ඕවට තමා ක්‍රිකට් බෝඩ් එකේ උන්ට පඩි ගෙවල නඩත්තු කරන්නෙ හොයල බලල කරන්න, කොහෙද උන් සැපට ආතල් එකේ ඉන්නව ටුවර් යනවා වාහන බෝනස් අරව මේවා හම්බුවෙනව දිනුවත් එකයි පැරදුනත් එකයි. අපේ උන්දලත් අදාළ වැඩේ කරන්න පඩි දීල සැප දීල වගකීම බාරදීල තියෙන උන්ට නෙවේ අහක ඉන්න උන්ට බනින්නෙ.mata thiyana anith prashne lankawe cricket gahanne, basnahira, madhyama, dhakunu palaath witharadha? u19 team ekata wath oya palath walin arenna playersla enne na
me SLC president un balanna one anith palath wala playersla issarahata enne naththe Ayi kiyala,.
man CEO wage nam 2 years by 2years report ekak gannawa Provinicial, district level coches lagen ai thopita u19 selection walata wath playersla hadanna bari kiyala, pattama fail. man me lagdi dakka mokakda palathaka Coaches la niladariyo set ekak Partyaka salli wagayak bill karala thiyanawa laksha ganak
කවුරුහරි තමන්ගේ මහන්සියෙන් හොඳ තැනකට ආපුවම එක එකා එනව අයිතිවාසිකන් කියන්න අපි තමා හැදුවෙ ගාගෙන. එහෙම පුළුවන් නං එකෙක් හදල නවතින්නේ අහවල් එකටද විස්සක් තිහක් විතර හදල පලයල්ලකො.එහෙම කොහමද බන් අච්චර tension එකකින් ගහන මැච් එකක් මැද්දේ අරුට මූට චාන්ස් දිදී, ළමයි හද හද මැච් ගහන්නේ?
අපි ඒ කාලේ ඒ වගේ කරලා පැරදුන නම් කොච්චර බනි ද ? උන් දිනන්න ගැහුවේ.
උන් දෙන්නටම බනිනව උන්ට තම ලෝකේ ගත්තත් තැනක් තියන නිසා. මුරලි හදල ගිය spinner කවුද ? දිල්ෂාන් හදල ගිය බැට්ස්මන් කවුද ?
මාලිංග හැදුවේ කාවද ? බලද්දී මුන් දෙන්න ක්‍රිකට් ගහල තියෙන්නෙම අනිත් උන් හද හද ඉන්න. බබ්බු. mathews ඉස්සර කොච්චර සුපිරි එකෙක්ද ?? දැන් නිකන් ඌව දකිද්දීත් කම්මලි. ගහන උන්ගේ වැරැද්ද.
ජාතික කණ්ඩායම තියෙන්නේ තරග දිනන්න ගහන උන්ට උඩ පැන පැන ගහන්න වාර්තා පිහිටවන්න ලෝක කුසලාන උස්සන්න නැතුව මේක අතදරුවන්ට කිරි පොවන්න නලවන්න දොයි කරන්න තියෙන ඩේකෙයා සෙන්ටර් එකක් කියල මුන් හිතාන ඉන්නෙ.සංගක්කාර, අරවින්ද ගැහුවේ කාගෙන් ඉගෙනගෙනද කවුරු හදලද. අර්ජුන හැදුවයි කියන මහේලට වඩා සංගක්කාර හොඳට ගැහුව අන්තිම කාලෙ. ඩිල්ශාන් ඕපන් ආවම කවුද උට ඕපන් කරන හැටි කියාදුන්නේ කවුරුත් හිටියෙ නෑ අන්තිමට ලෝකේ හිටපු හොඳම ඕපනර් කෙනෙක් හැටියට විශ්‍රාම ගියෙ, මාලිංගට යෝකර් දාන්න කවුද කියාදුන්නේ ලංකාවේ තියා ලෝකේ කවුරුත් හිටියද උගෙ ඇක්ෂන් එකට බෝල් දාන්න උපදෙස් දෙන්න කවුරුත් නෑ ඔක්කොම තම තමන්ගේ කැපවීම මහන්සියෙ ප්‍රතිපල. පුහුනුකාරයින්ට එක මට්ටමකට ගෙනත් දාන්න පුළුවන් එතනින් එහා තමන්ගේ අතේ වැඩේ තියෙන්නේ පඳුරකට ගැහුවත් විසිවෙන සාමාන්‍ය එකෙක් වෙනවද ලෝක පුජිත එකෙක් වෙනවද කියල.
Last edited:



