කලින් කතාවත් කියෙව්වා මචන්
එකටනම් සිරාවට ඇඩුන.
උබට සැහෙන්න අහිමිවීම් වගේ,![]()
Sorry to hear this story brother...where are you now..?
මගේ ජීවිතේ අදටත් ගොඩාක් අහිමි වීම් තියෙනව.... මම මගේ අයිය දැක්කෙ නෑ අවුරුදු 04 කින් විතර... එයාට ලමයි දෙන්නෙක් ඉන්නව... උන් දෙන්න දකින්නෙත් තාක්ෂණය හරහා... හැබැහින් දැකල නෑ....
අම්මපා මචං... මට ලංකාවෙන් යන්න විතරයි ඕන උනේ....