ලංකාවෙන් ජපානයට බඩු වගයක් යවන්න?

Jaaha

Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    මචංල ලංකාවෙන් ජපානයට බඩු වගයක් යවන්න හොදම ලාබම ක්‍රමය මොකද්ද?
    ඔය තුනපහ, බෙහෙත් වගේ දේවල් ටිකක් යවන්නයි ඕනේ. දන්න කෙනෙක් ඉන්නවනම් කියහන්කො.
    (මොනවගේ දේවල්ද යවන්න බැරි?)
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,828
    113
    Postal Office , near Lotus tower.

    Go with labelled seal bottles, Gum tapes, scissor, printed addresses, purchased bills, prepare a invoice and packing list with weight and cost. It is taking time but 50% off than cheap methods
     
    • Like
    Reactions: nuwa2

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    මචංල ලංකාවෙන් ජපානයට බඩු වගයක් යවන්න හොදම ලාබම ක්‍රමය මොකද්ද?
    ඔය තුනපහ, බෙහෙත් වගේ දේවල් ටිකක් යවන්නයි ඕනේ. දන්න කෙනෙක් ඉන්නවනම් කියහන්කො.
    (මොනවගේ දේවල්ද යවන්න බැරි?)
    hondta pack karala post office eken daapan kaama warganam seal karala daapan katahari yawana ekk ne ethakota hari colombo walin danna puluwannam ikmnatama yanawa friday wage dammoth ikmnata yai flight saturday sunday japan yana ewa thiyanawa
     
    • Like
    Reactions: wqe123

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මචංල ලංකාවෙන් ජපානයට බඩු වගයක් යවන්න හොදම ලාබම ක්‍රමය මොකද්ද?
    ඔය තුනපහ, බෙහෙත් වගේ දේවල් ටිකක් යවන්නයි ඕනේ. දන්න කෙනෙක් ඉන්නවනම් කියහන්කො.
    (මොනවගේ දේවල්ද යවන්න බැරි?)
    Mata PM ekak dapan
     
    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    Thanks machanla. man try karala balannam.

    Postal Office , near Lotus tower.

    Go with labelled seal bottles, Gum tapes, scissor, printed addresses, purchased bills, prepare a invoice and packing list with weight and cost. It is taking time but 50% off than cheap methods

    hondta pack karala post office eken daapan kaama warganam seal karala daapan katahari yawana ekk ne ethakota hari colombo walin danna puluwannam ikmnatama yanawa friday wage dammoth ikmnata yai flight saturday sunday japan yana ewa thiyanawa

    Mata PM ekak dapan

    Thanks machanla. man try karala balannam.
    ------ Post added on Apr 25, 2022 at 2:13 PM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,783
    12,957
    113
    ලංකාවේ.. ලංකාවේ
    තුන පහ වගේ දේවල් නම් දැන් ජපානෙට යවන එක තේරුමක් නැති තරම්
    ඕන හොද කොලිටියක බඩු තියනවා ගන්න. ලබත් එක්ක
    බේත් එහෙම නම් ලේබල් එක්ක නම් ems තමා ලේසි. අර කලින් කියලා තියනවා වගේ කොටුවේ එකට යන එක තමා ගොඩක් තියනව නම් ලේසි. නැත්තන් පොස්ට් ඔෆිස් වල ඉන්න වට පඩයෝ කියන බූරු, තේරුමක් නැති දේවල් වලට කඩේ යන්න වෙනවා...
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    තුන පහ වගේ දේවල් නම් දැන් ජපානෙට යවන එක තේරුමක් නැති තරම්
    ඕන හොද කොලිටියක බඩු තියනවා ගන්න. ලබත් එක්ක
    බේත් එහෙම නම් ලේබල් එක්ක නම් ems තමා ලේසි. අර කලින් කියලා තියනවා වගේ කොටුවේ එකට යන එක තමා ගොඩක් තියනව නම් ලේසි. නැත්තන් පොස්ට් ඔෆිස් වල ඉන්න වට පඩයෝ කියන බූරු, තේරුමක් නැති දේවල් වලට කඩේ යන්න වෙනවා...
    sirawata lankawata wada laabai dan japan wala spices eeth ithin aluthin student giya eunta tikk amruine kalayak yanakam owa ganna eenisa yawwath kamak naa
     
    • Like
    Reactions: wqe123