ලංකාවේ කාර්යක්ෂමතාවය

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ලංකාවේ කාර්යක්ෂමතාවය

    වේලාව ප.ව. 3.55.
    ස්ථානය- රජයේ දෙපාර්තමේන්තුවක්.
    කාර්යක්ෂම රජයේ සේවකයින් පිරිසක් වේලාව ප.ව.4 වනතෙක් ඇගිලි ගනිමින් සිටින මොහොතක්.
    අපි ඉක්මනට දියුණු වෙයි නේද..?

    (උපුටා ගත්තේ බුකියෙනි.)

    xW5tbQ4.jpg
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    ee minissu welawatath kalin thamange wada tika iwara karala...
    කාර්යක්ෂම රජයේ සේවකයින් පිරිසක්:yes:
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ee minissu welawatath kalin thamange wada tika iwara karala...
    කාර්යක්ෂම රජයේ සේවකයින් පිරිසක්:yes:

    දැන් ඉතිං අපේ රට බලං ඉද්දි දියුනු වෙයි බං
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    නුවර එකාට කොළඹ පත්වීම් දුන්නම ඔහොම තමා බං. අපේ ගෙවල් ලඟ අංකල් කෙනෙක් ඉන්නවා උදේ 5 ට ගෙදරින් යන්නේ 8.30 වැඩට යන්න රැ 8,9 වෙනවා ගෙදර එනකොට ගෙවල් ලඟට පත්වීමක් ගන්න try කරලම එපා වෙලාලු ඉන්නේ. ඉතින් බං පැය 8 වැඩ කරන්න පැය 6 පාරේ ඉන්න වෙනකොට ඔහොම තමා. උඹම කියපන් කොහොමද පැය 3 කොච්චියේ හරි බස් එකේ හරි ගියාම දැනෙන මහන්සියත් එක්ක වැඩ කරන්නේ. තීරන ගන්න බූරුවෝ හරියට මිනිස්සු ගැන හිතලා තිරන ගන්නවානම් ඔය පෝලිම අඩු වෙයි.
     
    උඹේ කතාවත් හරි බං. ඒත් ගන්න පඩියට වැඩ කරන්න ඕන නේද?
     
    ගන්න පඩියට තමා බං ඔය තරම් වත් කරන්නේ. මාත් අවුරුදු 2 විතර ආන්ඩුවේ වැඩ කරා. වැඩ කරන එකාටවත් වැඩකරන්න බෑ බං. එක චක්‍රලේඛක තියෙනවා කරන්න පුලුවන් කියලා තව මොකක් හරි සංශෝධනේක තියෙනවා බෑ කියලා. අපි වැඩේ කලොත් audit එකෙන් අර කරන්න බෑ කියන එක පෙන්නනවා අපි වැඩේ නොකලොත් කරන්න පුලුවන් එක පෙන්නලා audit query එකක් එවනවා. නිකන් පිස්සු වගේ. මං අන්තිමේ ඕන මගුලක් කරගනින් කියල අමතලාම එලියට බැස්සා.:growl::growl::growl:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    නුවර එකාට කොළඹ පත්වීම් දුන්නම ඔහොම තමා බං. අපේ ගෙවල් ලඟ අංකල් කෙනෙක් ඉන්නවා උදේ 5 ට ගෙදරින් යන්නේ 8.30 වැඩට යන්න රැ 8,9 වෙනවා ගෙදර එනකොට ගෙවල් ලඟට පත්වීමක් ගන්න try කරලම එපා වෙලාලු ඉන්නේ. ඉතින් බං පැය 8 වැඩ කරන්න පැය 6 පාරේ ඉන්න වෙනකොට ඔහොම තමා. උඹම කියපන් කොහොමද පැය 3 කොච්චියේ හරි බස් එකේ හරි ගියාම දැනෙන මහන්සියත් එක්ක වැඩ කරන්නේ. තීරන ගන්න බූරුවෝ හරියට මිනිස්සු ගැන හිතලා තිරන ගන්නවානම් ඔය පෝලිම අඩු වෙයි.
    ---Mea talk eka hariyatama hari. Godak Baladarin hitha gena inne---Lankava kiyanne colombo vitharai kiyala. Galle ekaa enna ona colombo valata job karanna. Uge time eka vadi velavak maha magata nasthi venava.
    Palath saba athi kaley area aka develop venna nea. Ath area neve develop venne, Develop venne palath saba building eke athuley inna aya vitharai.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    උඹේ කතාවත් හරි බං. ඒත් ගන්න පඩියට වැඩ කරන්න ඕන නේද?

    Mama nam government sector eke newei work karanne. Eth mama danna widiyata nam government field eke loku job karana ayatath loku padiyak lebenne ne ban... oya minissu million ganan maseta hoyana minissu nam newei.
     
    sinhalensoft

    Active member
  • Jul 9, 2013
    201
    35
    28
    මමත් මේකේ තමා වැඩ කරන්නේ බං. ගම නුවර. මුල්ම සතිය ගෙදර ඉදං ආවා. බැරි තැන බෝඩිමකට සෙට් උනා. මමනම් 4.15ට දුවන්නේ නෑ. හැබැයි අපෙ බැජ් එකේ 60ක් විතර (දැන් පත්වීම් ලැබිල අවුරුද්දයි) තාම එනනේ ගෙදර ඉදං. කොළඹ ඉන්නකොට වියදමට පඩියත් මදි බං. අඩුපාඩුවට පාර්ට් ටයිම් ගේමකුත් ගහනවා. පුලුවන් එවුන් ගොට්ටකින් ගමට යනවා. ඉතිරි වෙන උන්ට දෙතුන් දෙනෙක්ගේ වැඩ තියෙනවා. 4.15ටත් මිනිස්සු වැඩ කර ගන්න එනවා. යාපනෙන්, ගාල්ලෙන්, නුවරඑළියෙන් එන මනුස්සයෙක්ට බෑ කියන්නේ නෑ. මොකද අපිත් ඒ ගමන, මහන්සිය, වියදම දන්න නිසා. හැබැයි ඒ මිනිස්සු ඒ කට්ට කන්නේ එක දවසයි. අපි හැමදාම ඔය කට්ට කනවා. සමහර වෙලාවට දවල්ට කනකොට 3 විතර වෙනවා. මීට ඉස්සරලා මගෙ සබ්ජෙක්ට් එක කළ එකාට ගෑස්ටික්. උබලා පොත්ත දිහා බලලා තීරණ ගන්න එපා. ඇතුලේ තව ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේ මුලු සිස්ටම් එකම වෙනස් කරන්න ඕනි මචං. ඒකට ඔය මහ පුටුවල ඉන්න අලයො ටික හොල්ලන්න ඕනි. :growl::growl:
     
    System eke eda idalama waradiyne bn. Maha putuwala inna eun balannema thaman gana witharane. Anith unta hena gahuwath kamak na kialai un inne.