියෙන අකමැත්ත.ලංකාවෙනම් ගහ කපන්නේ කොයි වෙලේද කියලනේ බලන් ඉන්නේ.ඒ ගහ වටින ගහක්නම් ග්‍රාමය ගෙන් අවසරේ ගන්න හේතු හොයනවා ඒක කපන්න.:rofl:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    නැහැ බන් මේකෙන් කියන්නේ ගහක් කපන්න තියෙන අකමැත්ත.ලංකාවෙනම් ගහ කපන්නේ කොයි වෙලේද කියලනේ බලන් ඉන්නේ.ඒ ගහ වටින ගහක්නම් ග්‍රාමය ගෙන් අවසරේ ගන්න හේතු හොයනවා ඒක කපන්න.:rofl:
    ඒක හරි බන්.. අපේ ගෙවල් ගාවත් තිබ්බ හොද කොස් ගහක් කැපුවා බන් ග්‍රාමයගෙන් ගෙට අතු වැටෙනවා කියලා අපේ ගමේ එකෙක් පෙත්සන් ගහලා..
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    ඒක හරි බන්.. අපේ ගෙවල් ගාවත් තිබ්බ හොද කොස් ගහක් කැපුවා බන් ග්‍රාමයගෙන් ගෙට අතු වැටෙනවා කියලා අපේ ගමේ එකෙක් පෙත්සන් ගහලා..

    :(අපේ එහා ගෙදර වැටේ තිබ්බා පැණි වරකා ගහක්.උන් කැඩුවොත් අපිටත් දෙනවා.පට්ටම රහයි.මම වෙන කොහෙවත් කාලා නැහැ එහෙම රස වරකා.රතුම රතු පාටයි මදුළු..මුන් ඒ ගහ කැපුවා තාප්පේ ගහන්න ඕන කියලා..:(ඔන්න අපේ මිනිස්සුන්ගේ වැඩ.:baffled: