ලංකාවේ ක‍්‍රිකට් විනාශ කලේ මහේල-සංගක්කාර.. - අර්ජුන

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    අනිවාර්‍යෙන් අර්ජුණ තමා හොදටම කරේ 1996 කප් ගහලා අපි 1999 ගන්න හිටපු එක නැති කරේ කුහක මහේල . ඒ කුහක කම අද පේනව නේ අර්ජුන් රට වෙනුවෙන් වැඩ කරපු ජනතා නියෝජිතයෙක් මහේල පිනට ඉගෙනගෙන අද වෙන රටවලට උන්ට ක්‍රිකට් කියලා දෙනවා සල්ලි වලට . පාහර හැත්ත තුක්
     
    • Like
    Reactions: ntayya and weer 11

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,624
    6,377
    113
    ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කඩාවැටීම ඇරඹුණේ දෙවෙනි කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධන හේතුවෙන් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි.

    මහේල සංගක්කාර ක‍්‍රීඩා කරන කාලයේදී දෙවැනි පෙළක් නොහැදීම හේතුවෙන් අද තත්ත්වයට ක්‍රිකට් කඩා වැටී ඇතැයි ද ඔහු කියා සිටී.

    ඔවුන් රට වෙනුවෙන් ක්‍රීඩා කළේ නැති බවත් තමන්ගේ වාර්තාවන්ට පමණක් ක‍්‍රීඩා කළ බවත් රණතුංග මහතා පෙන්වා දෙයි.

    වත්මන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද ෆේල් වී ඇතැයිද පවසන ඔහු බාප්පා ජනාධිපති තාත්තා අග්‍රාමාත්‍යවරයා වන නාමල් රාජපක්ෂ මහතාට ක්‍රිකට් හදන්න නොහැකි නම් වෙනත් කිසිවකුට නො හැකි බවත් කියා සිටී.

    අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පළ කර ලදී.
    මුන් තනිකල්ලතෝනි සපෝට්