එලකිරි සෙට් එකට මාව මතක ඇති කියල හිතනවා. අර Flute Covers ටිකක් කරල Elakiri දාපු ඉන්දියාවෙ ඉන්න කොල්ල....
ඉතින් මාතෘකාවට බහින්නම්. මගේ කැම්පස් එක, ඒ කියන්නෙ NIT Kurukshetra එක පවත්වන තරඟෙක මමත් එක තරඟකරුවෙක්, ඉන්දියාවෙන් පිට එකම එකා... ඉතින් මට දිනන්න නම් මගේ ෆොටෝ එකට වැඩිම Likes සහ Comments වැටෙන්න ඕන. තියෙන තත්වෙ අනුව ඔක්කොම likes 800ක්, comments 200ක් වත් ඕන වෙයි මට හිතෙන්නෙ.
ඒ ඔයාල දාන like එක valid වෙන්නෙ ඔයා ඒ පේජ් එකටත් එකක් දැම්මොත් විතරයි. සරලව කිව්වොත් ඔයා පල්ලෙහා තියෙන පියවර 2 අනුගමනය කලොත් මට දිනන්න පුලුවන්. මෙහෙ කොල්ලො ටික ප්රාන්ත අනුව බෙදිල තමන්ගෙ කොල්ලව දිනවන්න මහන්සි වෙනව. ඒත් මෙහේ ලංකාවෙන් ඉන්නෙ මම විතරයි. ඒ නිසා.. එලකිරි සෙට් එකේ උපරිම සපෝට් එක බලාපොරොත්තු වෙනවා.
පියවර 1 :
Like and Comment https://www.facebook.com/photo.php?...563604.-2207520000.1392195344.&type=3&theater
පියවර 2 :
ඒ ෆොටෝ එක තියෙන ෆේස්බුක් පේජ් එකටත් Like එකක් දාන්න. නැත්නම් වලංගු නෑලු..
ස්තූතියි

Last edited: