ලංකාවෙම කරන්ට් ගිය ඵක...🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,125
    46,765
    113
    එකපාරකුත් ඔහොම වදුරෙක් පැනලා රටටම කරන්ට් ගියා

    වෙන්න පුළුවන්..මම කිව්වේ මේක කුමන්‍ත්‍රණයක්නම් කියල..මේකේ ඉන්න හොර අදානිගේ පැටව් ටික වලිගේ පාගගෙන..😁😁
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,786
    113
    Homagama
    මොකක්ද මලයාලමෝ කියවන්නේ..අදානි හොරෙක්ද නැද්ද කියපං..🤣
    ඇයි හොරු එක්ක අනුර වැඩ කරන්නේ? ඇයි ප්‍රොජේක්ට් එක කැන්සල් කරේ නැත්තේ?
    අනුරත් හොරු රකිනවාද?
     

    Ranil_Wickramasinghe

    Well-known member
  • Mar 1, 2024
    316
    323
    63
    ඉතින් ලපය 2/3 පාලිමේන්තු බලයක් තියන් කෙඳිරි ගගා ඉන්නේ මොකෝ ?
    සමහර විට ලපය තාම දන්නේ නැතුව ඇති උබ කියන එක ඌට ඉංග්ලිෂ් බැරි නිසා. පොඩ්ඩක් ගිහින් දැනුවත් කරලා වරෙන් :lol: 🤌
    ඌ හිතන් ඉන්නේ ඌ තාම විපක්ෂයේ කියල
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,765
    113
    ඇයි හොරු එක්ක අනුර වැඩ කරන්නේ? ඇයි ප්‍රොජේක්ට් එක කැන්සල් කරේ නැත්තේ?
    අනුරත් හොරු රකිනවාද?

    කවුද හොරු..මොකක්ද කරන වැඩේ?