ලංකාවෙන්_ශරීයා_නීතිය

Jun 23, 2016
1,044
136
0
Maharagama
කොන්ද පණ නැති අන්තරේට ඕනේ sitam වහන්න විතරයි. මෙවා දැක්කම ඕවා තමා උං කියන්නෙ :lol: මොඩ jeppo

සයිටම් විරෝධී සෙට් එකත් ඉතින් මෙහෙම අනුන්ගේ පානෙන් එළිය බලන්න හිටියා නම් තාම වෛද්‍ය ශිෂ්‍යයෝ ටික එළියේ. උන් නම් අරූ මූ කරලා දෙනකම් බලන් හිටියේ නෑ. වෛද්‍යවරු, විශ්වවිද්‍යාල ආචාර්යවරු, ජෙප්පන්, අන්තරේ ඔක්කොම සෙට් කරගෙන කරගන්න ඕනෙ වැඩේ කරගත්තා.

මේකට ඉදිරිපත් වෙලා ශරියා විශ්වවිද්‍යාල වහන වැඩේ සංවිධානය කරන්න, අනෙක් උන් එකතු කරගන්න නම් එකෙක් නෑ, "කෝ සයිටම් විරෝධියො මේක පේන්නේ නැද්ද" අහන්න, උන් ඇවිත් මේකත් කරලා දෙනකම් බලන් ඉන්න කට්ටිය නම් ඕනේ තරම් ඉන්නවා.
තමන් මහන්සි වෙලා කැපවීම් කරනවාට වඩා ලේසියි නෙ ඒක :lol:
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,911
    40,714
    113

    සින්හලයෝ එලියට බැහැලාම තම මේක ඉවරයක් කරන්න වෙන්නෙ...
    කිසිම ආණ්ඩුවකින් මේක ගැන බලන්නෙ නැත්නම් මොකක්ද කරන්න ඕන කියහන්කෝ ???

    සිංහළු මුලින්ම තේරුම් ගන්න ඕනේ දේශපාලනයෙන් මේකට උත්තර නොලැබෙන බව. අපි හිතාගෙන ඉන්නවනෙ මෙයා ආවොත් කන්ට්‍රෝල් මෙයා අවොත් කන්ට්‍රෝල් නෑ වගේ දේවල්. මම නම් කියන්නෙ මොකා ආවත් මේ අන්තවාදය යන ගමන නවත්තන්නෙ නෑ. අපේ දේශපාළුවො හිතන්නෙ තමන්ගෙ බලය ගැන විතරයි.

    මුස්ලිම් අන්තවාදය ආරම්භයෙදිම පෑනෙන් විසඳන්න පුළුවන් නම් ඒකට මුස්ලිම් සමාජය ඉදිරිපත් වෙන්න ඕන. වෙන ජාතියකට සාමයෙන් විසඳන්න බෑ. ඒ අය මැදිහත් වෙලා මේ වගේ
    අනවශ්‍ය කැම්පස් ඉස්ලාම් බෑන්කින්, කාති උසාවි, හිජාබ්, බාල වයස් විවහ වගේ දේවල් නැති කරන්න වැඩ කරන්න ඕනේ.

    එහෙම නැත්නම් ආයුධ වලින්. මම මේකට පෞද්ගලිකව කැමති නෑ. ඒත් ඉතින් ලෝකෙ තත්වෙ දිහා බැලුවම තේරෙනවා මේකට විතරයි මට්ටු කියලා. අපේ රටත් මෙතනට තල්ලු උනොත් වෙන්නෙ ලොකු විනාශයක්. සිංහළුන්ව මෙතනට පත් නොකර ගන්න එක මධ්‍යස්ථ මුස්ලිම් මතදාරීන්ගෙ වගකීමක්. ඒ අය ඇඳන් යට හැංගිලා මර නින්දෙ ඉන්න එක කනගාටුයි.
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මහින්දද බැසිල්ද රනිල්ද සිරිසේනද කියලාඅ නැ තම තමන්ගේ හම්බ චන්ද රැක ගන්න ඇත යටින් ටම්බින්ට රට ටික ටික ලියලා දෙනවා අන්තිමට එක පිළිකාවක් වගේ පැතිරිලා මිනිස්සු අවි අතට අරන් සාදාරණේ හොයනවා සාදාරණේ හොයපු සිංහලු ඇතුලත යනවා ඇපත් නැ.ඕකයි වෙන්නේ
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    mechcharai aduwela thibbe.. tawa awurudu 50k yaddi lankawa mona wage ekai weida kiyala hithaaganna be
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,594
    113
    ෂා මෙන්න නියම කෙම්පස්.. :cool:මාත් යෙන්න ඉන්නේ උපාදිය ගන්න.. කොන කපන යෙක, බෙලි කපන යෙක, ශත්තු එක්ක ජින්ක ජිගිරි කොරන යෙක, ශයේ කෙල්ලෙක් යාලු කරගන්න යෙක, පල්ලියේ පශ්ෂ උඩ දාගෙන වදින විදිය, ඔටු හුජ්ජ වලින් කේම හදාගන්න යෙක, අන්තිමට කන්‍යාවෝ 72ක ගන්න ස්වර්ගේ යන එක මේ ශේරම උගන්නවා.. :yes:මන් හිතාගෙන යින්නේ මේකෙන්ම PHD යෙකත් ගන්න.. ශින්හලයට කොයින්ද මෙහෙම කෙම්පස්.. :P

    :baffled::baffled:
     
    • Like
    Reactions: Hasitha-Kasun

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    සියලු සත්වයන්ට මයිත්‍රී කරන් ඉන්න පොන්න සින්හලුන්ට අබ සරනයි.

    තවත් බොදු බල සේනාවට, මහසොහොන් බලකායට බෑන බෑන ඉදපල්ලා.
     
    77.lk

    Junior member
  • Oct 27, 2016
    61
    14
    8
    58978455_10217285267942434_5070652374071115776_n.jpg
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    සිංහළු මුලින්ම තේරුම් ගන්න ඕනේ දේශපාලනයෙන් මේකට උත්තර නොලැබෙන බව. අපි හිතාගෙන ඉන්නවනෙ මෙයා ආවොත් කන්ට්‍රෝල් මෙයා අවොත් කන්ට්‍රෝල් නෑ වගේ දේවල්. මම නම් කියන්නෙ මොකා ආවත් මේ අන්තවාදය යන ගමන නවත්තන්නෙ නෑ. අපේ දේශපාළුවො හිතන්නෙ තමන්ගෙ බලය ගැන විතරයි.

    මුස්ලිම් අන්තවාදය ආරම්භයෙදිම පෑනෙන් විසඳන්න පුළුවන් නම් ඒකට මුස්ලිම් සමාජය ඉදිරිපත් වෙන්න ඕන. වෙන ජාතියකට සාමයෙන් විසඳන්න බෑ. ඒ අය මැදිහත් වෙලා මේ වගේ
    අනවශ්‍ය කැම්පස් ඉස්ලාම් බෑන්කින්, කාති උසාවි, හිජාබ්, බාල වයස් විවහ වගේ දේවල් නැති කරන්න වැඩ කරන්න ඕනේ.

    එහෙම නැත්නම් ආයුධ වලින්. මම මේකට පෞද්ගලිකව කැමති නෑ. ඒත් ඉතින් ලෝකෙ තත්වෙ දිහා බැලුවම තේරෙනවා මේකට විතරයි මට්ටු කියලා. අපේ රටත් මෙතනට තල්ලු උනොත් වෙන්නෙ ලොකු විනාශයක්. සිංහළුන්ව මෙතනට පත් නොකර ගන්න එක මධ්‍යස්ථ මුස්ලිම් මතදාරීන්ගෙ වගකීමක්. ඒ අය ඇඳන් යට හැංගිලා මර නින්දෙ ඉන්න එක කනගාටුයි.

    Sinhala un Muslim unta gahanna gaththoth ANDUWA unge Gewal walata STF/Army danawa aniwa

    eeta ppasse army eka minisunta ekathu unot UN eken bahinawa

    CIVIL WAR; Rata IRAQ/LIBIA wage wei

    meka wisadana ona MOlen
    2019- indam alutha badapu muslim paulakata hadanna puluwan uparima lami 2i
    2020- Ipadena siyaly lamai SInhala wenawa upanne)
    2026- SInhala iskole witharai tiyenne - 2020 un iskole yana kale
    2070-2100 wenakota inne sinala jatiya witharai

    oya athare Burkawa / thahanam karanna ona - palli hadana eka control karanna ona/ puluwan tharam bonna abbahi karanna ona unawa... hemin hemin game eka denna ona

    Spanish/British un North America/South America Mahadweepa dekema RED INDIAN ala nannathara kale ohomai,,,
     
    daybreaker

    Active member
  • Jun 25, 2011
    596
    133
    43
    Colombo
    ඕකෙ ඉගෙන ගන්න මුවාවෙන් තවත් තබබි හැත්ත එයි මෙහෙට. පනින රිලවුන්ට ඉනිමන් බදිනවා වගේ වැඩක් කරන්න යන්නෙ. මේක නැවැත්තුවෙ නැත්නම් ලංකාවටත් අබ සරණයි.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    අන්තරෙ උන්ට මේව පේන්නෙ නැහැ බං... :angry:

    මේකට ගේම ඉල්ලන්න සුදුසුම කට්ටිය තමයි බං අන්තරේ. උන් මේකට බහිනවනම් අනිවා ලංකාවම සපෝර්ට් කරයි වැඩේට.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ඕකෙ ඉගෙන ගන්න මුවාවෙන් තවත් තබබි හැත්ත එයි මෙහෙට. පනින රිලවුන්ට ඉනිමන් බදිනවා වගේ වැඩක් කරන්න යන්නෙ. මේක නැවැත්තුවෙ නැත්නම් ලංකාවටත් අබ සරණයි.

    කොහොමද ස්ටුඩන්ට් වීසා කියලා සිරියන් / ඇෆ්ගන් කාරයෝ ආවම. දරු පවුල් පිටින් මෙහෙ ඉදියි ටික කාලෙකින්