ලංකාවේ අහසත් ඉන්දියාවට!

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    ලැජ්ජයි දැන් අහසත් විකුණන්න යන්නේ, කෝ IMF වාර්තාව ඇයි දෙන්නේ නැත්තේ? රනිල් හා සමගි බලවේගයෙන් උදේන්ම ආණ්ඩුවට එල්ල වූ ප්‍රහාරය

    -අපි කවදාවත් ඉන්දියාවෙන් කන්න ණයට ගත්තේ නෑ-


     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,833
    113
    සේදවත්ත
    වරාය විකුනගෙන කාපු සක්කිලියගෙ මෝඩ කතා
    එකනේ පම්කයෝ තොපිව ගෙනාවේ දැන් තොපි වරාය වගේ ද තියන හැමදේම විකුණනව . නොකද්කින් ගුප්පි පම්කයා
     
    • Like
    Reactions: deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    වරාය විකුනගෙන කාපු සක්කිලියගෙ මෝඩ කතා
    විකුණුවෙ නැත්නම් අද ඒකටත් ණය ගෙවන්න වෙන්නේ ඉන්දියාවෙන් අරන්නෙ ගොනෝ..🤣
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,768
    113
    ඉතිං අපිට අහස ඩිෆෙන්ඩ් කරන්න පුළුවන් කියල යැ ජෙට් වලට තියා ත්‍රීවිල් එකකට ගහන්න වත් තෙල් ගන්න තිබ්බ සල්ලි රාජපක්ෂල හොරා කාල නේ :lol:
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,666
    3,385
    113
    ඩ්‍රෝනා එකක් යවාගන්නත් ඉන්දියාවට කියන්න වෙයිද දන්නේ නෑ නේ
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    වරාය විකුනගෙන කාපු සක්කිලියගෙ මෝඩ කතා
    හී පොන්ස්, බොලායි ගූ පක්ස වගෙ නෙවී, වරාය රෙන්ට් එකට දුන්නෙ,,,

    පුකෙ පක්ස වරාය නගෙරෙ සින්නකර දිල්ල තිබ්බ එක ආයෙ අපිට පවරගත්තා එකට සෙට් වෙන්න

    ෂැර්ගෙ ගූ ඩෙවල් නෙද තො තුන් වෙලට කන්නෙ