ලංකාවේ ඊයේ ගිය නිව්ස්...🤦‍♂️

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    VxFc6xS.jpeg
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,000
    14,371
    113
    වැලිවේරිය
    ළමයි හදන්න එපා බැන්දා ට කමක් නෑ...ඉස්සරහට තව් වැඩි වෙනවා....දැන් කුඩු,අයිස් වලට පොඩි කෙල්ලන් පවා ඇබ්බැහි වෙලා ඉන්නෙ..අපේ පොඩි කාලේ cigarette එකක් බොන එක තමා කරපු ලොකුම වැරැද්ද
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මම නිව්ස් බලන්නෙ නැත්තෙ ඔය නිසානෙ
    එතකොට FB එකේ දාන රටේ නැති කුණුකන්දල් ටික උස්සන් ඇවිල්ලා කිරියෙ දාන්නෙ හොල්මනක් වෙන්න ඇති. :oo::baffled::dull:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම නිව්ස් බලන්නෙ නැත්තෙ ඔය නිසානෙ
    උබව නිව්ස් බැලුවේ නැ කියල ඕවා නොවී තියෙන්නේ නැ බන්
    ඒ වගේම ඕවා වැඩිදියුණු උනාම "අපිට ඕවා අදාළ " නැ කියන උන්ටත් බලපානවා

    දෙරණෙ මොකක්හරි ලොකු agenda එකක් යනවා වගේ දිලිත්ව ගේන්න.
    නැ මචන් දිලිත් ලා දාල තියෙන්නේ වෙන අරමුණකට.
    හරියටම චන්දෙට දාන්නේ මිනිස්සුන් ආදරය කරන දෙන්නෙක්ව.
    උන් තව කැපිලා පෙන්න තමා දිලිත්ලත් ගේම් එකේ ඉන්නවා වගේ පෙන්නනේ
    අපෝ දිලිත් එක්ක ගත්තම රන්ජා කියන්නේ චන්දෙ දෙන්න ඕනේ එකෙක් නේ..... කියල හිතෙන්න
    ------ Post added on Dec 8, 2023 at 5:57 PM
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ගණිකා වෘත්තිය නීතිගත කරන්න කිව්වම බයියො රෙද්ද උස්සන් එනවා. ඇවිල්ලා පොඩි එවුන්ට වැඩේ දෙනව
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ලිංගිකත්වය හනමිටි කොට
    පාසල් බෙදා වෙංකොට
    අධික සංකෘතික බැමි සමග
    වලපල්ලට ගිය නීතිය
    අසම්මත ජනමාධකරණයක්

    තුල ලබාගත හැකි ප්‍රතිඵල
     

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    ළමයි හදන්න එපා බැන්දා ට කමක් නෑ...ඉස්සරහට තව් වැඩි වෙනවා....දැන් කුඩු,අයිස් වලට පොඩි කෙල්ලන් පවා ඇබ්බැහි වෙලා ඉන්නෙ..අපේ පොඩි කාලේ cigarette එකක් බොන එක තමා කරපු ලොකුම වැරැද්ද
    නාකි උබල ඉන්නෙ කැරි ම මුඩුක්කු වල ද දන්නෙ නෑ.ලොකු වයසක් මට නෑ. මම නම් පොඩි කාලෙවත් සිගරට් එකක් වත් බීලා නෑ.ඔය ඔක්කොම කරන උන් පන්ති වලදි ඉස්කෝලෙදඉ හම්බු වෙනෝ. ඊට වඩා පාරෙදි එහෙ මෙහෙ යද්දි සිගරට් බොන , අරක්කු බොන 30+ අය දකිනව මන්. නිකම් නාකි හිතහදා ගන්න බොරු කියන එක තමයි පේන්න බැරි. :growl:
     
    • Wow
    Reactions: beam_tech

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    උබව නිව්ස් බැලුවේ නැ කියල ඕවා නොවී තියෙන්නේ නැ බන්
    ඒ වගේම ඕවා වැඩිදියුණු උනාම "අපිට ඕවා අදාළ " නැ කියන උන්ටත් බලපානවා

    ithin owwa news walata damma kiyala wadakuth nane.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    පෙරදිග මුතු ඇටයයි මේ
    ලෝකේ සිරි බර සිරි ලංකා

    නැගී සිටිය හැක එක්සත් වී
    බෙදී ගියොත් see more.......
     
    • Like
    Reactions: BadAlucard

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    එතකොට ඔය කාකාස කාරයා 4 වසරේ ළමයිව පාසලේදි වෙන්න ඇතිනේ කොහෙට හරි ගෙන්නගන්න ඇත්තෙ?
    ගැනුලමයි ටිකක් වෙනත් අයෙකුට නොපෙනෙන ස්තානයකට එක්කගෙන යාම කිසිකෙනෙක්ට නොට් නොවුන එක ප්‍රශ්නයක්.
     
    • Like
    Reactions: Dhanushka.N