ලංකාවේ මේතරම් ඉන්දියන් උන් ඉන්නවද...😳🇮🇳😍

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,648
    75,695
    113
    ඕස්ට්‍රේලියාවෙවත් නෑනේ ලංකාවේ තරම්..🙃


    ජෙප්පොද දන්නෙ නෑ බන්, පොන්නයෝ ටික කොහොමත් රට පාවලාදීලා ඉන්දියාවට පුක දෙන සීන් එකේනේ ඉන්නෙ 🤭 🤭
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,431
    47,437
    113
    mechchara nam nathuwa atji... habai innawada danne na jaffna

    ඉන්නවා බං

    smzbVNb.png
     
    • Wow
    Reactions: SK29

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,893
    113
    Fantasy
    ඔව් ඉතින් නැව් මාර්ග අර මාර්ග හදලා දෙද්දී එන්නෙ නැතැයි. තව පාරක්ම හැදුවොත් කොහොම හිටීද
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,465
    8,614
    113
    Galaha
    අපේ ඔෆිස් එකෙත් හිටිය එකෙක්. වැඩි කතා නෑ ෆෝන් එක බල බල ඉන්නව ඉඳල හිටල කැබින් එකෙන් එලියට ඇවිත්ත් කඩ්ඩ්ඩෙන් පොඩ්ඩක් වනල ආපහු යනව. ලංකාවේ කළුවෝ වගේම නිසා වෙන් කරල හඳුනාගන්න අමාරුයි. :yes:
     
    • Like
    Reactions: Inigo Montoya

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,347
    6,055
    113
    ලංකාවේ කළුවෝ වගේම නිසා වෙන් කරල හඳුනාගන්න අමාරුයි
    ඒ උනාට බන් ඔය ලංකවට ටුවරිස්ල වගේ එන ඉන්දියාවේ උන් පට්ට සුදුයි නේ . සමහර උන් සුද්දෝන්ටත් වඩා අමුතු ලස්සන පාටක් තියෙන්නේ.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,332
    1
    13,261
    113
    Gotham City
    Innawa ban
    Lankawe wathu wala work karanna genawa e kale pirisak .
    E gollonta premadasa mahatta citizen dunna e kale
    Oya nuwaraeliya maskeliya wage pathi wala .
    Muralitharan ge paternal grandfather ehema kenek
     
    • Like
    Reactions: Inigo Montoya

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,563
    3,327
    113
    ඉට්ටින් හුට්ටෝ කඳුකරේ ඉන්නේ ඉන්දියන් දෙමලු නේ. බ්‍රිතාන්‍ය ඉන්දියාවෙන් ගෙනපු වහල්ලු තේ වතු වල වැඩා කරන්න.
     

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    517
    507
    93
    ජෙප්පොද දන්නෙ නෑ බන්, පොන්නයෝ ටික කොහොමත් රට පාවලාදීලා ඉන්දියාවට පුක දෙන සීන් එකේනේ ඉන්නෙ 🤭 🤭

    Rata araksha karanne mahinda da ranil da ? :lol: :lol: :lol: