ලංකාවෙන් බුදුදහම කවදා තුරන්වෙයි ද ?

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    ලංකාවෙන් බුදුදහම කවදා තුරන්වෙයි ද ?

    බුදුන් වහන්සේ පිරිනිවන් පාද්දි දැක්ක නේද බුදුදහම ලංකාවෙන් තුරන් වෙනව කියල වසර 2500 ක් යද්දි. ඉතිං දැන් ඒ කාලෙ හරි නේද ? ඇයි ඉතින් මේ බෞද්ද පිරිස ඒක පිලිගන්න අකමැති ? :no:

    අද බෞද්ද % එක 61% යි නේ .. ඉතින් බුදු හාමුදුරුවො අනුව එහෙම වෙන්න ඕන නේද .. ? ඕකට කෙන්න්ති අරං හම්බයොන්ට බැනල වැඩක් නෑ නේද ? :dull:

    යතාර්තය පිලිගනිල්ල , සියල්ල අනිත්්යයි. ලංකාවෙ බුදු දහමත් එහෙමමයි. නිකං වෙයිරය පතුරුවල වැඩක් නෑ නේද ? :baffled:

    ඔයගොල්ලො හිතන්නෙ කවද වෙද්දි ලංකාවෙ බෞද්ද ප්‍රතිශතය 10 % වගේ වෙයිද ? මම හිතන්නෙ 2040 වගේ වෙද්දි වෙයි. :rolleyes:

    බුදු සරනයි. !!!
     
    kaladuwannam

    Member
    Jun 6, 2011
    66
    16
    0
    අවුරුදු 2500ක් නෙවෙයි බූරුවෝ අවුරුදු 5000ක් පවතිනව කියල බුදුහාමුදුරුවො කිව්වේ. තොපිට හරි ආස ඇති නේද බුද්ධාගම ඉක්මනට තුරන් වෙනවනම්?
    තුරන් වෙලා යන්නෙ බුද්ධාගමට කලින් තොපේ මෝඩ ක්‍රිස්තියානි ආගම.
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    බුදු සරණ තමා බබෝ

    උඹලා වගෙ තොත්ත බබ්බු ලෝකෙ පුරා ඉන්නව බං.
    උඹලා එලුවගෙ ලබ්බ වැටෙනකං පස්සෙන් ගිය මෝඩයො වගෙ බලන් ඉන්නව බුදු දහම ඉවර වෙයි...ඉවරවෙයි කියල.:lol::lol::lol::lol:
    උඹ බෞද්ධයෙක් නොවෙන නිසා අදහන ආගමක් බොරුවට හරි ෂෝ එකට අදහගෙන...කරන්න දන්න දෙයක් කරගෙන හිටපන්.
    අනුන්ට මඩ ගහන්න යනකොට මුලින්ම මඩ ගෑවෙන්නෙ තමන්ගෙම අත් වල නේද කියලා තොත්ත මොලේ නෑනෙ.:frown:
    2050 වෙනකන් පන ගැට ගහගෙන හිටියොත් උඹට බලන්න පුලුවන් වෙන දේ...
    විස්ඩම් ඊරා එක එනකොට මිනිස්සු තීරණය කරනවා බුදු දහම් විතරයි සත්‍ය කියලා....:D:D:D:D:D
    බැමිනිටියා දුර්භික්ෂය ආවත් බේර ගත්ත බුදු දහම උඹලා වගෙ බබා උක්කුං හිවල්ලුන්ට කඩාගන්න දෙන්නෙ නෑ අපි.
    අනික ලෝකෙ පුරා දවසෙන් දවස පුපුර පුපුර නැති වීගෙන යන්නෙ කවුද කියලා උඹෙ තොත්ත මොලේට පේන්නෙ නැතුව ඇති.
    උඹගෙ පැටවුන්ටත් (හිටියොත් )බුදු සරණ තමා බබෝ.....:P:P:P
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    තව 2499ක් බලන් ඉන්න එපැයි...තොත්ත බබ්බු

    අවුරුදු 2500ක් නෙවෙයි බූරුවෝ අවුරුදු 5000ක් පවතිනව කියල බුදුහාමුදුරුවො කිව්වේ. තොපිට හරි ආස ඇති නේද බුද්ධාගම ඉක්මනට තුරන් වෙනවනම්?
    තුරන් වෙලා යන්නෙ බුද්ධාගමට කලින් තොපේ මෝඩ ක්‍රිස්තියානි ආගම.

    ඒකනෙ....පව් ඉතිං ලෝකෙ පුරා තොත්ත බබ්බු තව 2499ක් බලන් ඉන්න එපැයි...:sorry::sorry::sorry:
    මොන දුකක්ද නේ..!NGO නිසා බබාලා පව්!!තව ගොඩක් පව් ගෙවන්න ඇති තොත්ත ලොක්කට...:baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අවුරුදු 2500ක් නෙවෙයි බූරුවෝ අවුරුදු 5000ක් පවතිනව කියල බුදුහාමුදුරුවො කිව්වේ. තොපිට හරි ආස ඇති නේද බුද්ධාගම ඉක්මනට තුරන් වෙනවනම්?
    තුරන් වෙලා යන්නෙ බුද්ධාගමට කලින් තොපේ මෝඩ ක්‍රිස්තියානි ආගම.
    ඔව්, බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ වසර 5000 කට පස්සේ බුදු සසුන නැතිවෙන බව. වසර 5000 කට පසුව ධතු පරිනිර්වනයක් වෙන බවත් ඉන් පසු බුදු සසුන කෙලවර වන බවත් උන්වහන්සේ වදාරලා තියෙනවා. ඉන්පසුකලයකදී නැවතත් බුදුකෙනෙකුන් ඉපදෙනවා. එතෙක් අපි කල යුත්තේ කුසල් කරමින් සසරේ ගමන් කිරීම පමණි. බුදුන් දිවසින් දුටු මෙම පරිහානිය නතර කිරීමට තරම් අපි බලවත් නැත. නමුත් මෙම පිරිහීමට අනුබල නොදෙමු. මේවා වැලක්වීමට ගොස් අකුසල රැස්කිරීමෙන්ද වළකිමු.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තොගේ අම්මද බණ කිව්වේ යකෝ?
    තෝ දන්නෙ නැත්නන් දන්න කෙනෙක්ගෙන් අහගනින් පරයෝ..
     
    anti-terror

    Member
    Aug 26, 2010
    407
    57
    0
    පොන්$ බබා තෝදන්නවද තව අවුරුදු 2500 ගියහම මොකද වෙන්නේ කියලා...
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    disapprove-eccbc87e4b5ce2fe28308fd9f2a7baf3-341.gif
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    ඔව්, බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ වසර 5000 කට පස්සේ බුදු සසුන නැතිවෙන බව. වසර 5000 කට පසුව ධතු පරිනිර්වනයක් වෙන බවත් ඉන් පසු බුදු සසුන කෙලවර වන බවත් උන්වහන්සේ වදාරලා තියෙනවා. ඉන්පසුකලයකදී නැවතත් බුදුකෙනෙකුන් ඉපදෙනවා. එතෙක් අපි කල යුත්තේ කුසල් කරමින් සසරේ ගමන් කිරීම පමණි. බුදුන් දිවසින් දුටු මෙම පරිහානිය නතර කිරීමට තරම් අපි බලවත් නැත. නමුත් මෙම පිරිහීමට අනුබල නොදෙමු. මේවා වැලක්වීමට ගොස් අකුසල රැස්කිරීමෙන්ද වළකිමු.

    :yes::yes::yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අවුරුදු 2500ක් නෙවෙයි බූරුවෝ අවුරුදු 5000ක් පවතිනව කියල බුදුහාමුදුරුවො කිව්වේ. තොපිට හරි ආස ඇති නේද බුද්ධාගම ඉක්මනට තුරන් වෙනවනම්?
    තුරන් වෙලා යන්නෙ බුද්ධාගමට කලින් තොපේ මෝඩ ක්‍රිස්තියානි ආගම.

    සිරාවට බන්... ක්‍රිස්තියානි & හම්බ ආගමේ වැඩි වෙනසක් නෑ.
    දෙකෙම ඉන්නේ සර්ව බලදාරී දෙයියෝනේ :yes:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,031
    54,674

    ;)