ලංකාවෙන් පා

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,418
    14,332
    113
    35
    Spain
    බයික් ලයිසන් එක දෙන්න කලින් මුන්ට කැශුවල්ටි වෝඩ් එකේ රවුමක් එක්ක යන්න ඕන. ඔය වයසේ උන් හිතන් ඉන්නේ උන් දෙවිවරු වගේ අන්ටචබල් කියල. එත් වැරදුනාම අඬාගෙන ඉන්නෙත් උන්ම තමයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,461
    100,503
    113
    බයික් ලයිසන් එක දෙන්න කලින් මුන්ට කැශුවල්ටි වෝඩ් එකේ රවුමක් එක්ක යන්න ඕන. ඔය වයසේ උන් හිතන් ඉන්නේ උන් දෙවිවරු වගේ අන්ටචබල් කියල. එත් වැරදුනාම අඬාගෙන ඉන්නෙත් උන්ම තමයි.
    වෙන පාරේ යන උනුත් ඉවරයි නෙ මේ බූරු පැටව් නිසා
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,418
    14,332
    113
    35
    Spain
    වෙන පාරේ යන උනුත් ඉවරයි නෙ මේ බූරු පැටව් නිසා
    අපි අවුරුදු 20ක් විතර පාරේ ගිහින් තියෙනවා. ජීවිතේට ඔය වගේ ගොන්කමක් කරන්න හිතන්නේ නැහැ. මොකද එකතැන් වෙලා ඉන්න භය නිසා.
     
    • Like
    Reactions: Udee KJ

    signshop

    Well-known member
  • May 30, 2011
    12,235
    9,030
    113
    Dubai
    මෙහෙම ගිහින් වැදිලා මුන් දෙකට කැඩුනාම වැදුන වාහනේ ගිනි තියන උකන්නලාව උල තියන්න ඕන
     
    nidarsha91

    Well-known member
  • Good Night Stars GIF
     
    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    1,051
    1,672
    113
    වෙන පාරේ යන උනුත් ඉවරයි නෙ මේ බූරු පැටව් නිසා

    anna eka witharamay methana awula

    nAthnan mama nan harima asay mun chapppa wela, innawa dakinna
    ita wada santhosayak ne mata

    thuwala wela bertenne hoda ne
    ethakota iCU beds munta yanawa, wena productive ekekta yanna thiyana beds
    mun totally useless
    Ukraine walata wikkath kamak ne, dennama 500 gaane
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,289
    6,912
    113
    ඔය අර කන්ටේනර් සීන් එකෙන් පස්සෙ රේස් යන විදිය
    පාර හරහා මොකක් හරි දැම්මොත් දැන් ඔහොම්ම අස්සෙන් සුස් ගාල යන්න පුලුවන් නේ
    අර වගේ ලොකු කන්ටේනර් එකක් දැම්මත් දෙකට කැඩෙන්නෙ නැහැ ඔහොම ගියාම
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,461
    100,503
    113
    ඔය පාරෙ කන්ටේනර් යාඩ් එකක් නැද්ද...

    ඔය අර කන්ටේනර් සීන් එකෙන් පස්සෙ රේස් යන විදිය
    පාර හරහා මොකක් හරි දැම්මොත් දැන් ඔහොම්ම අස්සෙන් සුස් ගාල යන්න පුලුවන් නේ
    අර වගේ ලොකු කන්ටේනර් එකක් දැම්මත් දෙකට කැඩෙන්නෙ නැහැ ඔහොම ගියාම
    සබන් කෑල්ල හුරල ගත්තා වගේ ඉදී
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,145
    1
    61,451
    113
    Mother Earth
    බට්න් එකක් එබුවම ප්ලේන් එකේ වගේ තටු දෙකක් දෙපැත්තෙන් එන්න හදන්න බැරිද දන්නෙ නෑ. 🤷‍♂️
     
    • Haha
    Reactions: Tyrion_Lannister