ලංකාවෙන් නවසීලන්තයට පහරක් ..

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    ලංකාවෙන් නවසීලන්තයට පහරක් ..

    ඔන්න ලංකාවෙන් කිරිපිටි ආනයනය කරන එක අඩුකරම නවසීලන්තයට හොදටම දැනිල.කොහොම පිටි තොගයක්ද බිල තියෙන්නේ.දැන් නවසීලන්ත ඩොලරය ගොඩක් බැහැල.forex කරන අයට වැදගත් වෙයි.

    "The New Zealand Dollar was also taken initially lower, after Reuters reported that Sri Lanka had temporarily halted some Fonterra product sales after some consumers came down sick. NZD/USD saw its lowest at 0.7714 before bouncing towards 0.7765 intraday high."
     
    Last edited:

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    ඔව් දැන් ගොඩක් ලංකාවේ මිනිස්සු fresh Milk වලට පුරුදුවෙලා. specially කොළඹ ඉන්න අය. ගොඩක් super market වල දැන් වැඩිපුර විකිනෙන්නේ fresh milk. good move :)
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඔව් දැන් ගොඩක් ලංකාවේ මිනිස්සු fresh Milk වලට පුරුදුවෙලා. specially කොළඹ ඉන්න අය. ගොඩක් super market වල දැන් වැඩිපුර විකිනෙන්නේ fresh milk. good move :)

    highland vitharai laaba anith ewa ganan
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ekath thawa tika kalekin ganan yai. Anith ewwath market ekata awe oya wage price ekakata thama.

    wenin ratawala fresh milk mechchara ganan naha pena vidihata kruthima milak
    anduwen baya karanawa lankawe ewun gaana ussanawa.
    fonterra karaya jarawa dunnahama ai anduwa sadda wahanawa.
    pena vidihata paribogikaya(modaya) bite wenawa.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    හිතපන් ඔය මල ජරාව මෙහෙට ගෙනත් බිව්ව නම් රුපියලනෙ අඩු වෙන්නෙ :no::angry:
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    wenin ratawala fresh milk mechchara ganan naha pena vidihata kruthima milak
    anduwen baya karanawa lankawe ewun gaana ussanawa.
    fonterra karaya jarawa dunnahama ai anduwa sadda wahanawa.
    pena vidihata paribogikaya(modaya) bite wenawa.

    ලංකාවේ අපිට අපි දෙන මිළට වටින බඩු නැහැ.නොවටිනා ගණන් දීලා අමුජාරව කන්න බොන්න වෙලාතියෙන්නේ.මේ ජහජරා දේශපාලුවොයි .උන්ට ගොට්ට අල්ලන උනුයි නිසා.කිසිමදෙකට ප්‍රතිපතියක් නැති අවාසනාවන්ත රටක්.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    හිතපන් ඔය මල ජරාව මෙහෙට ගෙනත් බිව්ව නම් රුපියලනෙ අඩු වෙන්නෙ :no::angry:

    අපි අපේම දේශීය නිෂ්පාදන භාවිතා කරන දවසක් කවදා එයිද :(
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    හිතපන් ඔය මල ජරාව මෙහෙට ගෙනත් බිව්ව නම් රුපියලනෙ අඩු වෙන්නෙ :no::angry:

    එකනේ රුපියල නන්නාතාර් වෙලාතියෙන්නේ.සල්ලි එන්න දේවල් නැහැ.යන්න දේවල් ඕනෑතරම්,පිටරට වල රස්සා කරන උන්ට පින්දෙන්න ඕන.නැත්නම් පාන් ගෙඩියක් ගන්න සල්ලි මල්ලක් කරගහං තමයි කඩේ යන්න වෙන්නේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    හයිලන්ඩ් නිෂ්පාදනේ තව වැඩි කළා නම් ඔය ෆොන්ටෙර ලබ්බ ඕනම නෑ
     
    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    na ban mahe chande tibba nz wala aye doller aka naginawa aka nisa dan doller akatu karanna kale hari ... ayet naginawa man auckland wala inne