ලංකාවෙන් පිට රටක ඉන්න අය

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ඕකට රට ඉන්න එවුන් එන්නේ නැ මොකද ඔකේ සේරම ඉන්නේ රට ඉන්න එවුන්නේ. එතකොට ෂෝ ඔෆ් කරන්න දෙයක් නැ. කාට බලන්නද මෙහේ මෙහෙමයි හෑලි, අපේ පුංචි ගෙදර වීඩියෝ වගේ ඒවා දාන්නේ එතකොට
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඕකට රට ඉන්න එවුන් එන්නේ නැ මොකද ඔකේ සේරම ඉන්නේ රට ඉන්න එවුන්නේ. එතකොට ෂෝ ඔෆ් කරන්න දෙයක් නැ. කාට බලන්නද මෙහේ මෙහෙමයි හෑලි, අපේ පුංචි ගෙදර වීඩියෝ වගේ ඒවා දාන්නේ එතකොට
    මම ජෝන් වෙලා හිටියේ. මේක දැක්ක ගමන්ම අයින් උන ඉතින්.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඕකට රට ඉන්න එවුන් එන්නේ නැ මොකද ඔකේ සේරම ඉන්නේ රට ඉන්න එවුන්නේ. එතකොට ෂෝ ඔෆ් කරන්න දෙයක් නැ. කාට බලන්නද මෙහේ මෙහෙමයි හෑලි, අපේ පුංචි ගෙදර වීඩියෝ වගේ ඒවා දාන්නේ එතකොට
    කොරියන් උන් ඇවිත් යුරෝප් උන්ට කෝචොක් කරල යයි 😄
     
    • Like
    Reactions: Mr Bones

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    ඔව් හැබැයි. දැන් ජාත්‍යන්තර කුල හදාගනි.
    හප්පට. මෙහෙමත් එකක් නේ

    එතකොට අල මල්ලි කියන්නේ උඹටද?
    නෑ මට මට
    ------ Post added on May 16, 2023 at 6:26 PM

    why though?
    Professional විදියට network එකක් හදන්න බැලුවේ බන්. Reddit එකේ තියන group වගේ. බලමු ඉතින්. LinkedIn වගේ ඒවගේ හදන්න බෑ අපේ උන් කැමති anonymous විදියට ඉන්න නේ.
    ------ Post added on May 16, 2023 at 6:30 PM
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    ඕකට රට ඉන්න එවුන් එන්නේ නැ මොකද ඔකේ සේරම ඉන්නේ රට ඉන්න එවුන්නේ. එතකොට ෂෝ ඔෆ් කරන්න දෙයක් නැ. කාට බලන්නද මෙහේ මෙහෙමයි හෑලි, අපේ පුංචි ගෙදර වීඩියෝ වගේ ඒවා දාන්නේ එතකොට
    අන්න උන් නැතුව තමයි ඕන.
     
    • Love
    Reactions: Mr Bones