ලංකාවෙන් ලෝකයේ වෙළදපොලට යන පළමු වාහනය..🤩👍

vgp

Well-known member
  • Aug 19, 2010
    2,466
    2,095
    113
    මේක හරියට market එකේ position කරන්න බැරි උනා නේද හර්ෂ ලොක්කට.
    බජාජ් එකක් 2M වෙද්දී EV එකක් උන මේක 3.3M වෙනවා
    Environmental friendly අනන් මනන් ලබ්බවල් වැඩක් නෑනේ බං මේක ටාගට් කරන මාර්කට් එකේ උන්ට.
    Car මාර්කට් එකේ එන්ට්‍රි ලෙවෙල් එන BAW එක උනත් ඒ සෙග්මෙන්ත් එකේ ICE vehicle එක වෙන MIRA එකේ price එක match කරලා තියනවා.
    මේකේ chargin, බැටරි durability, parts කෝස්ට් ඔක්කොම bajaj එකකට සාපේක්ෂව negative පැත්තේ තියන් 1.3M over price.
    ආණ්ඩුව ත් ඊට එහා. මස් රාත්තලම ගන්න ඉන්නේ.
     

    Similar threads