ලංකාවෙන් පිට ඉන්න, Reddit පාවිච්චි කරන අය ඉන්නවා නම් මෙන්න මේකට එකතුවෙන්න.
https://www.reddit.com/r/lankansabroad/
https://www.reddit.com/r/lankansabroad/
e mamaඑක මෙම්බෙර් කෙනයිනේ ඉන්නේ බන්.
එතකොට අල මල්ලි කියන්නේ උඹටද?e mama
මම ජෝන් වෙලා හිටියේ. මේක දැක්ක ගමන්ම අයින් උන ඉතින්.ඕකට රට ඉන්න එවුන් එන්නේ නැ මොකද ඔකේ සේරම ඉන්නේ රට ඉන්න එවුන්නේ. එතකොට ෂෝ ඔෆ් කරන්න දෙයක් නැ. කාට බලන්නද මෙහේ මෙහෙමයි හෑලි, අපේ පුංචි ගෙදර වීඩියෝ වගේ ඒවා දාන්නේ එතකොට
කොරියන් උන් ඇවිත් යුරෝප් උන්ට කෝචොක් කරල යයිඕකට රට ඉන්න එවුන් එන්නේ නැ මොකද ඔකේ සේරම ඉන්නේ රට ඉන්න එවුන්නේ. එතකොට ෂෝ ඔෆ් කරන්න දෙයක් නැ. කාට බලන්නද මෙහේ මෙහෙමයි හෑලි, අපේ පුංචි ගෙදර වීඩියෝ වගේ ඒවා දාන්නේ එතකොට
ඔව් හැබැයි. දැන් ජාත්‍යන්තර කුල හදාගනි.කොරියන් උන් ඇවිත් යුරෝප් උන්ට කෝචොක් කරල යයි![]()
හප්පට. මෙහෙමත් එකක් නේඔව් හැබැයි. දැන් ජාත්‍යන්තර කුල හදාගනි.
නෑ මට මටඑතකොට අල මල්ලි කියන්නේ උඹටද?
Professional විදියට network එකක් හදන්න බැලුවේ බන්. Reddit එකේ තියන group වගේ. බලමු ඉතින්. LinkedIn වගේ ඒවගේ හදන්න බෑ අපේ උන් කැමති anonymous විදියට ඉන්න නේ.why though?
ජොයින් උන ආපහු.. කොමෙන්ට් එකකුත් දැම්ම.නෑ මට මට
------ Post added on May 16, 2023 at 6:26 PM
අන්න උන් නැතුව තමයි ඕන.ඕකට රට ඉන්න එවුන් එන්නේ නැ මොකද ඔකේ සේරම ඉන්නේ රට ඉන්න එවුන්නේ. එතකොට ෂෝ ඔෆ් කරන්න දෙයක් නැ. කාට බලන්නද මෙහේ මෙහෙමයි හෑලි, අපේ පුංචි ගෙදර වීඩියෝ වගේ ඒවා දාන්නේ එතකොට