ලංකාවෙන්_ශරීයා_නීතිය

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    https://www.facebook.com/sinhaputhunnew/videos/1176938742344402/

    මුස්ලිම් අන්තවාදයේ පදනම කුරානයයි..!
    - පූජ්‍ය හෑගොඩ විපස්සී හිමි -

    “අපේ මේ බෞද්ධ රටේ අපි ඉල්ලන්නේ නෑ හැම භාන්ඩයටම ධර්ම චක්‍රය යොදන්න කියලා, අපිට පිරිත් පැන් අවශ්‍යයනම් ඇලෙන් දොලෙන් වතුර ටිකක් අරගන පිරිත් කරලා ගන්නවා මිසක් අපි ජල සම්පාදනේට කියන්නේ නෑ මේ බෞද්ධ රටේ වතුර පිරිත් කරන්න කියලා. එහෙම ඉල්ලුවොත් ගැටුමක් ඇති වෙනවනේ” යනුවෙන් පුජ්‍ය හෑගොඩ විපස්සි හිමි පසුගිය සතියේ මාධ්‍යවේදී චතුර පමුණුව මහතාගේ “බොදු මග අවුරන අදමිටු බල” කෘතිය දොරට වැදීමේ උළෙලට සහබාගී වෙමින් සදහන් කර සිටියා.
    කුරානය පදනම් කරගන රට තුල ජාතිවාදය ගොඩ නගන්නේ මුස්ලිම් ජනතාව බවට චෝදනා කල උන් වහන්සේ සිකුරාදා විභාග පවත්වනවානම් උදේ 11ට අවසන් කර විශේෂ සැලකිල්ලක් දක්වන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටියා. සතර පෝයටම දරුවන් පන්සල් එවන ලෙසට මේ රටේ හාමුදුරුවරු ඉල්ලුවොත් රාජ්‍යයක් පාලනය කිරීමට හැකි වේදැයි විමසා සිටි හෑගොඩ විපස්සි හිමි තමන්ගේ ජාතිය සුවිශේෂී ලෙස වෙන් කර ගැනීමට ගන්නා උත්සාහය හේතුවෙන් ගැටුම් ඇතිවන බව සදහන් කර සිටියා.
    10 වසර සහ 11 වසර පාසල් ඉතිහාස කරුණු විකුර්ති කර ඇති බව පෙන්වාදුන් උන්වහන්සේ බුදු දහම පවතින බෞද්ධ රාජ්‍ය තුල බුදු දහමේ මුලිකාංග අනුගමනය කරන ලෙසත් එයින් කිසිවෙකුටත් හානියක් නොමැති බවත් සදහන් කර සිටියා.

    https://www.facebook.com/sinhaputhunnew/videos/1176938742344402/



     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    හම්බයෝ ගිය ආණ්ඩුවෙනුත් ප්‍රයෝජන ගත්තා, මේ ආණ්ඩුවෙනුත් ප්‍රයෝජන ගන්නවා, ඉස්සරහට එන ආණ්ඩුවකිනුත් ප්‍රයෝජන ගනීවි. සිංහළු හැමදාම පිල් බෙදිලා මරා ගන්නවා


    අමූලික ඇත්ත ඔන්න ඕකයි ආ‍යුබොවන්......:yes::yes::yes:
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මම එදත් කිව්වා අදත් කියනවා. බහුතරයක් ලංකාවේ මිනිස්සු හිතාගෙන ඉන්නේ මහින්ද කියන්නේ සිංහල බෞද්ධයා බේරා ගන්න ඉන්න එකම මිනිහ කියල. හැබැයි බලපල්ලා මිනිහගේ කාලේ කරලා තියෙන වැඩ. එතකොට විල්පත්තුවේ පාකිස්තාන් සරණාගතයෝ පදිංචි කරන්න අවසර දුන්නෙත් මහින්දගේ කාලේ. ඕව මහින්ද නොදැන හිටිය නොවෙයි. මට බලයේ ඉන්න පුළුවන් නම් ඕන පුකක් ප්‍රීති වෙසක් කියන මානසිකත්වයෙන් රට විකුනපු එක තමා කලේ.

    දැන් ඉන්න උන් ඊටත් එහා. අපේ රටේ ඉන්න බහුතරයක් මහජනතාව හරක්.
    sirawata ....mokak hari political thread ekaka comment karapu gaman a kata wirudda paththe un duwagena enawa ammala mathak karan sakkili 4tos dala rep kapanna...
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,592
    113
    මට දැනගන්ඩ ඕනේ මාතිය එලුවෝ එක්ක ඔටුවෝ එක්ක ජින්කි ජිකා කරන විදිය තමයි.
    උන් යෙක විදියකට ඉන්නේ නෑ මාතියා :no::no:


    යේකට ක්‍රම ශහ විදි අපිල ගාව තියෙනවා මාතියා.. යේවා ඉගෙන ගන්න මේ කෙම්පස් යේකට යෙන්නම වෙනවා :yes:


    :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:


    .
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,592
    113
    පොන්න පාලකයෝ එදත් අදත් සුළු ජාතික චන්ද වලට සවුදි රියාල් වලට වහ වැටිලා අරාබි ඔටුවන්ට ඕනි විදිහට නටන්න ඉඩ දුන්නා කවදා හරි මේ සුන්දර දිවයින හම්බ කොලනියක් උන දවසට අනාගතේ උපදින උන් වලටත් එක්ක සාප කරයි.උබලා දන්නවද අලුත්ම ජන සංගණනයේ විදිහට සිංහලය මහා ජාතිය විදිහට ඉන්නේ අවුරුදු 40 ට වැඩි පුර වැසියන් නිසා .උබලා දන්නවද අවුරුදු 16 ට අඩු ජනගහනයෙන් ඉස්සරහින්ම ඉන්නේ හම්බයෝ කියලා .සිංහලය එකෙක් හදාගෙන ඉන්නකොට අරුන් 8ක් විතර හදනවා.
    සිනහලය මුදේ පනින්න තමා වෙන්නේ අල්ලා කියලා බෙල්ල කපන්න එනකොට


    . :oo: :oo: :oo: :oo: :baffled::baffled::baffled::baffled::baffled:
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    kochhi ye bella thiyaganna one kelinma isis karayekta kiyala shariya kremeta bella kapa ganna puluwan
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඕක ඒම තැනක්ද මචන්
    මං දන්න ආර්මි එකේ හිටපු කෝෆ්‍රල් කෙනෙක් එක්ක කල්කුඩා ගියා මේ ලගදී
    මං පොරගෙන් ඕක මොකක්ද ඇහුවා
    පොර කිව්වේ මොකක්ද ෆැශන් ක්ම්පැනි එකක ගාර්මට් එකක් කියලා කිවේ
    ඔතන බෝර්ඩ් එකකුත් තියෙනවා ඌ කියපූ නමින් හැබැයි

    ඕක ඒම නෙවෙයිනම් කැරි සීන් එක බන්
    ඕකේ හැමදාම වගේ වැඩ බන්
    අක්කර 30ක 40ක හදනවාද මංදා
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    We are the Leading Higher Educational Institute in Sri Lanka offering NVQ Level 5 & 6 Programs in ICT and Quantity Surveying Streams. In addition to this we offer numerous short courses in English Language, Library Science, Land Surveying and Information Technology.
    The Remarkable fact is that despite being able to maintain very high standard in all aspects of the Teaching / Learning process and maintaining excellent facilities that are on per with the best in the world. we offer programs at an affordable cost.


    මේක ඉස්සරහට දාලා තමා වැඩේ පටන් ගන්නේ..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕකයි ISIS එකයි විතරයි අඩු වෙලා තිබුණේ.එල එල
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,592
    113
    යාලුවෙක් මීට් වෙන්න පූනානි කෑම්ප් එකට ගිහින් අද එන ගමන් ප්‍රොජෙක්ට් එකේ විශාලත්වය නිසාම ෆොටෝස් ටිකක් ගත්ත.

    යාළුවා කිවුවා පැල කරන්න ගේන රූට් බෝල් කරපු විශාල රට ඉඳි ගස් කෙලින්ම සව්දියෙන්ම එවනවලු.

    හැබැයි ඒ පැත්තනම් දියුණු වෙයි. කිසිම දෙයක් නැති, මිනිස්සුත් හරියට පදිංචි වෙලා නැති හරිම ශුෂ්ක පැත්තක කැම්පස් එක හදන්නෙ. කිසිම ආණ්ඩුවකින් කවදාවත් දෙයක් කරලා නැති පැත්තක්.




    3akX6mR.jpg



    WXtLmhR.jpg



    KalxwJE.jpg



    VaO4Lqq.jpg



    9pxRUWe.jpg

    :oo::oo::oo::oo:
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    මටත් තියනවා ලොකුම ප්‍රශ්නේ ඉස්ලාමීය ශරීයා ආගමික නීතිය ශ්‍රී ලංකාව තුළ බලාත්මක නීතියක් නෙවේ එවන් පසුබිමක් යටතේ මෙරටට අනවශ්‍ය හා අදාල නොවන නීතියකට මෙරට තුළදී, මෙරට පුරවැසියන්ට නොමිළේ අධ්‍යන පාඨමාලාවක් හා උපාධියක් ප්‍රධානය කරනුයේ කුමන අරමුණකින්ද :no::no:
     

    dzero

    Active member
  • Nov 2, 2009
    432
    187
    43
    මචන් , අපි මොනාහරි කරන්න ඕන . නිකන් කියවන්නේ නැතුව . රජය මොකවත් කරන්නේ නැහැ. පොන්න යක්කු . SAITM එකට ඔච්චර strike කරන උන්ට මේක පේන්නේ නැද්ද යකෝ . දෙවියනේ මේ රට විතර අපිට තියෙන්නේ.