ලංකාවෙන් බුදුදහම කවදා තුරන්වෙයි ද ?
බුදුන් වහන්සේ පිරිනිවන් පාද්දි දැක්ක නේද බුදුදහම ලංකාවෙන් තුරන් වෙනව කියල වසර 2500 ක් යද්දි. ඉතිං දැන් ඒ කාලෙ හරි නේද ? ඇයි ඉතින් මේ බෞද්ද පිරිස ඒක පිලිගන්න අකමැති ?
අද බෞද්ද % එක 61% යි නේ .. ඉතින් බුදු හාමුදුරුවො අනුව එහෙම වෙන්න ඕන නේද .. ? ඕකට කෙන්න්ති අරං හම්බයොන්ට බැනල වැඩක් නෑ නේද ?
යතාර්තය පිලිගනිල්ල , සියල්ල අනිත්්යයි. ලංකාවෙ බුදු දහමත් එහෙමමයි. නිකං වෙයිරය පතුරුවල වැඩක් නෑ නේද ?
ඔයගොල්ලො හිතන්නෙ කවද වෙද්දි ලංකාවෙ බෞද්ද ප්රතිශතය 10 % වගේ වෙයිද ? මම හිතන්නෙ 2040 වගේ වෙද්දි වෙයි.
බුදු සරනයි. !!!